EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    999722_10151795460092429_761397962_n.png

    පේන්න තියෙන හැමදේකම මතුපිටින් පේන දේට වඩා ගොඩාක් වෙනස් කතාවක් ඇතුලාන්තයේ තියෙනව මචං..ඔයිට වැඩිය දෙයක් මම ඔය ගැන කියන්නෙත් නෑ...අහන්නත් එපල්ලා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් ශිංහලයෝ ගාල කෙටි පණිවිඩ එවන එකාට..........

    ඇයි ශිංහලයෝ උඹේ පශ්චාත්භාග ගත් අරමණයාවක් ඇති කලා ද දිගටම කහන.....?????
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර සූර පප්පා කාටුන් එකේ ඒක කතාවක තියෙන්නේ ජිම පප්පා දුවගෙන ඇවිත් ස්විමිං පූල් එකට පනින්නේ....... අන්න ඒ වගේ තියෙයි.... ඇඳ මෙට්ටේ බිම...... රත්නේ මෙට්ටේ උඩ....... නෝනා සිවිලිමේ....... :lol::lol::lol::lol:

    මෙසේ වෙනස් විය

    ඇඳ මෙට්ටේ බිම...... රත්නේ ඇඳ පොලු උඩ....... *ට දෙක සිවිලිමේ.. නෝනා මේසේ උඩ ....... යුතු බවයි මගේ අදහස :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් ශිංහලයෝ ගාල කෙටි පණිවිඩ එවන එකාට..........

    ඇයි ශිංහලයෝ උඹේ පශ්චාත්භාග ගත් අරමණයාවක් ඇති කලා ද දිගටම කහන.....?????

    අද දවල් මටත් එක ලොන්ත කොකටුවෙක් කෙටි පණිවිඩ එව්වා දෙක සෙට්වෙයන් වෙයන් වෙයන් අනේ වෙයන් කිය කියා......... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙසේ වෙනස් විය

    ඇඳ මෙට්ටේ බිම...... රත්නේ ඇඳ පොලු උඩ....... *ට දෙක සිවිලිමේ.. නෝනා මේසේ උඩ ....... යුතු බවයි මගේ අදහස :P

    :lol::lol::lol::lol::lol:

    හිරෝෂිමාවට පරමාණු බොම්බේ වට්ටපු දවසේ වගේ........ :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාදරයෙන් පිලිගන්නවා.......... මේ පැත්තේ ආවේ උඹත් අපි වගේ මැරෙනකන්ම සදා අනාථ වුන එකෙක්ද........?

    මේ මතං මේ ත්‍රෙඩ් එකේ හිටපු ගමන් කුණුහරුප කියවෙනවා අපේ එවුන්ට...... උඹට කුණුහරුප ඇහුනොත් දැක්කොත් එව්වා දරාගැනීමේ හැකියාව තියෙනවා නේද.......? PM මොනාහරි ආවොත් EK Married Club එකේ කුණුහරුප කියනවා එහෙ යන්න එපා කියලා එහෙම ගණන් ගන්නෙපා හොඳේ..... :lol:

    කිරියේ ගෑනු භාර හොර පූසා උගේ කවිත් එක්කම ලිඳේ :lol::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙසේ වෙනස් විය

    ඇඳ මෙට්ටේ බිම...... රත්නේ ඇඳ පොලු උඩ....... *ට දෙක සිවිලිමේ.. නෝනා මේසේ උඩ ....... යුතු බවයි මගේ අදහස :P
    අත්දැකීම් බහුල බව පෙනේ..............:baffled::baffled::baffled::rofl::rofl:
    දැක්කෙත් නෑ දන්නෙත් නෑ වගේ ඉඳපන් ඔය ෆොන්සියට උකා ගන්න කියල
    ඒක තමා දැන් ඒක නිල් වෙලත් ඉන්නේ...........
    සයිට් එක කන උන් නිල්පාටින් ඉන්න එක මට නම් ලැජ්ජාවට හේතුවක්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරියේ ගෑනු භාර හොර පූසා උගේ කවිත් එක්කම ලිඳේ :lol::rofl:

    කවි.........? දැන් ඒ පාර ඌ කේලාම් කියන්නේ කවියෙන්ද........ දියුණු වෙලා එහෙනම් ඌ අපි හින්දා....... හොඳා හොඳා........ :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අත්දැකීම් බහුල බව පෙනේ..............:baffled::baffled::baffled::rofl::rofl:

    ඒක තමා දැන් ඒක නිල් වෙලත් ඉන්නේ...........
    සයිට් එක කන උන් නිල්පාටින් ඉන්න එක මට නම් ලැජ්ජාවට හේතුවක්.....

