බොදු බල සේනා හරක් සහ මිනිස්සු.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
බොදු බල සේනා ගව ඝාතනය සහ මිනිස් ඝාතනය.

බොදු බල සේනා ගව ඝාතනය සහ මිනිස් ඝාතනය.

වතුර ඉල්ලු අහිංසක මිනිස්සුන්ට මේ රජය සහ හමුදාව එක්ව පහර දී අහිංසක ජීවිත තුනක් අමු අමු වේ ඝාතනය කර දැමුවා.

කෝ මේ හරක් මරනවට විරුද්ධව කතා කරන බොදු බල සේනාව. එක වචනයක් කටක් ඇරලා මේ පිලිබඳ කතා කරාද ? මේ රටේ ස්ත්‍රී දුෂණ , ළමා අපචාර ,මිනීමැරුම් කොපමණ ප්‍රමාණයක් දිනකට සිදු වෙනවද. මේවා පිලිබඳ එක කටක් ඇරලා කතා කරනවද.

හරක් පිලිබඳ දුක්වන මොවුන් මිනිස් ජිවිත පිලිබඳ දුක් නොවෙති.

අකිල දිනේෂ් දේහයට ජනතා ගෞරව

130803172526_akila_dhananjaya_sajith_976x549_bbc_nocredit.jpg
 
Last edited:

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
උබේ කතාව 200 % හරි මචන්. මේ මරණ සියල්ලටම වග කියන්න ඕන සුනක ගෝඨාබය . ඕක කවද හරි මැරෙන්න අම්බානකට වින්දවල . ඔන්න බලපන් මම කියු විදියටම එක වෙනවා. ඔය බල්ලට කිසිම හිතක් පපුවක් නැති එකෙක්. ඕකට මරණ මන්චකයේදී ඔය සියල්ලම මැවී මැවීපෙනෙයි කරපු පවු කන්දරාව. . අර අහිංසකයින්ගේ දෙමවුපියෝ කොහොම ඔය දුක ඉවසනවා ඇතිද. වැඩේ තියෙන්නේ යකෝ මේ රටේ එකෙක් ඔය ගෝඨාබය බල්ලට එරහිව කතාකරන්න බයයි.
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හොදම දේ තමයි ටික කලකට හරි රට හැර දා යන එක. නැවත සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් ලැබෙන කල්.
 
Last edited:
  • Like
Reactions: mldarshana

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,232
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ස්වයං වින්දනය ලබනව

    කෝ බං උලමලත් සද්ද නෑ. කිතු හඬත් සද්ද නෑ, මහ නායකත් නෝ කතා, විපක්ශයේ බහුතර පක්ශ විතරක් නෙමෙයි ආන්ඩුවට පංගාත්තු වුන පක්ශත් සද්ද නෑ, ගේම දීපු ආන්ඩුවත් සද්ද නෑ.....ඔක්කෝම ඉතින් රඟනව. එකෙක්ව විතරක් ඉස්සරහට දාල උඹ ස්වයං වින්දනය ලබනව. :dull:
    උන්ටත් උන්ගේ කර්මාන්තයක් කරන් ඉන්න දීපන්. නැත්නම් සැමට සාධාරනව කතාකරපන්.:dull:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    I agreed

    ඔය බොදුබල සේනාව , උළමා සංවිධානයටවත් මහා නායක හිමිවරුන්ටත් විපක්ෂයේ එකෙකුටවත් කිසිම ගානක් නැහැ. එක්කෝ ගෝඨාබය ට බයයි නැත්නම් අර කවුද කියන්න වගේ ගෝඨාබය ගේ බළල් අත් මේ දුක මහජනතාවට මිසක් කාටද.

