ජපන් bike වල

walasmama

Member
Feb 6, 2013
50
4
0
මචන් ලා ජපන් bike වල rectifier එකේ ආයු කාලය එහෙමත් නැත්නම් rectifier එක හොදද නරකද කියල ලේසියෙන් බලාගන්න විදියක් නැද්ද????
engine රොඩ්, ටැපට් එහෙම චෙක් කරගන්න එක ක්‍රමයද තියෙන්නේ?
engine මැනිෆෝල්ඩ් එක ඔරිජිනල්ද කියල බලාගන්න වෙන්නේ මැනිෆෝල්ඩ් කට ගාවින් විතරද???

:oo: :oo: :oo:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mokakda bike eka?:oo:
    Rectifier eka hondada narakada kiyala balanna puluwan.

    Bike model eka kiwwoth kattiya udaw karai.:D
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    අඩේ අෆ්ෆා මට අමතක උනානේ දාන්න :oo:....මචන් ල Honda FTR සහ ඒ හා සමානව CC capacity තියෙන bike වල බැලුවේ.....පොඩ්ඩක් දත කන්නේ 250 CC හරි 225 CC හරි daily usage එකට හොද bike එකක් ගන්න.....එකී මචන්ලා මම ඇහුවේ...EK එකේ දෙතුන් දෙනෙකුටම මම කරදර කර කර ඇහුව ඉතින් ඕව ගැන :rolleyes:.....(TDI,Kandyan,speedmalli)wage yaluwo set ekak supp ekak dunna :yes::yes:) eth thama confusion :baffled:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    bump.... උබ පට්ට සල්ලි කාරයෙක් වගේ:cool:. daily use එකට 250 cc ගන්න .....:oo:
     
    Last edited:

    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    අනේ නෑ මචන් සල්ලි කාරයෙක්නන් නෙමෙඉ :no: FTR ,tricker වගේ අව්ලක් නැනේ ඉතින් මහා ලොකු දුරක් යවෙන්නෙත් නෑ මොන දේටත් වඩා ආසාව තියෙන්නේ මචන්....:confused:
     
    එල එල ... ජපන් එකක් ගන්න එක හොදය් ඔය ඉන්දියන් ලදරම් ගන්නවට වඩා ......:yes:
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    සිරාවට මෙලෝ රහක් නෑනේ මචන් ඉන්දියන් කබල්:yes: එත් ඉතින් හූල්ල හූල්ල ඉන්න වෙන්නේ තාම මොකුත් සෙට් උනේ නෑනේ...එක පාරට අත ගහන්න බෑ මොකද ජපන් ඒවයෙත් ජිල්මාර්ට් තියෙනවනේ :oo:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Rectifier එක ටෙස්ට් කරන්න නම් එක ගලවලා ගන්න වෙනවා...පස්සේ Foward Bias, reverse Bias දෙකම Check කරලා බලල කියන්න පුළුවන් rectifier 1 හොඳද නරකද කියලා...අපිට කරන්න පුළුවන් Diode Test එක විතරයි... ඒත් අපි ගන්න යනකොට ඕක ගලවලා බලන්න දෙන්නේ නෑනේ... කරන්න පුළුවන් එකම දේ Multimeter එකක් අරන් ගිහින් Charging Voltage Check එක කරන එක... සාමාන්‍යයෙන් Voltage එක 13.5v - 14.7v වගේ තියෙන්න ඕනේ... ඒ ගානට වඩා අඩු උනත්, වැඩි උනත් ලෙඩක් තියෙනවා... ඕක තමා කරන්න පුළුවන් එකම ටෙස්ට් එක...
     
