EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩ යන්න රිදිලා...ඕක මතක් කොරපන් අද රෑට උඹට මාළු කෑල්ලෙ ඉඳන් සුදුලූණු පරිප්පු ඇට,අල කෑලි,තුනපහේ,ගොරකා,කුරුඳු පොතු,කරපිංචා නැට්ටෙ ඉඳන් මිරිස් පොත්ත වෙනකන් නන්ස්ටොප් යනකොට සොරබොර වැවේ සොරොව්ව ඇරියා වගේ බර බර ගාලා
    :eek::eek::baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පලවෙනි එකට උත්තරේ මට නෙවෙයි ඌනතාවේ තියෙන උන්ට දෙන්න :angry:
    නුවරඑළියේ එකක් සෙට් කරන්න කිවුවේ නුවර සෙන්ටර් එකේ ලේ වැඩි හරියක් අදින්නේ ගම්පොලින් ඉහල පැත්තේ උන්ට ..එළවලු හැදුවට ඔහේ උන් පලා කොළයක්වත් කන්නේ නැද්ද දන්නේ නෑ :rolleyes:

    පළා කොල???ඒව කන්නේ ගමේ කුකුල්ලු නෙහ්...
    අපි කන්නෙ බීන්ස්,පස්තා සෝස් එක්ක වෝටර් මෙලන් සින්හලයෝ
     
    kingdewi

    Well-known member
  • බඩ යන්න රිදිලා...ඕක මතක් කොරපන් අද රෑට උඹට මාළු කෑල්ලෙ ඉඳන් සුදුලූණු පරිප්පු ඇට,අල කෑලි,තුනපහේ,ගොරකා,කුරුඳු පොතු,කරපිංචා නැට්ටෙ ඉඳන් මිරිස් පොත්ත වෙනකන් නන්ස්ටොප් යනකොට සොරබොර වැවේ සොරොව්ව ඇරියා වගේ බර බර ගාලා

    අද උඹට හොඳ එක්ස්පිරියන්ස් එකක් ලැබිල වගේ ..හොඳයි හොඳයි ..ඔහොමම ටොයිලට් එකේ ඉඳපන් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිදිමතායි !!!! හෙට නිවාඩුවක් ගත්තා .. ඒත් උදේ වරුවේ යන්න ඕන ඉස්කෝල වගයක සල්ලි එකතු කරන්න තනියම්..හවස් ජාමේ යන්න ඕන වේල පත කඩේ බලොගන්න...ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ .. බලාපිය බලාපිය කියල යටි හිත කියනවා ..කජ්ජ ගහන්නද මන්ද :dull:
     
    kingdewi

    Well-known member
  • පළා කොල???ඒව කන්නේ ගමේ කුකුල්ලු නෙහ්...
    අපි කන්නෙ බීන්ස්,පස්තා සෝස් එක්ක වෝටර් මෙලන් සින්හලයෝ

    මන්නෙත් දොරකඩ හෙත්තුකරගෙන වෙන්න ඇති නේද කන්නේ ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පළා කොල???ඒව කන්නේ ගමේ කුකුල්ලු නෙහ්...
    අපි කන්නෙ බීන්ස්,පස්තා සෝස් එක්ක වෝටර් මෙලන් සින්හලයෝ

    වෝටර් මෙලන් ..තොපිලට කොහෙද ෂින්හලයෝ මේවා :rofl:
     
    kingdewi

    Well-known member
  • නිදිමතායි !!!! හෙට නිවාඩුවක් ගත්තා .. ඒත් උදේ වරුවේ යන්න ඕන ඉස්කෝල වගයක සල්ලි එකතු කරන්න තනියම්..හවස් ජාමේ යන්න ඕන වේල පත කඩේ බලොගන්න...ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ .. බලාපිය බලාපිය කියල යටි හිත කියනවා ..කජ්ජ ගහන්නද මන්ද :dull:

    කාට හරි කියක් හරි පුජා කරන්න ඕන වෙලා වෙන්න ඇති
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නිදිමතායි !!!! හෙට නිවාඩුවක් ගත්තා .. ඒත් උදේ වරුවේ යන්න ඕන ඉස්කෝල වගයක සල්ලි එකතු කරන්න තනියම්..හවස් ජාමේ යන්න ඕන වේල පත කඩේ බලොගන්න...ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ .. බලාපිය බලාපිය කියල යටි හිත කියනවා ..කජ්ජ ගහන්නද මන්ද :dull:
    ඔව් දැන් ඉතින් කාලෙත් හරි නෙහ්:nerd::nerd::nerd::nerd:
    අද උඹට හොඳ එක්ස්පිරියන්ස් එකක් ලැබිල වගේ ..හොඳයි හොඳයි ..ඔහොමම ටොයිලට් එකේ ඉඳපන් :P

    රිදිලා...හොඳටම රිදිලා...වෙන්න තියෙන දේ මතක් කරනකොට කුකුළට රිදිලා :p :p
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාට හරි කියක් හරි පුජා කරන්න ඕන වෙලා වෙන්න ඇති

    නෑ බන් ..කිරියෙම කෙනෙක්ගේ තාත්තා කෙනෙක් බලන්නේ ..