    එකනේ ඔය යස අපුරුවට කියන්නේ නේද......? :lol::lol::lol:

    අනේද කියන්නේ........... දවල් මට ඕක ක්ලික් වුන වෙලේ ඔබතුමා හිටියේ නෑ...... මම හිතන්නේ අර වැලිවේරියේ සිද්ධියට ඌ දාපු ත්‍රෙඩ් ඒකෙන තමයි ඕකට රෙප් වැටුනේ ආයේ...... :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැබැයි මචෝ...අවංකව ම කියන්නේ මිනිස්සු ඕවර් ගියා වැඩියි.........
    පාර අවහිර කරන්න එපා එහාට යන්න කිව්වම වත් නුවර පාර අවහිර කරන එක නවත්තතන්න තිබුණා........

    (වෙඩි තැබීම සාධාරණීකරණය නොකරමි. නමුත් කවුද බං ෆිෆ්මි එයිට්ත් බ්‍ර්ෙග්ඩ් එක ඕකට බස්සපු වහුකුණා.......:growl::growl:
    ෆිෆ්ටි එයිට්ත් බ්‍රිෙග්ඩ් එක ඇසල්ට් ප්ලැටූන් එකක්..............උන් හදල ඉන්නෙම නෙලන්න.....

    අවම බලතල යොදවල කරන්න තිබ්බේ කඳුළු ගෑස් ගහන්න ... වතුර ගහන්න ..නැතුව වෙඩි තියන්න නෙමේනේ බන් :growl: දැන් කෙලින්ම කෙලින්නනේ එන්නේ *ස බල්ලෝ වෙඩි තියාගෙන :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පේන්න තියෙන හැමදේකම මතුපිටින් පේන දේට වඩා ගොඩාක් වෙනස් කතාවක් ඇතුලාන්තයේ තියෙනව මචං..ඔයිට වැඩිය දෙයක් මම ඔය ගැන කියන්නෙත් නෑ...අහන්නත් එපල්ලා....

    ඒක ඇත්ත මචන් ..ඒත් වගකීමකින් කටයුතු කරන්න තිබ්බා බන් .. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ් ශිංහලයෝ ගාල කෙටි පණිවිඩ එවන එකාට..........

    ඇයි ශිංහලයෝ උඹේ පශ්චාත්භාග ගත් අරමණයාවක් ඇති කලා ද දිගටම කහන.....?????

    එහෙම ගහන අනාතයෙක් සිටි ! :lol: ඌටත් දුන්න රඹටි හැලෙන්න :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දවල් මටත් එක ලොන්ත කොකටුවෙක් කෙටි පණිවිඩ එව්වා දෙක සෙට්වෙයන් වෙයන් වෙයන් අනේ වෙයන් කිය කියා......... :lol:

    කව්ද බන් ඌ ? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අත්දැකීම් බහුල බව පෙනේ..............:baffled::baffled::baffled::rofl::rofl:

    ඒක තමා දැන් ඒක නිල් වෙලත් ඉන්නේ...........
    සයිට් එක කන උන් නිල්පාටින් ඉන්න එක මට නම් ලැජ්ජාවට හේතුවක්.....

    මටනම් මේස පුටු සම්භාන්දයෙක් අත්දැකීමක් නොමැත :lol:

    මාත් දැක්ක බන් .. රෙප් කන්නද ? ඔය *ත්තිගේ පුතාලා ෆේක් ලෝකයක් හදාගෙන තමයි ගේමට බහින්නේ :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවි.........? දැන් ඒ පාර ඌ කේලාම් කියන්නේ කවියෙන්ද........ දියුණු වෙලා එහෙනම් ඌ අපි හින්දා....... හොඳා හොඳා........ :lol::lol::lol::lol:

    බලහන්කො උගේ කවි ෆුකෙන් හිනා යන්නේ ඒවා කිව්වම .. :lol: මට නිව්ස් එකක් ආව ඌට තවත් අතවර කරන්න එපා කියල :rofl: නොදකින් ගෑනු කිචා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්දා බං අහුවුනොත් ගලෝනවා දෙක උගේ කෙලින්ම දෙකලස් වෙන්නම........ :frown:

    උඹට දෙකක් නැතෙයි ඉතින් උගේ දෙක ගලවන්නේ ? :baffled::eek:
     
    Status
    Not open for further replies.