    ඒක තමා සීන් එක නේද මචන්..... charging voltage එක චෙක් කරල බැලුවනං හරි නේද එතකොට අපිට එකෙන් තීරණයක් ගන්න පුළුවන්නේ ....බොහොම ස්තුති යාලුවා .......:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    අය්යො මචන් rectifier එච්චර ලොකු කෙස් එකක් නෙවෙ. ගියොත් අලුත් එකක් දාන්න. යමහ නම් 90% බයික් වලට එන්නෙ එකම රෙක්ටිෆයර් එක :yes: . මගෙ එකට එන්නෙTW FZR අනන් මනන් ඔක්කොටම එන එක. ඒක 10000ක් වගේ වෙනව ඔරිගිනල් එක, 5000යි ගලවපු එව්ව. 1200යි චයිනිස්. මම නම් මාරු කරල නෑ. හැබැයි යාලුවෙක්ගෙ TW එකකට දැම්ම. දන්න තරමින් ඔක යන්නෙ නෑ ලෙසියට අලුත් එකක් නම්. වයරින් හොද නම්. FTR එකෙ යන සින් එකක් කිව්ව නේද. එහෙම එකට ආවෙනික ලෙඩක් තියනවද දන්නෙ නෑ. හැබැයි FTR හොදටම හෙලුවෙන් වගේ හින්ද වයරින් වලට වතුර එහෙම යන කෙස් තියනවද දන්නෙ නෑ.(අලුත් එකක්නම් හරියට එසෙම්බ්ල් කරල නම් ඔය මොකුත් කෙස් නෑ. ) :D :D
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,527
    17,531
    113
    Auckland
    bump.... උබ පට්ට සල්ලි කාරයෙක් වගේ:cool:. daily use එකට 250 cc ගන්න .....:oo:

    මාත් පාවිච්චි කරන්නෙ 250 එකක් තමා. එහෙම අමුතු කෙස් එකක් නෑ. 30+ වැඩ කරන බයික් එකක් නම් දවසට කිලොමිටර් 15-12ක් නම් යන්නෙ රුපියල් 100ක් දවසට පෙට්‍රල් යයි, ඔය ලඩි 250 එකක් ගත්තොත් නම් බඩුම තමා පෙට්‍රල් ගහන ගියාම :P
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    අය්යො මචන් rectifier එච්චර ලොකු කෙස් එකක් නෙවෙ. ගියොත් අලුත් එකක් දාන්න. යමහ නම් 90% බයික් වලට එන්නෙ එකම රෙක්ටිෆයර් එක :yes: . මගෙ එකට එන්නෙTW FZR අනන් මනන් ඔක්කොටම එන එක. ඒක 10000ක් වගේ වෙනව ඔරිගිනල් එක, 5000යි ගලවපු එව්ව. 1200යි චයිනිස්. මම නම් මාරු කරල නෑ. හැබැයි යාලුවෙක්ගෙ TW එකකට දැම්ම. දන්න තරමින් ඔක යන්නෙ නෑ ලෙසියට අලුත් එකක් නම්. වයරින් හොද නම්. FTR එකෙ යන සින් එකක් කිව්ව නේද. එහෙම එකට ආවෙනික ලෙඩක් තියනවද දන්නෙ නෑ. හැබැයි FTR හොදටම හෙලුවෙන් වගේ හින්ද වයරින් වලට වතුර එහෙම යන කෙස් තියනවද දන්නෙ නෑ.(අලුත් එකක්නම් හරියට එසෙම්බ්ල් කරල නම් ඔය මොකුත් කෙස් නෑ. ) :D :D

    අම්මට සිරි ඔය දුන්නේ ඇටි හැලෙන්න:D.....හෙළුවෙන් තමා ඉතින් FTR එක නං:rofl:......කිව්වත් වගේ රෙක්ටිෆයර් එක අව්ල් නෙත්නන් ශේප් එත් ඉතින් කෙල උනොත් මොන දෙය්යට කියන්නද:baffled:.....කොහොමත් ඉතින් බය්ක් බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑනේ ලංකාවට ඒ හින්ද ඉතින් පාර්ට්ස් ගැනත් පොඩ්ඩක් බලන්න වෙනවනේ...එල කිරි ස්පීඩ් මල්ලි...:yes: