FIVERR LEVEL 2 (REVOLUTION)

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,844
    2,151
    113
    Galle
    Fivrr කරන කාට හරි Graphic Designer කෙනෙක් ඕන නම් මට පුලුවන් Supp එකක් දෙන්න...
    කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Machan la mata Fiverr eken ewapu "Fiverr T-shirt" eka gedaratama avith.
    Mama gedara giya gaman ubalata photos tikak dannam elakiri wage :)

    ..................................................​
     
    Maxxarocks

    Member
    Jul 4, 2013
    14
    1
    0
    PP thama deela nadda lankawata?
    central bank eke boru baila bung! :frown:
    un lankawata paypal denakota ape podi ewuntath lamai hambela idiyi :P

    Machan la mata Fiverr eken ewapu "Fiverr T-shirt" eka gedaratama avith.
    Mama gedara giya gaman ubalata photos tikak dannam elakiri wage :)

    ..................................................​
    ammatasiri! :D apitath nuduru anagathedi hambei mage hithe!
    dapan dapan photos :yes:
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    scrapebox තියෙනවද?

    මචන්ලා scrapebox තියෙනවද? තියන කෙනෙක් කියන්න. පොඩි වැඩක් තියෙනවා කරන්න... සල්ලිත් දෙන්නම්.... PM කරන්න.....
     
    Maxxarocks

    Member
    Jul 4, 2013
    14
    1
    0
    මචන්ලා scrapebox තියෙනවද? තියන කෙනෙක් කියන්න. පොඩි වැඩක් තියෙනවා කරන්න... සල්ලිත් දෙන්නම්.... PM කරන්න.....
    kolla mata PM 1k dapang!​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Payneer card dan onima fiverr seller krnekuta ganna puluwan level 1 or 2 wenna oni na

    ලෙවල් එකේ කේස් එකක් නෙවෙයි තියෙන්නෙ මචං Earnings අනුව තමා කාඩ් එක හම්බවෙන්නෙ.
    Level 1 වලදිත් කාඩ් එක ගන්න පුලුවන්. $200 වගේ හෙවුවට පස්සෙ Revenues page එකේ Fiverr Revenue Card කියල බට්න් එකක් එයි. :)
     
    Maxxarocks

    Member
    Jul 4, 2013
    14
    1
    0
    පැටියා;15407830 said:
    ලෙවල් එකේ කේස් එකක් නෙවෙයි තියෙන්නෙ මචං Earnings අනුව තමා කාඩ් එක හම්බවෙන්නෙ.
    Level 1 වලදිත් කාඩ් එක ගන්න පුලුවන්. $200 වගේ හෙවුවට පස්සෙ Revenues page එකේ Fiverr Revenue Card කියල බට්න් එකක් එයි. :)
    matath meh dang option eka enable wuna :)
    meka mage tiyena Payoneer ekata link karaganne kohomada bung? :oo:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Machanl mage fiverr eka Canada. Eka nisa pinoneer card ganna gihin wede chora weida? Unta mattu weida? Mama yanneth CA VPN ekakin. Pioneer card ekata dena address eka fiverr eken denaganna vidiyak thiynwd?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    පැටියා;15408257 said:
    කොච්චර කල් ඔය එකවුන්ට් එක පාවිච්චි කලාද? ලෙවල් කීයද? :baffled:

    Level 2. Two months. LK ip walin log unata aulak nedda? Flag eka Canada?

    Mage kalin US acc ekak hadala eka 1 yr use kara. LK ip walin. Ekalla un mawa ban kra ban kala ban. Without using VPN.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Level 2. Two months. LK ip walin log unata aulak nedda? Flag eka Canada?

    Mage kalin US acc ekak hadala eka 1 yr use kara. LK ip walin. Ekalla un mawa ban kra ban kala ban. Without using VPN.

    VPN යූස් කරන එකේ අවුල තමා ඔය VPN එකම තව අය Fiverr එකට පාවිච්චි කරනවනං ඒත් කේස් යනවා. SLT වගේ පාවිච්චි කරන්න උංගෙ IP pool එක ලොකුයි. :)