නෑනේ බං...
මම පට්ට ආතතියක් එක්ක ඩීල් කරන්න උන්නේ මේ දවස් ටිකේ....
පොඩි එකා ඉස්කෝලෙට දා ගැනීම.......
ලොල්ස් නේහ්......
ආදිශිෂය සංගමේ ලේකම් කියපි “මචං උඹේ ඇප්ලිකේෂන් එක උඩ ම“ කියලා.......![]()

හප්පා මටනම් ඕකේ අනිත් පැත්ත.
වැඩ, වගකීම් වැඩිවෙනකොට ආතතිය.....![]()

මටත් එසේය..... සාමාන්‍ය ජිවන රටාවක දිවි ගෙවන අපි හැමෝටම පොදුයි ඕක......![]()

ඊයේ ෂෝ එකනම් හොඳට කලා මලයෝ, ඒත් සමහර සින්දු නම් මගේ රසාස්වාදය අනුව අවුල්. එක එක්කෙනාගේ කැමැත්ත නේ ඒවාට කැමති අයත් ඇතිනේ......

thanks aiye...ඊයේ ෂෝ එකනම් හොඳට කලා මලයෝ, ඒත් සමහර සින්දු නම් මගේ රසාස්වාදය අනුව අවුල්. එක එක්කෙනාගේ කැමැත්ත නේ ඒවාට කැමති අයත් ඇතිනේ......
කොහොම වුනත් ඉදිරිපත්කිරීම නම් හොඳයි. උඹටත් යමක් පුළුවන්නේ......
සුබපතනවා.....![]()
api ehema thama..
dan busy![]()
ඇයි මොකද දැන් තනියම රෙදි හෝදගන්න පටන් ගත්තද........? හොඳා හොඳා........

ඔය දැම්මේ පෙරේදා ගිය එව්වා නොවේ කලින් වතාවේ....... හෆ්ෆා පිට්ටනියට ගෙනහින් බැස්සට පස්සේ කෙල්ලට අපිව මතක නෑ කොටින්ම එයාට එයාවත් මතක නෑ වගේ ඔහේ දුවනවා පුදුම සතුටකින්........![]()
![]()
![]()

නෑනේ බං...
මම පට්ට ආතතියක් එක්ක ඩීල් කරන්න උන්නේ මේ දවස් ටිකේ....
පොඩි එකා ඉස්කෝලෙට දා ගැනීම.......
ලොල්ස් නේහ්......
ආදිශිෂය සංගමේ ලේකම් කියපි “මචං උඹේ ඇප්ලිකේෂන් එක උඩ ම“ කියලා.......![]()
අපි මේ ආතති නැති කරගන්න හදනවා.... මූ ආතති හොයාගෙන යනවා.......
වැඩක්ම නැත්නම් අන්න යාළුවා
ත්‍රෙඩ් දාගෙන බලන් ඉන්නවා.... ගිහින් ප්ලග් උනා නම් හරි........ 

kosage skype eka pm karapankoකවුරුවත් රෑ ඉර පාන ව එහෙම දැක්කද......?? බස්සා එහෙමත් පේන්න නෑ...... මල්කවියා......![]()
කොස් මාමි නම් ස්කයිප් හරි සෙට් වෙනවා......![]()
අනාත ලොන්ත කොකටු හි**ර් පෑන් පෙට්ටියකුත් කරේ තියාගෙන යනකොට සෙට් උනා වැල්ලවත්තෙදි.......![]()

plug wenna hadanne....අපි මේ ආතති නැති කරගන්න හදනවා.... මූ ආතති හොයාගෙන යනවා.......
වැඩක්ම නැත්නම් අන්න යාළුවා
ත්‍රෙඩ් දාගෙන බලන් ඉන්නවා.... ගිහින් ප්ලග් උනා නම් හරි........
![]()

කවුරුවත් රෑ ඉර පාන ව එහෙම දැක්කද......?? බස්සා එහෙමත් පේන්න නෑ...... මල්කවියා......![]()
කොස් මාමි නම් ස්කයිප් හරි සෙට් වෙනවා......![]()
අනාත ලොන්ත කොකටු හි**ර් පෑන් පෙට්ටියකුත් කරේ තියාගෙන යනකොට සෙට් උනා වැල්ලවත්තෙදි.......![]()