කැරළි මර්දන පොලීසිය නැතුව හමුදාව දාල තියෙන්නේ පොලීසියට වඩා ආමි එක සාමාන්යාෙයන් මිනිස්සු එක්ක හොද නිසා. නමුත් 58 බලකාය එවන්න ආපු නියෝගේ නම් අත්ශය ප්රශ්නකාරීයි.ඔය වගේ බලයක් තියෙන්න කාටද කියල අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ මචන්![]()
උබට ඒකෙන් මතුවෙලා පේන නාරිලතා දේහ ලක්ෂණ පේන්නෙ නැතැයි?![]()
වැටකොළු බ්රෑන්ඩ් ලොට තන දෙකක්........
බික් හෝ වීත් බ්රෑන්ඩ් පාෂාන යුග්මයක්.......
ඕක්....ඖක්..............................![]()






හැබැයි මචෝ...අවංකව ම කියන්නේ මිනිස්සු ඕවර් ගියා වැඩියි.........
පාර අවහිර කරන්න එපා එහාට යන්න කිව්වම වත් නුවර පාර අවහිර කරන එක නවත්තතන්න තිබුණා........
(වෙඩි තැබීම සාධාරණීකරණය නොකරමි. නමුත් කවුද බං ෆිෆ්මි එයිට්ත් බ්ර්ෙග්ඩ් එක ඕකට බස්සපු වහුකුණා.......
ෆිෆ්ටි එයිට්ත් බ්රිෙග්ඩ් එක ඇසල්ට් ප්ලැටූන් එකක්..............උන් හදල ඉන්නෙම නෙලන්න.....
කැරළි මර්දන පොලීසිය නැතුව හමුදාව දාල තියෙන්නේ පොලීසියට වඩා ආමි එක සාමාන්යාෙයන් මිනිස්සු එක්ක හොද නිසා. නමුත් 58 බලකාය එවන්න ආපු නියෝගේ නම් අත්ශය ප්රශ්නකාරීයි.
ඕවට දාන්නේ හිංහ හෝ ගැමුණු. නැත්තං 2සීඑල්අයි.
නියෝගය උඩින්ම පැමිණි එකක් නොවේ....
ස්ථිර ව පවසමි.
.ඇත්ත....... මිනිස්සුත් ටිකක් උඩ ගියා පාරවල් බ්ලොක් කරගෙන.......... ඒත් කිසිම විදියකින් ඔය ආමි ඒකෙන් නෙලපු ඒක සාධාරණිය කරන්න බෑ......
අනික මොන හු**ගේ පුතෙක්ද ලයිව් බුලට් ගෙනියන්න ඉඩ දුන්නේ මහජන විරෝධතාවක් මඩින්න.......
ඔය වගේ බලයක් තියෙන්න කාටද කියල අලුතෙන් කියන්න ඕනෙ නෑනෙ මචන්![]()
උන්ට කිව්වද මේකේ රූල්ස් ඈන්ඩ් රෙගියුලේෂන්ස්.....??
![]()
මම ආමි.....
![]()
එව්වා කියන්ට බැරි විය........ 
ඔව්ඕකිගේ තන් දෙක තව ටික දවසකින් දනිස් ලගටම පහත් වෙයි


කැරළි මර්දන පොලීසිය නැතුව හමුදාව දාල තියෙන්නේ පොලීසියට වඩා ආමි එක සාමාන්යාෙයන් මිනිස්සු එක්ක හොද නිසා. නමුත් 58 බලකාය එවන්න ආපු නියෝගේ නම් අත්ශය ප්රශ්නකාරීයි.
ඕවට දාන්නේ හිංහ හෝ ගැමුණු. නැත්තං 2සීඑල්අයි.
නියෝගය උඩින්ම පැමිණි එකක් නොවේ....
ස්ථිර ව පවසමි.

ඊට පස්සේ හරහට ලෑල්ලක් ගැටගහලා පොඩි එකාව ඔන්චිලි පද්දවන්න පුළුවන්........![]()

Dhammika perera ge yai stira nowana aaranchi maarga pawathi....මේ ෆැක්ටරි එකේ හිමිකාරිත්වය ගැන ඔබතුමාට යම් අදහසක් තියෙනවද.......?![]()
ඔව්. ඒත් ඔය මිනිසුන්ට හරි වචනයක් දුන්න නම් මිනිස්සු ගෙදර යනවා පාඩුවේ.

Dhammika perera ge yai stira nowana aaranchi maarga pawathi....
තාවකාලිකව ෆැක්ටරිය වහන්න ගත්තු තීරණේ ගන්න තිබුනේ ඊයේ නෙවෙයි ඔයිට කලින්....... එතකොට මිනිස්සු ටිකක් හරි කුල් වෙනවා නඩු තීන්දුව ලැබෙනකම්.........
අද උදේ බැලුම්ගල ප්රෝග්රෑම් එකේ කෙලින්ම කිව්වා එකේ වැඩ කරන අය ඔය ඇසිඩ් බැරල් උන් ෆැක්ටරිය ඉස්සරාහක තියෙන ඉඩමක වළලනවා කියලා........ ඉතින් ආයේ වෙන මොනවද සාක්කි මොකද ඔය බැරල් සදාකල් පවතින එව්වද දිරන්නේ නැතිව...... අනික දාලා වලලන්නේ ඇසිඩ්.......![]()



විපක්ෂේ ඉන්න පඹයෝ ටිකට මොලේ තියෙනවානම් මෙන්න ආණ්ඩුවට වැටෙන්න ගහන්න හොඳ පොටක්...... කොහෙද ඒ පිම්පියන්ගේ කටත් ඇරෙන්නේ වාසියට විතරනේ........![]()