EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අම්මට උඩු නැතුව නැතුව, මාස 4ක ලස්සන පොඩි කොලු පැටියෙකුත් ඉන්නව මට :)

    එල එල මචන්. මගේ කෙලි පැටියත් එනවා තව මාස 2 කින් :rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දුකයි කියලා කරන්න දෙයක් නෑ බං සස්ලිටාට බෑනේ බැඳපු නෝනාවයි උඹවයි දෙන්නවම සතුටු කරන්න.......... :lol::rofl:
    :lol::lol: ඌ Bi ද
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    සාදරයෙන් පිලිගන්නවා.......... මේ පැත්තේ ආවේ උඹත් අපි වගේ මැරෙනකන්ම සදා අනාථ වුන එකෙක්ද........?

    මේ මතං මේ ත්‍රෙඩ් එකේ හිටපු ගමන් කුණුහරුප කියවෙනවා අපේ එවුන්ට...... උඹට කුණුහරුප ඇහුනොත් දැක්කොත් එව්වා දරාගැනීමේ හැකියාව තියෙනවා නේද.......? PM මොනාහරි ආවොත් EK Married Club එකේ කුණුහරුප කියනවා එහෙ යන්න එපා කියලා එහෙම ගණන් ගන්නෙපා හොඳේ..... :lol:

    එළ එළ, මම දැක්කෙ නෑ වගේ ඉන්නම්, :lol:

    අඩෝ ඇයි උම්බ අප්සෙට් උනේ?

    එල එල මචන්. මගේ කෙලි පැටියත් එනවා තව මාස 2 කින් :rolleyes:

    එළ මචන්, තාත්ත කෙනෙක් උනාම හිතට දැනෙන සතුට හැගීම කියන්න වචන නෑ මචන්, මගෙන් සුබ පැතුම්. අම්මයි දුවයි නිරෝගීව ඉන්න කියල ප්‍රාර්ථනා කරනව.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මට උඩු නැතුව නැතුව, මාස 4ක ලස්සන පොඩි කොලු පැටියෙකුත් ඉන්නව මට :)

    ෂා..... ! :) සුභ පැතුම් මචං....... තව ටික දවසකින් ආතල් කෝටියයි පොඩ්ඩා බඩගාද්දී, දන ගාද්දී, හුරතල් වැඩ කරද්දී එහෙම......... :cool::cool::cool:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එළ මචන්, තාත්ත කෙනෙක් උනාම හිතට දැනෙන සතුට හැගීම කියන්න වචන නෑ මචන්, මගෙන් සුබ පැතුම්. අම්මයි දුවයි නිරෝගීව ඉන්න කියල ප්‍රාර්ථනා කරනව.

    :yes::yes: තැන්ක්යූ මචන්
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ෂා..... ! :) සුභ පැතුම් මචං....... තව ටික දවසකින් ආතල් කෝටියයි පොඩ්ඩා බඩගාද්දී, දන ගාද්දී, හුරතල් වැඩ කරද්දී එහෙම......... :cool::cool::cool:

    වැඩක් නෑ මචන් කතා කරල, මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මූ ටිකක් ලොකු වෙනකන්, දැනුත් මමම් ලගට ගිය ගමන් දත් නැති කටෙන් ලස්සනට හිනා වෙනව. :lol:
    උම්බට බබාල ඉන්නවද? :)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වැඩක් නෑ මචන් කතා කරල, මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මූ ටිකක් ලොකු වෙනකන්, දැනුත් මමම් ලගට ගිය ගමන් දත් නැති කටෙන් ලස්සනට හිනා වෙනව. :lol:
    උම්බට බබාල ඉන්නවද? :)

    hhe aasa hitenawa ban
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වාසනාවන්......... :):):):):):):)

    C:\Users\oz0098\Favorites\Links\11[1].gif
    C:\Users\oz0098\Favorites\Links\11[1].gif
    C:\Users\oz0098\Favorites\Links\11[1].gif
    එකෙක් හදල මදි/ තව හදන්න ඔනේ :D
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඇසින් දුටු සාක්ෂි තියෙනවා මූ මංගල කිංකිණි පත්තරේ මනාලයෝ හොයපු........ ඉතිං ඒ අනුව තේරෙනවනේ නෙහ්හ් උඹට......... :lol::lol:

    :shocked::shocked::lol: එතකොට ඌ කෙල්ලෙක් බදින්න කොහොමද හිත හදා ගත්තේ :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළ එළ, මම දැක්කෙ නෑ වගේ ඉන්නම්, :lol:

    අන්න හොඳා........ පුලුවන්නම් ජාතිය අමතලා හොඳ රිප්ලයි එකක් යවපන්........ :rofl:

    අඩෝ ඇයි උම්බ අප්සෙට් උනේ?

    ඌ අසාර්ථක උත්සාහයක් දැරුවේ උඹව දැලේ දාගන්න....... ඒක අප්සට් වුන හින්දා තමා ඔය මුණ පු* කරගෙන ඉන්නේ........ :lol::lol:

    එළ මචන්, තාත්ත කෙනෙක් උනාම හිතට දැනෙන සතුට හැගීම කියන්න වචන නෑ මචන්, මගෙන් සුබ පැතුම්. අම්මයි දුවයි නිරෝගීව ඉන්න කියල ප්‍රාර්ථනා කරනව.

    කියලා වැඩක් නෑ...... මගේ දෝනිට වයස අවුරුදු දෙකයි........ මේක කියන කරන එව්වට ආසාවේ බෑ බං මට වෙලාවකට හිතෙනවා ඔෆිස් එක්ක ඇවිත් තියාගන්නත්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩක් නෑ මචන් කතා කරල, මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මූ ටිකක් ලොකු වෙනකන්, දැනුත් මමම් ලගට ගිය ගමන් දත් නැති කටෙන් ලස්සනට හිනා වෙනව. :lol:
    උම්බට බබාල ඉන්නවද? :)

    ඉන්නවා ඉන්නවා...... ගිය 16 වෙනිදට අවුරුදු 2 යි මගේ දෝනිට.......... මගේ ලෝකේ තමා ඉතිං ඒ.......
     
    :lol::lol:

    කියලා වැඩක් නෑ...... මගේ දෝනිට වයස අවුරුදු දෙකයි........ මේක කියන කරන එව්වට ආසාවේ බෑ බං මට වෙලාවකට හිතෙනවා ඔෆිස් එක්ක ඇවිත් තියාගන්නත්........

    :):)
     
    Status
    Not open for further replies.