Gym යන අයගෙන්

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    gedarata ganna puluwan eka jathiye machine 1kne :D
    bench 1k gattot chest eka hadaganna :)
    ab king pro 1k gattot bade 6 pack hadaganna ;)

    ubata itin dumb bell set ekak eka eka weight ekka godak ganna wenawa :)

    anika gedara taniyama karanna kalin hoda ekekge instructions ganin nattam mala magulai wenne
    maha macho eser marketing ake thiyanawa total gym akak aka 1kata kittui gym walath thiyenne ewa thama.thaniyama karana aka anumatha karanna baha.hodata subject aka karapu akekgen aniwa advice ganna one
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    gedarata ganna puluwan eka jathiye machine 1kne :D
    bench 1k gattot chest eka hadaganna :)
    ab king pro 1k gattot bade 6 pack hadaganna ;)

    ubata itin dumb bell set ekak eka eka weight ekka godak ganna wenawa :)

    anika gedara taniyama karanna kalin hoda ekekge instructions ganin nattam mala magulai wenne

    :( එහෙමත් එකක්ද එහෙනම් ගිහින් වැඩේ කරගන්න එක තමයි හොද……
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    machan mulinma machine walin exercise karanna yanna epa.mulinma karanna one yakada bar walin mulinma giyahama ubata 10kg wage thama denne bar aka allana widiya mulinma oluwata ganin mokada mama bench akedi atha walalukara lagin namala allanna purudu una ethakota bench ake ussana baren bagayak walalukarata watenawa.anthimata athe amaruwak awa.hama welawema gym ake akagen support aka ganin.masa 3k withara giyata passe thama machine aka denne mokada machine akedi balance aka ehema hariyatama thiyaganna one nattam age aka pattak witharak ei.parissamen kollo.

    :D හෑ………… අතේ වලලුකරක් තියෙනවද බං ?
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා මං gym යන්න කියලා හිතාගෙන ඉන්නවා.වෙන මොකටවත් නෙවෙයි ඇඟ පොඩ්ඩක් හදාගන්න තව පොඩ්ඩක් විතර මහත් වෙන්නත් ඕනි.මට දෙන්නකො බලන්න gym යන අයගෙන් පොඩි උපදෙස් ටිකක්…

    මචං මට හිතෙන්නෙ මෙහෙමයි සීන් එක.

    උඹට ඇඟ හදා ගන්න ඕනෙ නම් අනිවා supplement එකක් ගන්නම වෙනවා. මොකද අපේ ඇඟවල් ස්වභාවිකව ඇදෙන ප්‍රමාණයක් තියනවා.(තෙල් වර්ග පිටි වර්ග කාලා තඩි වෙන එක නෙවේ මේ කියන්නේ) ඊට වඩා ඇඟ හදා ගන්න ඕනෙ නම් අනිවා supplement එකක් ගන්න වෙනවා. හැබැයි ඉතින් ඒකත් ගන්නන් වාලේ ගන්න එපා පරම්පරාව වඳ වෙනවා. ඒක හින්දා පොඩ්ඩක් හොයලා බලලා හොඳ එකක් ගනින්.

    අනික අනිවා ඉතින් gym එකකට පලයන්. supplement ගන්නවා නම් අනිවා හරි විධිහට ව්‍යායාම ටිකත් කරන්න ඕනේ. supplement අරන් ගෙදර ඉන්න එපා.

    අනික තමා මචං ගෙදරට machine ගෙනල්ලා ව්‍යායාම කරන්න හිතන්න එපා. මොකද ටික දවසක් ගිහාම ඕවගෙන් ව්‍යායාම කරන එක එපා වෙනවා. ඊට පස්සෙ machine එක පැත්තකට දැම්මාම ඉතින් අයියෝ සල්ලි තමා. Gym එකකට ගිහාම workout කරන්න කම්මැලි හිතෙන්නේ නෑ.
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    :D හෑ………… අතේ වලලුකරක් තියෙනවද බං ?
    oops sorry kollo wrist akata sinahalen kiyanna mokadda ban?aka danne nahane mama hithuwa ganu aya walaludana hinda walalukara kiyala.very sory.ubalath balan inne katahari waradinakan ne ban
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mama ynwa elama tma ghin blpnkoo hadena kota nawatinna hitenne supliment eka mul masa 2k witara beepan eka cool water ekata dla blender krla bona;supliment ekak gym eken gnnwata wada wasi pitin gnna eka mokda un kwalm krnwa;mmmm good luck ah dawasak ara dwaska ynna onee;mama yna gym eke ayya Suranga perera kiyla blapnm Fb eke;
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    oops sorry kollo wrist akata sinahalen kiyanna mokadda ban?aka danne nahane mama hithuwa ganu aya walaludana hinda walalukara kiyala.very sory.ubalath balan inne katahari waradinakan ne ban

