EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මචත් එක හිචුනා.....හිචුනා.....:rolleyes:
    :dull:
    http://ikman.lk/en/sony-ericsson-xperia-arc-s-for-sale-kandy-132#

    මේ මේ ෆෝන් එක කොමද?

    මේකේ මාර ෆිගර් එක බන් ස්

    කෙල්ලකගේ මගේ හිතේ තියෙන ෆිගර් එක පියුමි පුරසිංහගේ..... මෙකි දැක්ක වෙලේම හිත නිකන් කින් ගෑවා
    ෆෝන් එකේ නම් මේක තමා, මේක දැක්කම මට ගන්නම හිතෙනවා

    :angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හිතුවේ නුගේගොඩ මේන් ෂොප් එකෙන් අරන් මෙහෙට බඩු එවල කියල. මොක වුනත් ලස්සනට ඒ ශෝව්කෙස් ටික ඇරෙන්ජ් කරලා තියෙනවා.....:cool:
    උඹට වගේනම් මෙහේ සරසවි එක මාර වටිනවා, ඒක තියෙන්නේ KFC එකට උඩ තට්ටුවේ.....:P
    බේකරියකට උඩ තට්ටුවේ තිබුන නම් මට වටිනවා (උඹ කියන්න කලින් මමම කියාගත්තා:baffled:)

    nugegoda shop ekath mage range ekata aithi wenne na ban :no: ekata badu yawanne company eken direct .. mokada sarasavi eke payments hondai...anik loku book shop wala un nam loka horu ban :angry:

    :lol: ehema hitha gaththu eka nam hondai ban :rofl: mamath den kema pitin kanne na ban :no: nikan leda hadaganna weda owa kaala :dull: lamainta adarshayak wenna epai ban :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මෙන්න මූ ආදර්ශවත් පියෙක් වෙලා, හොඳයි හොඳයි. අහන්නත් සතුටුයි. :P:cool::)
    උඹේ රේන්ජ් එකට අයිති වුනා නම් හොඳ සේල්ස්.:P මෙහෙත් වෙන කිසි පෑන් ජාතියක එහෙම රේන්ජ් එකක ඩිස්ප්ලේ තිබුනේ නෑ. දකින ඕනි එකෙක් ගන්නවා පෙනුමට.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මූ ආදර්ශවත් පියෙක් වෙලා, හොඳයි හොඳයි. අහන්නත් සතුටුයි. :P:cool::)
    උඹේ රේන්ජ් එකට අයිති වුනා නම් හොඳ සේල්ස්.:P මෙහෙත් වෙන කිසි පෑන් ජාතියක එහෙම රේන්ජ් එකක ඩිස්ප්ලේ තිබුනේ නෑ. දකින ඕනි එකෙක් ගන්නවා පෙනුමට.

    thiyena range eke loweth karanawa ban sale eka :D thiyena labena eka athi kiyala wada karama hari ban :cool: wedi thanhawa mokatada mulai lu ne :dull: onama welawaka company ekata call karala hapan hondama agency eka mokadda kiyala :D anna ae nihathamani sathuta athi ban :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑ පව් උඹ:no::no::(

    උඹටත් බැඳලා ටික කලකින් ඔය ටික තමයි....:baffled:

    ඒ කිව්වෙ මාත් බැඳලා ටික කාලෙකින් පියුමි පුරසින්හට ආස වෙයිද? :D
    මිනිහොන්ට ලෝකේ ඔක්කොම ගැනු තමන්ගේ ගැනිට වඩා ලස්සනයි ලු
    ගෑනුන්ට ලෝකේ ඔක්කොම පිරිමි තමන්ගේ මිනිහට වඩා අහින්සකයිලු :dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මිනිහොන්ට ලෝකේ ඔක්කොම ගැනු තමන්ගේ ගැනිට වඩා ලස්සනයි ලු
    ගෑනුන්ට ලෝකේ ඔක්කොම පිරිමි තමන්ගේ මිනිහට වඩා අහින්සකයිලු :dull:

    මිනිහොන්ට???? හිකිස්...මොකද්ද බන් ඒ සින්හල වචනෙ
     
    kingdewi

    Well-known member
  • මිනිහොන්ට ලෝකේ ඔක්කොම ගැනු තමන්ගේ ගැනිට වඩා ලස්සනයි ලු
    ගෑනුන්ට ලෝකේ ඔක්කොම පිරිමි තමන්ගේ මිනිහට වඩා අහින්සකයිලු :dull:

    විකිය මොකද මේ දවස්වල බර ටෝක් දාන්නේ ?
     
    kingdewi

    Well-known member
  • nugegoda shop ekath mage range ekata aithi wenne na ban :no: ekata badu yawanne company eken direct .. mokada sarasavi eke payments hondai...anik loku book shop wala un nam loka horu ban :angry:

    :lol: ehema hitha gaththu eka nam hondai ban :rofl: mamath den kema pitin kanne na ban :no: nikan leda hadaganna weda owa kaala :dull: lamainta adarshayak wenna epai ban :D

    මේ අර සයිවර් කඩේ චිකන් පැටිස් දුසිම් බාගෙකට විතර වගකියපු තරියමද කියල හිතෙනවා :rolleyes:
    කොච්චර හොඳද බන් කඩෙන් කන එක නවත්තපු එක :D:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ අර සයිවර් කඩේ චිකන් පැටිස් දුසිම් බාගෙකට විතර වගකියපු තරියමද කියල හිතෙනවා :rolleyes:
    කොච්චර හොඳද බන් කඩෙන් කන එක නවත්තපු එක :D:D:D

    :baffled: :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කිව්වෙ මාත් බැඳලා ටික කාලෙකින් පියුමි පුරසින්හට ආස වෙයිද? :D

    දුප් වනසිංහයෝ උඹට මොන පුරසිංහ ද ? :angry:
     
    Status
    Not open for further replies.