ei machan la mawa thama fiverr eken top rated karannetthe?den level 2 masa 10 k wenawa machanla..

PP thama deela nadda lankawata?


Machan la mata Fiverr eken ewapu "Fiverr T-shirt" eka gedaratama avith.
Mama gedara giya gaman ubalata photos tikak dannam elakiri wage
..................................................
apitath nuduru anagathedi hambei mage hithe!
මචන්ලා scrapebox තියෙනවද? තියන කෙනෙක් කියන්න. පොඩි වැඩක් තියෙනවා කරන්න... සල්ලිත් දෙන්නම්.... PM කරන්න.....
Payneer card dan onima fiverr seller krnekuta ganna puluwan level 1 or 2 wenna oni na

පැටියා;15407830 said:ලෙවල් එකේ කේස් එකක් නෙවෙයි තියෙන්නෙ මචං Earnings අනුව තමා කාඩ් එක හම්බවෙන්නෙ.
Level 1 වලදිත් කාඩ් එක ගන්න පුලුවන්. $200 වගේ හෙවුවට පස්සෙ Revenues page එකේ Fiverr Revenue Card කියල බට්න් එකක් එයි.![]()


matath meh dang option eka enable wuna
meka mage tiyena Payoneer ekata link karaganne kohomada bung?

Machanl mage fiverr eka Canada. Eka nisa pinoneer card ganna gihin wede chora weida? Unta mattu weida? Mama yanneth CA VPN ekakin. Pioneer card ekata dena address eka fiverr eken denaganna vidiyak thiynwd?

පැටියා;15408257 said:කොච්චර කල් ඔය එකවුන්ට් එක පාවිච්චි කලාද? ලෙවල් කීයද?![]()
Level 2. Two months. LK ip walin log unata aulak nedda? Flag eka Canada?
Mage kalin US acc ekak hadala eka 1 yr use kara. LK ip walin. Ekalla un mawa ban kra ban kala ban. Without using VPN.