    ඔව් දැන් ඉතින් කාලෙත් හරි නෙහ්:nerd::nerd::nerd::nerd:

    උඹ වරෙන් හොඳේ නයිටක් ගහන්න :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිදිමතායි !!!! හෙට නිවාඩුවක් ගත්තා .. ඒත් උදේ වරුවේ යන්න ඕන ඉස්කෝල වගයක සල්ලි එකතු කරන්න තනියම්..හවස් ජාමේ යන්න ඕන වේල පත කඩේ බලොගන්න...ලේසියෙන් බලන්න හිතෙන්නේ නෑ .. බලාපිය බලාපිය කියල යටි හිත කියනවා ..කජ්ජ ගහන්නද මන්ද :dull:
    බැලුවට කමක්නෑ මොනවා කියුවත් ඕනිවට වඩා ගනන්ගන්න එපා. අපල ඒවා මේවා කියුවොත් බෝධි පුජාවක් තියපන්. යන්තර දාන්න අරව මේවා කරන්න කියන්නේ නම් හොරු......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මන්නෙත් දොරකඩ හෙත්තුකරගෙන වෙන්න ඇති නේද කන්නේ ?
    ඔව් නැත්තන් කාපුව දිරවන්නෙ නෑ...නියම මන්නිය
    වෝටර් මෙලන් ..තොපිලට කොහෙද ෂින්හලයෝ මේවා :rofl:

    අද රෑට බිත්තර 6යි,පාන් පෙත්තයි........හිකිස් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැලුවට කමක්නෑ මොනවා කියුවත් ඕනිවට වඩා ගනන්ගන්න එපා. අපල ඒවා මේවා කියුවොත් බෝධි පුජාවක් තියපන්. යන්තර දාන්න අරව මේවා කරන්න කියන්නේ නම් හොරු......

    නෑ බන් ඒ මනුස්සයා යන්තර් මන්තර දේවල් දෙන්නේ නෑ..මුදු අරව මේවා දෙන්නේ නෑ.. අනික මගේ 100% ඕව ගැන විශ්වසෙකුත් නෑ:no:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නෑ බන් ..කිරියෙම කෙනෙක්ගේ තාත්තා කෙනෙක් බලන්නේ ..

    උඹ වරෙන් හොඳේ නයිටක් ගහන්න :dull:

    නයිටක් ...???හෙහ් එකක් නෙවෙයි මමයි මිනියයි කිඹුලයි ඌරයි සෙට් එක අඩුම තරමෙ දවස් 7ක් වත් පදිංචියට කොට්ට මෙට්ට පැදුරු ටිකත් උණ්ඩි කොරන් එන්නෙ......යකඩෝ දවස් 7ක් නිකන් කන්න බොන්න හම්බෙනව කියන එකත් ලේසි පාසු දෙයක්ද?
     
    kingdewi

    Well-known member
  • බැලුවට කමක්නෑ මොනවා කියුවත් ඕනිවට වඩා ගනන්ගන්න එපා. අපල ඒවා මේවා කියුවොත් බෝධි පුජාවක් තියපන්. යන්තර දාන්න අරව මේවා කරන්න කියන්නේ නම් හොරු......

    :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෑ කෑම කන ලෙස අවසන් දැනුම් දීම දුන් බැවින් යායුතුව ඇත.. නැතහොත් මට වනගත වීමට සිදුවනු ඇත :dull:

    එහෙනම් ෂිංහලු ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා ..
     
    kingdewi

    Well-known member
  • රෑ කෑම කන ලෙස අවසන් දැනුම් දීම දුන් බැවින් යායුතුව ඇත.. නැතහොත් මට වනගත වීමට සිදුවනු ඇත :dull:

    එහෙනම් ෂිංහලු ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා ..

    යේක නෝම්බි යිවරයි ද ?
    ශුප රාත්‍රියක් !
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් ඒ මනුස්සයා යන්තර් මන්තර දේවල් දෙන්නේ නෑ..මුදු අරව මේවා දෙන්නේ නෑ.. අනික මගේ 100% ඕව ගැන විශ්වසෙකුත් නෑ:no:
    එහෙනම් කමක්නැහැ.:cool::)
    සෙනසුරු අපල කියල බලු කපුටු දානයක් දෙන්න කියල බැරිවෙලාවත් කියුවොත්, එදා කිඹුල් විලා එකේ දුන්න වගේ එකක් සෙට් කරපන්...... ;):P:lol::lol:
     
    Status
    Not open for further replies.