උඹට මතක ද බුදුහාමුදුරුවො නන්ද තෙරනුවන් එක්ක දෙව්ලොව ගිහින් එද්දි පෙන්නුව එකක්.........
අන්න ඒ වගේ..........
හ්වෑයි......අර නවදැලි හේනෙ සීන් එක නේද?


ඒ කියන්නෙ අපිට කැප නැද්ද?





උඹට මතක ද බුදුහාමුදුරුවො නන්ද තෙරනුවන් එක්ක දෙව්ලොව ගිහින් එද්දි පෙන්නුව එකක්.........
අන්න ඒ වගේ..........







ඒයි ඔය සිංගර් ලැප් කියන්නේ චයිනීස් බඩු නේද බං....... මොකක්ද හදන බ්‍රෑන්ඩ් ඒක ඔය මුන් සිංගර් කියලා ගහලා විකුණන........

අනේ මන්දා බං...... ඈතුලේ මෙලෝ රහක් නෑ..... බෝඩ් එකත් පපඩම් වගේ........ ඔක්කොමත් හරි, මේ හොට්ටවල් වලට ඩ්‍රයිවර්ස් හොයන්න ගියහම...... 
මේකයි සීන් එක,මම ලැප් එක ගලවන්න ගිහින් එක ඇණයක් රවුම් උනා,දැන් ඒක මොන ඉස්කුරුප්පු නියනකින් වත් අල්ලන්න බෑ...ලැප ගලවන්නත් බෑ...ඇතුලෙ අම්බානෙක දූවිලි ඕයි
ආ එහෙනම් දැන් ඉතින් අළුත් ලැපක් ගන්න හිත හදා ගනින්........

අනේ මන්දා බං...... ඈතුලේ මෙලෝ රහක් නෑ..... බෝඩ් එකත් පපඩම් වගේ........ ඔක්කොමත් හරි, මේ හොට්ටවල් වලට ඩ්‍රයිවර්ස් හොයන්න ගියහම......
![]()
ආ එහෙනම් දැන් ඉතින් අළුත් ලැපක් ගන්න හිත හදා ගනින්........
![]()
![]()


මචත් එක හිචුනා.....හිචුනා.....ට්‍රේනී ඇසිට්ටන් ගෙ කටහඬ නම් ලක්සනයි,රූපෙ කොහොමද දන්නෙ නෑනෙ![]()

හෝමෝන වෙනස්වීමෙන් නොව ඕක සිද්දවෙන්නේ. චිත්ත වේගී වෙනස්වීම් මගිනුත් ඔය හෝමෝන ශ්රවයට යම් බලපෑමක් වෙනවා.ඒ කොහොමද අයියේ එහෙම වෙන්නේ.........?![]()
සිම්පල්නේ, යුරට කියපන්. ගල් ඉනි පාරවල් දෙකයි, එක්කෝ ඇනේ නැත්නම් ලැප.....මේකයි සීන් එක,මම ලැප් එක ගලවන්න ගිහින් එක ඇණයක් රවුම් උනා,දැන් ඒක මොන ඉස්කුරුප්පු නියනකින් වත් අල්ලන්න බෑ...ලැප ගලවන්නත් බෑ...ඇතුලෙ අම්බානෙක දූවිලි ඕයි



මගේ රූම් මේට් ගේ ක්ලිනික් එකේ........
පොර නම් කම්පැනි 2ක් හිමි මල්ටි මිලියනර් කෙනෙක්.......
සුඩොමෙන්සුටෘවල් කියන්නේ ඇතිවන හදිසි හෝමෝන වෙනසකින් ලාබාල දැරිවියන් ගේ ආර්තව රුධිරය පිටවීමයි. මෙය හදිසියක්් බැවින් නැවත සිදු නොවේ.........
මගේ රෝගියෙකු වන තෙ හඅවිරිදි දියණියකට ද මේ තත්ත්වය ඇතිවිය. ඇගේ දෙමාපියන් මේ පිළිබදව කී විට මම කීවේ ඔබේ සම්ප්රදාය එතරම් සද්ද නොදමා ඉටු කර ඊළග මාසය තෙක් බලා සිටින ලෙසය. නමුත් නැවත ඇයට ආර්තවයක් හට ගත්තේ නැත......



අම්මපා තෝ.......................![]()
අෆ්ෆා මු දන්නා දේවල්හෝමෝන වෙනස්වීමෙන් නොව ඕක සිද්දවෙන්නේ. චිත්ත වේගී වෙනස්වීම් මගිනුත් ඔය හෝමෝන ශ්රවයට යම් බලපෑමක් වෙනවා.

පුංචි සුරන්ගනාවිට බ්‍රොයිලර් චිකන් දෙන්න එපා.....ඔව් ඔව් කිම්බුලයියේ......එදා දතේ අමාරුව වෙලාවේ කතා කරපු වෙලේ.....මගේ අමාරුව කොහේ ගියාද දන්නේ නැහැ
අෆ්ෆා මු දන්නා දේවල්![]()
ඔව් බන් .....ඔය කෙස් එක දැන් හුග කලක ඉදන් එනවා නේද?පුංචි සුරන්ගනාවිට බ්‍රොයිලර් චිකන් දෙන්න එපා.....
පෙනුම නම් පට්ට තමයි......http://ikman.lk/en/sony-ericsson-xperia-arc-s-for-sale-kandy-132#
මේ මේ ෆෝන් එක කොමද?
මේකේ මාර ෆිගර් එක බන් ස්
කෙල්ලකගේ මගේ හිතේ තියෙන ෆිගර් එක පියුමි පුරසිංහගේ..... මෙකි දැක්ක වෙලේම හිත නිකන් කින් ගෑවා
ෆෝන් එකේ නම් මේක තමා, මේක දැක්කම මට ගන්නම හිතෙනවා



