EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ai ban...mama kiyala tiyenne KAANTHARA SATHWAYEK gena......
    umba redde KAANTHAWO gena kiyawanawa.........:P:P

    කාන්තාවෝ කියන්නෙත් කාන්තාර සත්වයෙක් තමා බන් ..හොඳට සරු වැසි වනාන්තරයක් වගේ තනිකඩ කොල්ලෙක්ගේ ජිවිතේට කාන්තාවක් ආපු ගමන් උගේ ජිවිතේ කාන්තාරයක් වෙනවනේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාන්තාවෝ කියන්නෙත් කාන්තාර සත්වයෙක් තමා බන් ..හොඳට සරු වැසි වනාන්තරයක් වගේ තනිකඩ කොල්ලෙක්ගේ ජිවිතේට කාන්තාවක් ආපු ගමන් උගේ ජිවිතේ කාන්තාරයක් වෙනවනේ :P

    :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙම්බර තරියාණ - ඔබ නැති සදපාණ
    මොරටුව අගුලාණ - පුරහල හිඹුටාන
    මා රිදවයි - සිත තනිවෙයි
    ** මැළවේවී..............
    (අනුභූතිය දීපිකා ප්‍රියදර්ශනී ගේ පෙම්බර කුමරාණ ගීතයෙන්)
     

    kingdewi

    Well-known member
  • පෙම්බර තරියාණ - ඔබ නැති සදපාණ
    මොරටුව අගුලාණ - පුරහල හිඹුටාන
    මා රිදවයි - සිත තනිවෙයි
    ** මැළවේවී..............
    (අනුභූතිය දීපිකා ප්‍රියදර්ශනී ගේ පෙම්බර කුමරාණ ගීතයෙන්)

    :P:P:P:P:P:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෙම්බර තරියාණ - ඔබ නැති සදපාණ
    මොරටුව අගුලාණ - පුරහල හිඹුටාන
    මා රිදවයි - සිත තනිවෙයි
    ** මැළවේවී..............
    (අනුභූතිය දීපිකා ප්‍රියදර්ශනී ගේ පෙම්බර කුමරාණ ගීතයෙන්)

    deepika mahath wenne hina welamada koheda. eka sarayak show ekakadi thawa podden bahina padipela kadenawa barata :)

    habai hari hondai kata purola malli kiala kianawa :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    oo sura sooduwen thorai neh ban............:eek::eek::eek::yes::angry:
    මම ගානේ ගෙන්ටද? මේ දැන් හම්බ උනේ :P
    Photo0572.jpg
     

    kingdewi

    Well-known member
  • deepika mahath wenne hina welamada koheda. eka sarayak show ekakadi thawa podden bahina padipela kadenawa barata :)

    habai hari hondai kata purola malli kiala kianawa :)

    දීපිකා යකාට මල්ලි කීවනම් :rolleyes:

    මොන මගුල කලත් හිතට සහනයක් නැත්තේ මොකෝ බන්

    කොරගත්ත මඟුල හින්ද තමයි බන් :sorry: :( :(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    පෙම්බර තරියාණ - ඔබ නැති සදපාණ
    මොරටුව අගුලාණ - පුරහල හිඹුටාන
    මා රිදවයි - සිත තනිවෙයි
    ** මැළවේවී..............
    (අනුභූතිය දීපිකා ප්‍රියදර්ශනී ගේ පෙම්බර කුමරාණ ගීතයෙන්)
    mee paththe seen ekaknam api bahinnam :cool::cool:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :frown: හෙට උදේට පිලියන්දලට එනවා මම..... ඒ ගමන් උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්...... අද කොළඹ ආවේ නෑ බං..... අත රිදෙනවා...... උදේ වෙන්නප්පුවේ ගිහින් ඈවිත්, දැන් හොද ගණන්......
    e ban aiye..
    ape gedara warenko
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන මගුල කලත් හිතට සහනයක් නැත්තේ මොකෝ බන්
    ඒක මචං අහේතුකව එනව මටත් සමහර වෙලාවට.......
    මට නම් තියන ලොකුම ප්‍රහ්නෙ තමා මගේ උර හිස උඩ බරක් නැති වෙන එක.....මොකද මම අවුරුදු 15-16 ජීවත් වුනේ ලොකු බරක් තියාගෙන....කරපු රාජකාරියේ....
    දැන් එහෙම නැතුව ෆ්‍රී වුනාම ජීවිතේ හෙණ ලොන්තයි වගේ තේරෙන්නෙ බං......

    මම නම් මොකක් හරි කොටි වලිගයක් අල්ල ගන්නවා.......
    රේඩියෝ එක අල්ලං හිටියේ ඒවගේ.........
    මේ දවස්වල මට වලිගයක් නෑ අල්ල ගන්න.........:eek::sorry::sorry:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දීපිකා යකාට මල්ලි කීවනම් :rolleyes:

    :) mahathen mama eyata wada balai ne, eka wennathi.



    කොරගත්ත මඟුල හින්ද තමයි බන් :sorry: :( :(

    amaru kala enawa machan. amathaka karala fun eke indapan, me mama innawa wage :)
     
    Status
    Not open for further replies.