මචන්ලා මට දැනගන්න ඕන ලංකාවේ full body check up එකක් කරන්න කීයක් වගේ යනවද කියලා
ගොඩක් අය එහෙම ඉන්නවනෙ ඒ පැත්ත ගන්න දන්න අය එහෙම.
මොකද මේක හදිසි වැඩක් .හොද විශ්වාස වන්ත තැනකින් කරගන්නත් ඕන
ලොකු ගනන් වලට නෙමෙයි සාමාන්‍ය ගානකට වගෙ කරගන්න හොද තැනක්
මම interrnet එකේ බැලුවා ඒත් විස්තර නම් හොයගන්න අමරුයි
කට්ටිය මේකට උදව් කරන්න BUMP එකක් හරි දීලා





mathaka nathi ayata ehema saneepa wenawa hondata 