EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇඩෝව්...... :growl::growl: ඔහේ එල්ලි එල්ලි තියෙනවා කියන්නේ උඹ හිතුවද මේ ත්‍රෙඩ් එකත් අර කෙල්ලෝ නැතිනම් වේලෙන අර ත්‍රෙඩ් තියෙන්නේ (අර අරක හරිය) එව්වා වගේ කියලා..... :lol:

    :rofl::lol: ත්‍රෙඩ් එකක් ලිදේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Jo9sbMF.gif

    :oo: සැසා සමග, ගේ ජයියා එනවා වත්ද රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න......?? :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං..........
    මම අඩුවෙන් නේ චාජ් කරන්නේ.........
    5 කට වඩා නෑ ඒව ගෙන්............
    එකක් නිකං කරල දුන්නේ, ආමි එකේ කොල්ලෙක්

    salli passe elawana samahara dosthara kaakko obathumage laginwat tiyanna bee......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: ඌ ආවේ නෑ.... එනවා නම් කෝල් එකක් දීලා එන්න කියපන්.....

    අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ...... :growl: උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ...... :angry: මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා..... :( මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්..... :( එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා...... :angry: උගේ *@$ර්‍ර්‍@*@)($@ :angry::angry:
    ඉතින් උඹම ඔය කියල තියෙන්නේ උඹලගේ බස් තියනවද කියල බලබලා ආව කියල.....:baffled:
    පව් අහිංසක TVS කාරයා.....:(:rolleyes:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:( අත ඉදිමිලා බොල ටිකක්...... :(
    අර බෙහෙත් එක ගැවද, තුවාලේ ඉක්මනට හොඳ වෙයි.:(
    ඉදිමුම අඩුවෙන්නේ නැතිව දිගටම රිදෙනවනම් හෙට හවස දිහාට X-ray එකක් අරන් ඩොකෙක්ට පෙන්නන්න. ඇටයක් පුපුරලද (අතේ හොඳේ:P) දන්නේ නැහැ..... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: ඌ ආවේ නෑ.... එනවා නම් කෝල් එකක් දීලා එන්න කියපන්.....

    අද කිරිබත්ගොඩදි බස් ස්ටෑන්ඩ් එක ලගදි, කොහෙද යන TVS Flame ලොන්ත කොකටුවෙක් ඈවිල්ලා ඈන්නා කියහන්කෝ වම් පැත්තෙන්, ඉස්සරහා රෝදේ ...... :growl: උගේ @&^@&*^&$*(@ හොද වෙලාවට මම හෙමින් ගියේ.... හයියෙන් ගියා නම්, කෑලි ඈහිදින්න වෙන්නේ බයික් එකේ...... :angry: මගේ වම් අතේ උගේ හැන්ඩ්ල් එක වැදිලා තුවාල උනා..... :( මම අපේ බස් එකක් එහෙම තියෙනවද බල බල හෙමින් ගියේ.... බයික් එකේ ක්‍රෑෂ් බාර් එක ඈන්ඩ් හැඩ්ල් එක තුවාල උනා පොඩ්ඩක්..... :( එච්චර වෙලත්, මේන් රෝඩ් එකේ ගියපු මගෙන් ඌ අහනවා, කොහේ බලන්ද ආවේ කියලා...... :angry: උගේ *@$ර්‍ර්‍@*@)($@ :angry::angry:

    ara bus halt eka patthenda uu awe.... pissu yakku ban samahara ewun bike athata gattama melo sihiyak nee... ubata godak thuwaalada atha.... bike eka godak damage nene insurance claim karaada....
     
    Status
    Not open for further replies.