ow ban oya blogs wala ehema daala tiyennegonnu ban mun mahaa
hehe web family ekenuth puluvan sellamak ekath nathi weida dannaha, 10hour scene eka nemei
lanka bell gaana wadii ban haiyoo
![]()
internet eken hari pora wenna epai ne 
මහලොකුවට advertise කළාට මුන්ගේ වැඩ අජූතයි නේද ?![]()

මගේ කලින් slt පැකේජ් එක තිබ්බේ...ස්පීඩ් අඩු කරලා 25GB 8mbps කරපු ගමන් මන් connection එක cancel කර මචන්..දැන් ඩයලොග් 8GB RS.650 යන්නේ... simple මචන්.. වැඩ ටික කරගන්න ඒ හොඩටම ඈති.. කවදාහරි ලන්කාවේ unlimited dsl එකක් දුන්න දවසට ගන්නවා..
meke 25gb pkg kattiya ayyala wage loku pol akuren pora talks & wenda tutorials dunna widihata mata hithuna oka langadima karai kiyala
![]()
anyway 512 eken extra 5gb wage adinna can,bt not gonna post it here how tho![]()
extra 80gbඅනිවා මචං ඒක තමා මුන්ගේ vision එකOne country. One kbps.
True Story..!








Sorry machan issara thibune 512kbps ekiyanne 50/60 kB speed ekak thibuna..
dan oya limit eka pannama adu karanne 64kbps walta e kiyanne speed eka 5/7 KB speed ekak wenwa .. ekai browse karanta bari ........
hama detama baninta purudu wenta epaa ban ... monawa hari rata wenuwen karanta balpan ...

නිකං ගොන් කතා කියන්න එපා බං එහෙනම් අපි කොහොමද දන්නේ නෑ ඒ කාලේ dial up use කළේ ? කඩේ යනවා කියලා මෙහෙමත් කඩේ යන්න එපා. වැරද්දක් දැක්කම අපි බනිනවා තමා. මොකෝ උන් අපිට නිකං internet දෙනවද ? ගිහින් බලපන් අපේ රටෙයි අනික් රටවලයි connection speed වල වෙනස. සමහර රටවල >100Mbps අපේ එවුන්ට 8M connection එකක්වත් දී ගන්න බෑ. ආශ්චර්යම තමා මේක නම්ow machan dialog site eke balapan... nighht time 4 gb and day time 4 gb..අලුත් Package එකක්ද බං?

නිකං ගොන් කතා කියන්න එපා බං එහෙනම් අපි කොහොමද දන්නේ නෑ ඒ කාලේ dial up use කළේ ? කඩේ යනවා කියලා මෙහෙමත් කඩේ යන්න එපා. වැරද්දක් දැක්කම අපි බනිනවා තමා. මොකෝ උන් අපිට නිකං internet දෙනවද ? ගිහින් බලපන් අපේ රටෙයි අනික් රටවලයි connection speed වල වෙනස. සමහර රටවල >100Mbps අපේ එවුන්ට 8M connection එකක්වත් දී ගන්න බෑ. ආශ්චර්යම තමා මේක නම්