    අර රනිල මෙලෝ රහක් නැහැ . අඩුම තරමේ රටේ මේ මිනීමැරුම් වලට එරහිව උත්ඝෝෂණයක් වත් සංවිධානය කරන්න දන්නේ නැහැ.
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    සැම සංවිධනයකටම නිශ්චිත අරමුණක් තියනවා
    බොදුබල සේනා වල අරමුන ඒකීය රටක් තුල සිංහල බෞද්ධයා රැක ගැනීම. ඒ අරමුණට වතුර ප්‍රශ්නේ එන්නෙ කොහොමද බන්.
    උබල වගේ පටු විදිහට හිතන උන් හිතන්නේ බොදු බල සේනා කියන්නේ සියල්ල්ල දත් කියල. හැම දේටම මැදිහත් වෙන්න ඕනේ කියල.
    තව ටික කලකින් කක්කුස්සියක් හදන්න කියලත් බොදුබල සේනා එකට කතා කරයි..:yes::yes:

    කොහොම උනත් මේවගේ පටු විදිහට හිතන ත්‍ර්ඩ් වලින් වෙන්නේ හම්බයෝ පිනුම් ගහන එකයි:yes:

    මේ රටේ පරිසර සංවිධාන තියනවා ., ඒ ඒනුවෙන් අරමුනු කරන ලද රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන තියනවා කෝ .. අන්න ඒ ගොල්ලොන්ට මේවගේ ත්‍ර්ඩ් දාල මතක් කරන්න ඒ අයගේ අරමුණ.
    එහෙම නැතුව හැම දේකටම බොදුබල ස්ඒනා බොදුබල ස්ඒනා කියල හිතන් ඉන්න උබලට ඉතින් මම හිතන්නේ නෑ තව දුරටත් වගකීම් ගැන කියන්න ඕනේ කියලා.

    කොහොම උනත් බෞද්ධ අපි පිලිගන්න ඕනේ බොදු බල සේනා සංවිධානය මේ රටේ පැවැත්ම වෙනුවෙන් බෞද්ධ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගොඩක් අරන් තියනව කියල :yes:
     
    Last edited:
    • Like
    Reactions: SahanJ123

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සැම සංවිධනයකටම නිශ්චිත අරමුණක් තියනවා
    බොදුබල සේනා වල අරමුන ඒකීය රටක් තුල සිංහල බෞද්ධයා රැක ගැනීම. ඒ අරමුණට වතුර ප්‍රශ්නේ එන්නෙ කොහොමද බන්.
    උබල වගේ පටු විදිහට හිතන උන් හිතන්නේ බොදු බල සේනා කියන්නේ සියල්ල්ල දත් කියල. හැම දේටම මැදිහත් වෙන්න ඕනේ කියල.
    තව ටික කලකින් කක්කුස්සියක් හදන්න කියලත් බොදුබල සේනා එකට කතා කරයි..:yes::yes:

    කොහොම උනත් මේවගේ පටු විදිහට හිතන ත්‍ර්ඩ් වලින් වෙන්නේ හම්බයෝ පිනුම් ගහන එකයි:yes:

    මේ රටේ පරිසර සංවිධාන තියනවා ., ඒ ඒනුවෙන් අරමුනු කරන ලද රාජ්‍ය/රාජ්‍ය නොවන ආයතන තියනවා කෝ .. අන්න ඒ ගොල්ලොන්ට මේවගේ ත්‍ර්ඩ් දාල මතක් කරන්න ඒ අයගේ අරමුණ.
    එහෙම නැතුව හැම දේකටම බොදුබල ස්ඒනා බොදුබල ස්ඒනා කියල හිතන් ඉන්න උබලට ඉතින් මම හිතන්නේ නෑ තව දුරටත් වගකීම් ගැන කියන්න ඕනේ කියලා

    කොහොම උනත් බෞද්ධ අපි පිලිගන්න ඕනේ බොදු බල සේනා සංවිධානය මේ රටේ පැවැත්ම වෙනුවෙන් බෞද්ධ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගොඩක් අරන් තියනව කියල :yes:

    එතකොට හරක් මරද්දී ගිනි තියගන්නයි උද්ගෝෂණ කරන්නයි පුළුවන්.එත් අහිංසක මිනිස්සු මරද්දී මොකක්ද තියෙන වෙනස .කාලකන්නි.ඔට්චර කඩේ යන්න එපා පකෝ .එතකොට වෙඩි වැදිලා මරුනේ හම්බයෝද. අපේම සිංහල උන් මරුනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ බං උලමලත් සද්ද නෑ. කිතු හඬත් සද්ද නෑ, මහ නායකත් නෝ කතා, විපක්ශයේ බහුතර පක්ශ විතරක් නෙමෙයි ආන්ඩුවට පංගාත්තු වුන පක්ශත් සද්ද නෑ, ගේම දීපු ආන්ඩුවත් සද්ද නෑ.....ඔක්කෝම ඉතින් රඟනව. එකෙක්ව විතරක් ඉස්සරහට දාල උඹ ස්වයං වින්දනය ලබනව. :dull:
    උන්ටත් උන්ගේ කර්මාන්තයක් කරන් ඉන්න දීපන්. නැත්නම් සැමට සාධාරනව කතාකරපන්.:dull:

    උබ හරියටම කියල තියෙනවා මචන්
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    එතකොට හරක් මරද්දී ගිනි තියගන්නයි උද්ගෝෂණ කරන්නයි පුළුවන්.එත් අහිංසක මිනිස්සු මරද්දී මොකක්ද තියෙන වෙනස .කාලකන්නි.ඔට්චර කඩේ යන්න එපා පකෝ .එතකොට වෙඩි වැදිලා මරුනේ හම්බයෝද. අපේම සිංහල උන් මරුනේ.

    Usawi yanna ona wadakata handiye paththara kade mudali ta banala hari yanne naha. Bodu bala senawa rate hama prasnema wisadanawa nam anduwak mokatada? Oya kunuharpa type karala wadak naha janadipathi mandire gawata gihin kaa gahala ahanna
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    එතකොට හරක් මරද්දී ගිනි තියගන්නයි උද්ගෝෂණ කරන්නයි පුළුවන්.එත් අහිංසක මිනිස්සු මරද්දී මොකක්ද තියෙන වෙනස .කාලකන්නි.ඔට්චර කඩේ යන්න එපා පකෝ .එතකොට වෙඩි වැදිලා මරුනේ හම්බයෝද. අපේම සිංහල උන් මරුනේ.
    උබේ තියන පටු අදහස් මේකමෙන්ට් එකෙනුත් පේනවා.
    දැන් කියපන් බලන්න හරක් මරද්දි ගිනි තියාගත්තේ බොදු බල සේනා සවිධානයට සම්බන්ධ කෙනෙක්ද කියල:rolleyes: උබේ තියන නපුංසක කමට බොදුබල සේනා පලි නෑ . තෙරියා:yes:

    PS
    දෙයක් තේරෙන්න පොයින්ට් ඇතුව කියද්දි ඒක දරා ගන්න බැරුව, පකො කියන උබ වගේ එකෙක් ඉපදිලා ටියෙන්නෙ මොන පකයෙක් දුන්න ශුක්‍රාණු වලින්ද කියල හිතා ගන්න බෑ. උබේ ගෙදර බල්ලො ඇති කරනවද? :rofl: උබේ අම්මට බල්ලෙක් ඇරලා වගේ;)
    දෙයක් පොයින්ට් ඇතුව කියාල තිබිද්දි, ඒකට පොයින්ට් ඇතුව උත්තර දීපන් . නැත්නම් උබේ අම්මට ඇරිය බල්ල වගේ උබත් හිටපන්:rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    කෝ බං උලමලත් සද්ද නෑ. කිතු හඬත් සද්ද නෑ, මහ නායකත් නෝ කතා, විපක්ශයේ බහුතර පක්ශ විතරක් නෙමෙයි ආන්ඩුවට පංගාත්තු වුන පක්ශත් සද්ද නෑ, ගේම දීපු ආන්ඩුවත් සද්ද නෑ.....ඔක්කෝම ඉතින් රඟනව. එකෙක්ව විතරක් ඉස්සරහට දාල උඹ ස්වයං වින්දනය ලබනව. :dull:
    උන්ටත් උන්ගේ කර්මාන්තයක් කරන් ඉන්න දීපන්. නැත්නම් සැමට සාධාරනව කතාකරපන්.:dull:
    :yes::yes: හොද කමෙන්ට් එකක් මචන්.
    11.gif
    මේ වගේ පටු විදිහට හිතන මුන් වගේ උන්ට ඕව තේරෙනවද කියන එකත් ප්‍රශ්නයක්:yes:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    උබ ඒකට එකග නම් පලවෙනි පෝස්ට් එක වෙනස් කරපන්. නැත්නම් තව ටික ව්එලාවකින් මේකට එන හම්බයො මේක වේදිකාවක් කර ගන්න ඉස්සෙල්ල්ලා:oo: මීට පස්සෙවත් ඔහොම පටු විදිහට හිතන්නේ නැතුව සාධාරණ විදිහට හිතපන්:oo: