බඩ යන්න රිදිලා...ඕක මතක් කොරපන් අද රෑට උඹට මාළු කෑල්ලෙ ඉඳන් සුදුලූණු පරිප්පු ඇට,අල කෑලි,තුනපහේ,ගොරකා,කුරුඳු පොතු,කරපිංචා නැට්ටෙ ඉඳන් මිරිස් පොත්ත වෙනකන් නන්ස්ටොප් යනකොට සොරබොර වැවේ සොරොව්ව ඇරියා වගේ බර බර ගාලා

පලවෙනි එකට උත්තරේ මට නෙවෙයි ඌනතාවේ තියෙන උන්ට දෙන්න
නුවරඑළියේ එකක් සෙට් කරන්න කිවුවේ නුවර සෙන්ටර් එකේ ලේ වැඩි හරියක් අදින්නේ ගම්පොලින් ඉහල පැත්තේ උන්ට ..එළවලු හැදුවට ඔහේ උන් පලා කොළයක්වත් කන්නේ නැද්ද දන්නේ නෑ![]()
බඩ යන්න රිදිලා...ඕක මතක් කොරපන් අද රෑට උඹට මාළු කෑල්ලෙ ඉඳන් සුදුලූණු පරිප්පු ඇට,අල කෑලි,තුනපහේ,ගොරකා,කුරුඳු පොතු,කරපිංචා නැට්ටෙ ඉඳන් මිරිස් පොත්ත වෙනකන් නන්ස්ටොප් යනකොට සොරබොර වැවේ සොරොව්ව ඇරියා වගේ බර බර ගාලා

පළා කොල???ඒව කන්නේ ගමේ කුකුල්ලු නෙහ්...
අපි කන්නෙ බීන්ස්,පස්තා සෝස් එක්ක වෝටර් මෙලන් සින්හලයෝ
පළා කොල???ඒව කන්නේ ගමේ කුකුල්ලු නෙහ්...
අපි කන්නෙ බීන්ස්,පස්තා සෝස් එක්ක වෝටර් මෙලන් සින්හලයෝ

නිදිමතායි !!!! හෙට නිවාඩුවක් ගත්තා .. ඒත් උදේ වරුවේ යන්න ඕන ඉස්කෝල වගයක සල්ලි එකතු කරන්න තනියම්..හවස් ජාමේ යන්න ඕන වේල පත කඩේ බලොගන්න...ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ .. බලාපිය බලාපිය කියල යටි හිත කියනවා ..කජ්ජ ගහන්නද මන්ද![]()
ඔව් දැන් ඉතින් කාලෙත් හරි නෙහ්නිදිමතායි !!!! හෙට නිවාඩුවක් ගත්තා .. ඒත් උදේ වරුවේ යන්න ඕන ඉස්කෝල වගයක සල්ලි එකතු කරන්න තනියම්..හවස් ජාමේ යන්න ඕන වේල පත කඩේ බලොගන්න...ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ .. බලාපිය බලාපිය කියල යටි හිත කියනවා ..කජ්ජ ගහන්නද මන්ද![]()

අද උඹට හොඳ එක්ස්පිරියන්ස් එකක් ලැබිල වගේ ..හොඳයි හොඳයි ..ඔහොමම ටොයිලට් එකේ ඉඳපන්![]()
කාට හරි කියක් හරි පුජා කරන්න ඕන වෙලා වෙන්න ඇති
ඔව් දැන් ඉතින් කාලෙත් හරි නෙහ්![]()

බැලුවට කමක්නෑ මොනවා කියුවත් ඕනිවට වඩා ගනන්ගන්න එපා. අපල ඒවා මේවා කියුවොත් බෝධි පුජාවක් තියපන්. යන්තර දාන්න අරව මේවා කරන්න කියන්නේ නම් හොරු......නිදිමතායි !!!! හෙට නිවාඩුවක් ගත්තා .. ඒත් උදේ වරුවේ යන්න ඕන ඉස්කෝල වගයක සල්ලි එකතු කරන්න තනියම්..හවස් ජාමේ යන්න ඕන වේල පත කඩේ බලොගන්න...ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ .. බලාපිය බලාපිය කියල යටි හිත කියනවා ..කජ්ජ ගහන්නද මන්ද![]()
ඔව් නැත්තන් කාපුව දිරවන්නෙ නෑ...නියම මන්නියමන්නෙත් දොරකඩ හෙත්තුකරගෙන වෙන්න ඇති නේද කන්නේ ?
වෝටර් මෙලන් ..තොපිලට කොහෙද ෂින්හලයෝ මේවා![]()

බැලුවට කමක්නෑ මොනවා කියුවත් ඕනිවට වඩා ගනන්ගන්න එපා. අපල ඒවා මේවා කියුවොත් බෝධි පුජාවක් තියපන්. යන්තර දාන්න අරව මේවා කරන්න කියන්නේ නම් හොරු......

නෑ බන් ..කිරියෙම කෙනෙක්ගේ තාත්තා කෙනෙක් බලන්නේ ..
උඹ වරෙන් හොඳේ නයිටක් ගහන්න![]()
බැලුවට කමක්නෑ මොනවා කියුවත් ඕනිවට වඩා ගනන්ගන්න එපා. අපල ඒවා මේවා කියුවොත් බෝධි පුජාවක් තියපන්. යන්තර දාන්න අරව මේවා කරන්න කියන්නේ නම් හොරු......

රෑ කෑම කන ලෙස අවසන් දැනුම් දීම දුන් බැවින් යායුතුව ඇත.. නැතහොත් මට වනගත වීමට සිදුවනු ඇත
එහෙනම් ෂිංහලු ඔක්කොමටම සුබ රාත්රියක් වේවා ..
එහෙනම් කමක්නැහැ.නෑ බන් ඒ මනුස්සයා යන්තර් මන්තර දේවල් දෙන්නේ නෑ..මුදු අරව මේවා දෙන්නේ නෑ.. අනික මගේ 100% ඕව ගැන විශ්වසෙකුත් නෑ![]()