EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ගියාද එහේ......? :eek:

    :yes: ඔව් බං..... යක්කලට යන්න, උදේ හෙන වටයක් ගහලා ගියේ. දෙල්ගොඩින්, කෑරගලින් දාලා, හේනේගමින්, රදාවානට දාලා හෙන රවුමක් ගැහුවා...... එනකොට හේනේගමින් වැලිවේරියට ආවා.... හැම තැනම ආමි එක..... එක පොලිස් හොට්ටෙක් නෑ...... :growl:

    රිදිලා.......... :rofl::rofl::lol::lol::lol::lol:

    :frown:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හම්බුනා වෙලාවක අහලා බලන්නම් පියුමි බෝතෙජුගෙන් උඹට කැමතිද කියලා....... :lol:

    ඇයි අපි කෙළෙසන්න කලින් උඹේ ප්‍රියම්භිකාව ඒක කොලේ නැද්ද.......? :lol::lol::lol::lol:;)

    ජබුක් :lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :( වැලිවේරියේ ගහක් ගහක් ගානේ, ගෙවල් ගානේ, උඩ තට්ටු වල, වහලවල් උඩ, හැම තැනම ආමි එකෙන්....... :growl:

    මිනිහෙක් ගේ දුක තේරෙන්නෙ නැති හාල් පාරුවො රට කරනකන් ඔහොම තමයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං..... යක්කලට යන්න, උදේ හෙන වටයක් ගහලා ගියේ. දෙල්ගොඩින්, කෑරගලින් දාලා, හේනේගමින්, රදාවානට දාලා හෙන රවුමක් ගැහුවා...... එනකොට හේනේගමින් වැලිවේරියට ආවා.... හැම තැනම ආමි එක..... එක පොලිස් හොට්ටෙක් නෑ...... :growl:

    :frown:

    වැලිවේරියේ පාරේ යන්න එන්න පුලුවන්ද දැන් ඒ කියන්නේ.....? එහේ දැන් එහෙනං උතුරේ වගේ ඇති....... පවු බං ඒ මිනිස්සු...... බොන්න වතුර ඉල්ලලා ඒ වෙනුවට ගුටි කනවා....... :growl:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මුනෙන් පහල තියෙන්නේ ගවුමක්නේ යකෝ එකේ මොනවා බලන්නද.......? :frown::eek:

    උබට ඒකෙන් මතුවෙලා පේන නාරිලතා දේහ ලක්ෂණ පේන්නෙ නැතැයි? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හත් දෙයියනේ ඔය මූනෙන් පහළට තියන අනිත් ටික දිහා බලපන්කො දෙයියො ඇස් ඇරල :lol:
    වැටකොළු බ්‍රෑන්ඩ් ලොට තන දෙකක්........
    බික් හෝ වීත් බ්‍රෑන්ඩ් පාෂාන යුග්මයක්.......

    ඕක්....ඖක්..............................:dull::dull::dull:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    වැලිවේරියේ පාරේ යන්න එන්න පුලුවන්ද දැන් ඒ කියන්නේ.....? එහේ දැන් එහෙනං උතුරේ වගේ ඇති....... පවු බං ඒ මිනිස්සු...... බොන්න වතුර ඉල්ලලා ඒ වෙනුවට ගුටි කනවා....... :growl:

    දැන් මේ රටේ තත්වය ගැන හිතුවම උහුලාගන්න අපහසු සතුටක් අප්ප එන්නෙ :growl:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    වැටකොළු බ්‍රෑන්ඩ් ලොට තන දෙකක්........
    බික් හෝ වීත් බ්‍රෑන්ඩ් පාෂාන යුග්මයක්.......

    ඕක්....ඖක්..............................:dull::dull::dull:

    අයියෝ $ :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැලිවේරියේ පාරේ යන්න එන්න පුලුවන්ද දැන් ඒ කියන්නේ.....? එහේ දැන් එහෙනං උතුරේ වගේ ඇති....... පවු බං ඒ මිනිස්සු...... බොන්න වතුර ඉල්ලලා ඒ වෙනුවට ගුටි කනවා....... :growl:
    හැබැයි මචෝ...අවංකව ම කියන්නේ මිනිස්සු ඕවර් ගියා වැඩියි.........
    පාර අවහිර කරන්න එපා එහාට යන්න කිව්වම වත් නුවර පාර අවහිර කරන එක නවත්තතන්න තිබුණා........

    (වෙඩි තැබීම සාධාරණීකරණය නොකරමි. නමුත් කවුද බං ෆිෆ්මි එයිට්ත් බ්‍ර්ෙග්ඩ් එක ඕකට බස්සපු වහුකුණා.......:growl::growl:
    ෆිෆ්ටි එයිට්ත් බ්‍රිෙග්ඩ් එක ඇසල්ට් ප්ලැටූන් එකක්..............උන් හදල ඉන්නෙම නෙලන්න.....
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    (වෙඩි තැබීම සාධාරණීකරණය නොකරමි. නමුත් කවුද බං ෆිෆ්මි එයිට්ත් බ්‍ර්ෙග්ඩ් එක ඕකට බස්සපු වහුකුණා.......:growl::growl:
    ෆිෆ්ටි එයිට්ත් බ්‍රිෙග්ඩ් එක ඇසල්ට් ප්ලැටූන් එකක්..............උන් හදල ඉන්නෙම නෙලන්න.....

    ඔය වගේ බලයක් තියෙන්න කාටද කියල අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ මචන් :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් කුකුල්ලු දෙන්නෙක් ආවා ත්‍රෙඩ් එකට........ උන් දෙන්නා එක්ක කයියක් දාගෙන හිටියා බං.......... ;)

    :frown: උන්ට කිව්වද මේකේ රූල්ස් ඈන්ඩ් රෙගියුලේෂන්ස්.....?? :rofl:

    කව්ද කව්ද අලුත් කොක්කබාවො දෙන්නා?
    දණ ගහන්න කියන්න ලොක්කා එනකන්

    :rofl: :lol: මම ආමි..... :growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වැටකොළු බ්‍රෑන්ඩ් ලොට තන දෙකක්........
    බික් හෝ වීත් බ්‍රෑන්ඩ් පාෂාන යුග්මයක්.......

    ඕක්....ඖක්..............................:dull::dull::dull:

    ඔව් :lol: ඕකිගේ තන් දෙක තව ටික දවසකින් දනිස් ලගටම පහත් වෙයි
     
    Status
    Not open for further replies.