කොළඹ

aruna47

Well-known member
  • කොළඹ ඉදිවන සුපිරි අපූර්වතම නව නගරය - Colombo Port City

    කොළඹ වරායේ දකුණු දිය කඩනය අසළ මුහුද ගොඩ කර හෙක්ටයාර් 230ක අක්කර 568ක නගරයක් ඉදි කිරීමට චීන සමාගමක් හා සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගිවිසුමක් අත්සන් කළේය.
    වියදම ඩොලර් කෝටි 140 (රුපියල් කෝටි 17920) කි.
    චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් කම්පණි මෙම නගරය ඉදි කරන බව කොළඹ වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා පවසයි.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    1016694_649051268439642_1001070632_n.jpg
     
    teethshit

    Banned
    Jul 26, 2013
    124
    7
    0
    ඕය ණය ගෙවන්නේ උඹලගේ අම්මගේ අහවල් එක විකුනලාද? ඕක කොහොමද රස්සා බිහි කරන්නේ.ආදයම් ඇති කරන්නේ.:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕය ණය ගෙවන්නේ උඹලගේ අම්මගේ අහවල් එක විකුනලාද? ඕක කොහොමද රස්සා බිහි කරන්නේ.ආදයම් ඇති කරන්නේ.:lol:

    අනෙ යකො තොපි ආණ්ඩු කරල 2001 එකෙකුට රස්සා දුන්නද?
    (_._) නොදී පලයං රනිල්ගෙ ගල් කොල්ලො යන්න :rofl:

    මාත් යූඇන්පි. ඒත් රන්න පොනිල් ඉන්නකං මම අනිත් පැත්තට චන්දෙ දෙන්නෙ :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නුදුරු අනාගතයේදී Sri Lanka > Sri China වීමට ඉඩ ඇත
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,516
    113
    Auckland
    පැටියා;15368550 said:
    අනෙ යකො තොපි ආණ්ඩු කරල 2001 එකෙකුට රස්සා දුන්නද?
    (_._) නොදී පලයං රනිල්ගෙ ගල් කොල්ලො යන්න :rofl:

    මාත් යූඇන්පි. ඒත් රන්න පොනිල් ඉන්නකං මම අනිත් පැත්තට චන්දෙ දෙන්නෙ :lol:

    ඕය ණය ගෙවන්නේ උඹලගේ අම්මගේ අහවල් එක විකුනලාද? ඕක කොහොමද රස්සා බිහි කරන්නේ.ආදයම් ඇති කරන්නේ.:lol:

    ඕක හදන්නෙ චිනෙක් සල්ලි දාල. හැබැයි උට අක්කර 50ක් තනි පාවිච්චියට දෙන එක තමා ඇග්‍රිමන්ට් එක. 2001 සිද්දියක් මෙතනට අදාලම නැත :lol: :lol: :lol:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Owa itin Amathi Puthala Duwalata......Apita koheda ban Owaye yanna Salli......bala bala yanna taama wenne
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක හදන්නෙ චිනෙක් සල්ලි දාල. හැබැයි උට අක්කර 50ක් තනි පාවිච්චියට දෙන එක තමා ඇග්‍රිමන්ට් එක. 2001 සිද්දියක් මෙතනට අදාලම නැත :lol: :lol: :lol:
    අවුරුදු 99කට බදු දෙන්නෙ