මේ හැම එකකම තියෙන්නේ $ per 1mb. So total cost එකට වැඩි කරලා බලපන් 

) 
දන්න කෙහුරක් කතා කරපන් බං. ඔව් වෙන රටවල තියෙනවා තමා ලොකු ලොකුවට ස්පීඩ්. හැබැයි ඉතින් කොස්ට් එකත් ඒ වගේම තමා. මෙහෙත් දෙයි 100Mbps සෑහෙන්න ලොකු ගාණකට. ගන්න වත්කම තියෙන්නේ කීයෙන් කී දෙනාටද?? මේ බලපන් ලෝකේ තියෙන ප්රධාන රටවල කොස්ට් එක. හැම එකක්ම $50+ වෙනවා. සල්ලි වලට පිටින් අරන් නෙට් දෙන්න වුනාම කොස්ට් එක වැඩියි. එහෙම නැති කොරියා වගේ නම් ලෝ කොස්ට් එකට දෙනවා නෙට්මේ හැම එකකම තියෙන්නේ $ per 1mb. So total cost එකට වැඩි කරලා බලපන්
![]()
උඹලට හෙන ස්පීඬ් එකත් ඕනේ. තුට්ටුවටත් ඕනේ. ඇන්ඩ් උඹට ගොඩක් ඩවුන්ලෝඩ් එහෙම කරගන්න ඕනේ නම් 2MB line එකක් තියෙනවා උන්ගෙම. 19,000 montly rental එක. ඕනේ නම් පාවිච්චි කරපන්![]()
මෙය කඩේ යාමක් නෙමෙයි (මං අඳුරන එකෙක්වත් අඩු ගාණේ නෑ slt එකේ)
පී.ඇස්. ඩයල් අප් යූස් කරපු කාලෙට වඩා දැන් තියෙන සයිට්ස් ගොඩක් ඇඩ්වාන්ස්. සමහර වෙලාවකට ලෝ ස්පීඩ් ඩේට ට්රාන්ස්මිටින් සපෝර්ට් කරන්නේ නෑ. සෝ පොඩ්ඩක් හොයලා බලපන්
කරන්සි වල වටිනාකම අනුව බැලුවත් ඩොල 20ක් කියන්නෙ සොච්චම් ගානක් (අපිට ලොකුවට කන්වට් උනාට) ඒ රටවල ජීවන තත්වයත් එක්ක ගත්තම. අනිත් එක තමයි ඒ රටවල ඉනටර්නෙට් කැප් කරන්නෙ 250-500gb වලින්. (මෙහෙ වගේ 20-40gb වලින් නෙමෙයි). ඔය දාලා තියෙන රේට්ස් තියෙන්නෙ $ per 1mb නෙවෙයි $ per 1mbps speed වලින්. lolz.. okkotama kalin image eka therum aran idapan.. japan wala 1mbps = $0.27 ethakota avarage 61mbps line ekaka price eka $16.47 ~= Rs 2223.45දන්න කෙහුරක් කතා කරපන් බං. ඔව් වෙන රටවල තියෙනවා තමා ලොකු ලොකුවට ස්පීඩ්. හැබැයි ඉතින් කොස්ට් එකත් ඒ වගේම තමා. මෙහෙත් දෙයි 100Mbps සෑහෙන්න ලොකු ගාණකට. ගන්න වත්කම තියෙන්නේ කීයෙන් කී දෙනාටද?? මේ බලපන් ලෝකේ තියෙන ප්රධාන රටවල කොස්ට් එක. හැම එකක්ම $50+ වෙනවා. සල්ලි වලට පිටින් අරන් නෙට් දෙන්න වුනාම කොස්ට් එක වැඩියි. එහෙම නැති කොරියා වගේ නම් ලෝ කොස්ට් එකට දෙනවා නෙට්මේ හැම එකකම තියෙන්නේ $ per 1mb. So total cost එකට වැඩි කරලා බලපන්
![]()
උඹලට හෙන ස්පීඬ් එකත් ඕනේ. තුට්ටුවටත් ඕනේ. ඇන්ඩ් උඹට ගොඩක් ඩවුන්ලෝඩ් එහෙම කරගන්න ඕනේ නම් 2MB line එකක් තියෙනවා උන්ගෙම. 19,000 montly rental එක. ඕනේ නම් පාවිච්චි කරපන්![]()
මෙය කඩේ යාමක් නෙමෙයි (මං අඳුරන එකෙක්වත් අඩු ගාණේ නෑ slt එකේ)
පී.ඇස්. ඩයල් අප් යූස් කරපු කාලෙට වඩා දැන් තියෙන සයිට්ස් ගොඩක් ඇඩ්වාන්ස්. සමහර වෙලාවකට ලෝ ස්පීඩ් ඩේට ට්රාන්ස්මිටින් සපෝර්ට් කරන්නේ නෑ. සෝ පොඩ්ඩක් හොයලා බලපන්
ඔයා මේ කම්පෙයා කරල තියෙන්නෙ 3වෙනි ලෝකේ රටවල් එක්ක නෙවෙයිනෙ.කරන්සි වල වටිනාකම අනුව බැලුවත් ඩොල 20ක් කියන්නෙ සොච්චම් ගානක් (අපිට ලොකුවට කන්වට් උනාට) ඒ රටවල ජීවන තත්වයත් එක්ක ගත්තම. අනිත් එක තමයි ඒ රටවල ඉනටර්නෙට් කැප් කරන්නෙ 250-500gb වලින්. (මෙහෙ වගේ 20-40gb වලින් නෙමෙයි). ඔය දාලා තියෙන රේට්ස් තියෙන්නෙ $ per 1mb නෙවෙයි $ per 1mbps speed වලින්.
