full body check up cost in sri lanka

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    1336637094353.jpg


    මචන්ලා මට දැනගන්න ඕන ලංකාවේ full body check up එකක් කරන්න කීයක් වගේ යනවද කියලා
    ගොඩක් අය එහෙම ඉන්නවනෙ ඒ පැත්ත ගන්න දන්න අය එහෙම.
    මොකද මේක හදිසි වැඩක් .හොද විශ්වාස වන්ත තැනකින් කරගන්නත් ඕන
    ලොකු ගනන් වලට නෙමෙයි සාමාන්‍ය ගානකට වගෙ කරගන්න හොද තැනක්
    මම interrnet එකේ බැලුවා ඒත් විස්තර නම් හොයගන්න අමරුයි
    කට්ටිය මේකට උදව් කරන්න BUMP එකක් හරි දීලා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hemas,Asiri,Nawaloka,Lanka hospital ඔය හැම එකේම වගේ තියනව මචො. කෝ එකක් දීල අහන්න පුලුවන්.