    හරේ……………… :) අවුලක් නෑ බං,මං හිතුවෙ බෙන්ච් එකේ ඉන්නකොට කකුල් දෙකටත් මොකක් හරි ප්‍රෙශර් එකක් එනවා ඇති කියලා :D
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    mama ynwa elama tma ghin blpnkoo hadena kota nawatinna hitenne supliment eka mul masa 2k witara beepan eka cool water ekata dla blender krla bona;supliment ekak gym eken gnnwata wada wasi pitin gnna eka mokda un kwalm krnwa;mmmm good luck ah dawasak ara dwaska ynna onee;mama yna gym eke ayya Suranga perera kiyla blapnm Fb eke;

    tnx lot මචං……… :)
     
    Apr 21, 2012
    60
    5
    0
    <<< Ganemulla >>>
    මාත් GYM යනව දැන්. :)
    මට කිව්ව් supplement එකට Power Mass ගන්න කියල.
    ඒක හොදයිද? Side Effect තියෙනවද? :(:(
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මචං මට හිතෙන්නෙ මෙහෙමයි සීන් එක.

    උඹට ඇඟ හදා ගන්න ඕනෙ නම් අනිවා supplement එකක් ගන්නම වෙනවා. මොකද අපේ ඇඟවල් ස්වභාවිකව ඇදෙන ප්‍රමාණයක් තියනවා.(තෙල් වර්ග පිටි වර්ග කාලා තඩි වෙන එක නෙවේ මේ කියන්නේ) ඊට වඩා ඇඟ හදා ගන්න ඕනෙ නම් අනිවා supplement එකක් ගන්න වෙනවා. හැබැයි ඉතින් ඒකත් ගන්නන් වාලේ ගන්න එපා පරම්පරාව වඳ වෙනවා. ඒක හින්දා පොඩ්ඩක් හොයලා බලලා හොඳ එකක් ගනින්.

    අනික අනිවා ඉතින් gym එකකට පලයන්. supplement ගන්නවා නම් අනිවා හරි විධිහට ව්‍යායාම ටිකත් කරන්න ඕනේ. supplement අරන් ගෙදර ඉන්න එපා.

    අනික තමා මචං ගෙදරට machine ගෙනල්ලා ව්‍යායාම කරන්න හිතන්න එපා. මොකද ටික දවසක් ගිහාම ඕවගෙන් ව්‍යායාම කරන එක එපා වෙනවා. ඊට පස්සෙ machine එක පැත්තකට දැම්මාම ඉතින් අයියෝ සල්ලි තමා. Gym එකකට ගිහාම workout කරන්න කම්මැලි හිතෙන්නේ නෑ.

    තෑන්ක්ස් මචං………ඒ උනාට සප්ලිමන්ට් ගන්න බයයි බං…… :(
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මාත් GYM යනව දැන්. :)
    මට කිව්ව් supplement එකට Power Mass ගන්න කියල.
    ඒක හොදයිද? Side Effect තියෙනවද? :(:(
    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.

    මං දන්න විදිහට නම් ඕක හොද නැද්ද කොහෙද බං ………
     
    Apr 21, 2012
    60
    5
    0
    <<< Ganemulla >>>
    හොද නැද්ද බං ඒක. මගුලයි. Gym එකේ එකාමයි කිව්වෙ ඒක ගන්න කියල.
    මොනවද බං ඒකෙ අවුල. වෙන මොනවද හොද supplement තියෙන්නෙ?
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    හොද නැද්ද බං ඒක. මගුලයි. Gym එකේ එකාමයි කිව්වෙ ඒක ගන්න කියල.
    මොනවද බං ඒකෙ අවුල. වෙන මොනවද හොද supplement තියෙන්නෙ?

    ඔය mega mass,power mass එච්චර හොද නෑ බං.(මං දන්න විදිහට) මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙන අයට PM එකක් දාලා අහගනින්…ඔරිජිනල් බඩු ටිකක් ගනන්…… :)