ai ban...mama kiyala tiyenne KAANTHARA SATHWAYEK gena......
umba redde KAANTHAWO gena kiyawanawa.........![]()
කාන්තාවෝ කියන්නෙත් කාන්තාර සත්වයෙක් තමා බන් ..හොඳට සරු වැසි වනාන්තරයක් වගේ තනිකඩ කොල්ලෙක්ගේ ජිවිතේට කාන්තාවක් ආපු ගමන් උගේ ජිවිතේ කාන්තාරයක් වෙනවනේ









හෙට උදේට පිලියන්දලට එනවා මම..... ඒ ගමන් උඹට ගෙදරටම ගෙනත් දෙන්නම්...... අද කොළඹ ආවේ නෑ බං..... අත රිදෙනවා...... උදේ වෙන්නප්පුවේ ගිහින් ඈවිත්, දැන් හොද ගණන්......
