කොළඹ ඉදිවන සුපිරි අපූර්වතම නව නගරය - Colombo Port City
කොළඹ වරායේ දකුණු දිය කඩනය අසළ මුහුද ගොඩ කර හෙක්ටයාර් 230ක අක්කර 568ක නගරයක් ඉදි කිරීමට චීන සමාගමක් හා සමග ශ්රී ලංකා වරාය අධිකාරිය ගිවිසුමක් අත්සන් කළේය.
වියදම ඩොලර් කෝටි 140 (රුපියල් කෝටි 17920) කි.
චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්රක්ෂන් කම්පණි මෙම නගරය ඉදි කරන බව කොළඹ වරාය සභාපති ප්රියත් බන්දු වික්රම මහතා පවසයි.

habai ithin naya gewanna giyama thama adenne....