අම්මට උඩු නැතුව නැතුව, මාස 4ක ලස්සන පොඩි කොලු පැටියෙකුත් ඉන්නව මට![]()

දුකයි කියලා කරන්න දෙයක් නෑ බං සස්ලිටාට බෑනේ බැඳපු නෝනාවයි උඹවයි දෙන්නවම සතුටු කරන්න..........![]()

ඌ Bi දසාදරයෙන් පිලිගන්නවා.......... මේ පැත්තේ ආවේ උඹත් අපි වගේ මැරෙනකන්ම සදා අනාථ වුන එකෙක්ද........?
මේ මතං මේ ත්රෙඩ් එකේ හිටපු ගමන් කුණුහරුප කියවෙනවා අපේ එවුන්ට...... උඹට කුණුහරුප ඇහුනොත් දැක්කොත් එව්වා දරාගැනීමේ හැකියාව තියෙනවා නේද.......? PM මොනාහරි ආවොත් EK Married Club එකේ කුණුහරුප කියනවා එහෙ යන්න එපා කියලා එහෙම ගණන් ගන්නෙපා හොඳේ.....![]()

එල එල මචන්. මගේ කෙලි පැටියත් එනවා තව මාස 2 කින්![]()
අම්මට උඩු නැතුව නැතුව, මාස 4ක ලස්සන පොඩි කොලු පැටියෙකුත් ඉන්නව මට![]()
සුභ පැතුම් මචං....... තව ටික දවසකින් ආතල් කෝටියයි පොඩ්ඩා බඩගාද්දී, දන ගාද්දී, හුරතල් වැඩ කරද්දී එහෙම......... 

mama jayaage post ekak damme![]()

එළ මචන්, තාත්ත කෙනෙක් උනාම හිතට දැනෙන සතුට හැගීම කියන්න වචන නෑ මචන්, මගෙන් සුබ පැතුම්. අම්මයි දුවයි නිරෝගීව ඉන්න කියල ප්රාර්ථනා කරනව.

තැන්ක්යූ මචන්ෂා..... !සුභ පැතුම් මචං....... තව ටික දවසකින් ආතල් කෝටියයි පොඩ්ඩා බඩගාද්දී, දන ගාද්දී, හුරතල් වැඩ කරද්දී එහෙම.........
![]()

වැඩක් නෑ මචන් කතා කරල, මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මූ ටිකක් ලොකු වෙනකන්, දැනුත් මමම් ලගට ගිය ගමන් දත් නැති කටෙන් ලස්සනට හිනා වෙනව.
උම්බට බබාල ඉන්නවද?![]()
ඌ Bi ද

ඇසින් දුටු සාක්ෂි තියෙනවා මූ මංගල කිංකිණි පත්තරේ මනාලයෝ හොයපු........ ඉතිං ඒ අනුව තේරෙනවනේ නෙහ්හ් උඹට.........![]()

එතකොට ඌ කෙල්ලෙක් බදින්න කොහොමද හිත හදා ගත්තේ 
එළ එළ, මම දැක්කෙ නෑ වගේ ඉන්නම්,![]()

අඩෝ ඇයි උම්බ අප්සෙට් උනේ?

එළ මචන්, තාත්ත කෙනෙක් උනාම හිතට දැනෙන සතුට හැගීම කියන්න වචන නෑ මචන්, මගෙන් සුබ පැතුම්. අම්මයි දුවයි නිරෝගීව ඉන්න කියල ප්රාර්ථනා කරනව.
වැඩක් නෑ මචන් කතා කරල, මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මූ ටිකක් ලොකු වෙනකන්, දැනුත් මමම් ලගට ගිය ගමන් දත් නැති කටෙන් ලස්සනට හිනා වෙනව.
උම්බට බබාල ඉන්නවද?![]()
බැදලබන්
![]()

අන්න හොඳා........ පුලුවන්නම් ජාතිය අමතලා හොඳ රිප්ලයි එකක් යවපන්........
ඌ අසාර්ථක උත්සාහයක් දැරුවේ උඹව දැලේ දාගන්න....... ඒක අප්සට් වුන හින්දා තමා ඔය මුණ පු* කරගෙන ඉන්නේ........![]()

කියලා වැඩක් නෑ...... මගේ දෝනිට වයස අවුරුදු දෙකයි........ මේක කියන කරන එව්වට ආසාවේ බෑ බං මට වෙලාවකට හිතෙනවා ඔෆිස් එක්ක ඇවිත් තියාගන්නත්........