lolz.. okkotama kalin image eka therum aran idapan.. japan wala 1mbps = $0.27 ethakota avarage 61mbps line ekaka price eka $16.47 ~= Rs 2223.45
ඔය උන්ටම ප්රොවයිඩර්ස් ඉන්න රටවල් මචන්
පිටින් අරන් දෙන එවුන් නෙමෙයි. උන්ට ලෝ කොස්ට් දෙන්න පුළුවන් කියල මම කලින්ම කියලා ඇති 
පිටින් අරන් දෙන එවුන් නෙමෙයි. උන්ට ලෝ කොස්ට් දෙන්න පුළුවන් කියල මම කලින්ම කියලා ඇති 
කරන්සි වල වටිනාකම අනුව බැලුවත් ඩොල 20ක් කියන්නෙ සොච්චම් ගානක් (අපිට ලොකුවට කන්වට් උනාට) ඒ රටවල ජීවන තත්වයත් එක්ක ගත්තම. අනිත් එක තමයි ඒ රටවල ඉනටර්නෙට් කැප් කරන්නෙ 250-500gb වලින්. (මෙහෙ වගේ 20-40gb වලින් නෙමෙයි). ඔය දාලා තියෙන රේට්ස් තියෙන්නෙ $ per 1mb නෙවෙයි $ per 1mbps speed වලින්. 



mama nam kiyanne apita dipan 2007 di api gaththa 512kbps true unlimited package eka.mama eka rs.2000+ walin rs.1400 ta adu karanna kiwet naha


ඕකුන්ට අමතලා අමතලා එපා වෙලා ඉන්නේ මට නම්....... 
