වෙන තැන් වලට යන්න හිතෙන්නෙ නෑ බන්. වොරන්ටි වලට හෙන කට්ටක් කන්න වෙනවා. අපේ අය්ය කාරයට එච් පී එකක් අරන් දීල යුනිටි එකෙන් මම තාම උගෙන් කුනු හබ්බ අහනවා![]()
REJECT Hamba Brands

වෙන තැන් වලට යන්න හිතෙන්නෙ නෑ බන්. වොරන්ටි වලට හෙන කට්ටක් කන්න වෙනවා. අපේ අය්ය කාරයට එච් පී එකක් අරන් දීල යුනිටි එකෙන් මම තාම උගෙන් කුනු හබ්බ අහනවා![]()

අනාතයිනි මම යනවා ,දින 3කින් නැවතත් හමුවෙමු.
ගලක් කපාගෙන වරෙන් එහෙනම් දවස් තුනකින්..... 
දැං වර ගොං බිජ්ජා!!!!![]()
ලොන්ත කොකටුවා ෆ්රී වෙලාවක රින්ග් එකක් දීපිය මම එන්න......
![]()
Congratulations sasaa.....
හැබැයි කිඹුලා මල්මාලයක් තියන් ක්ලිනික් එකත් වහලා , අසිස්ටන්ටලා දෙන්නත් දෙපැත්තේ තියාගෙන සැසා එනකල් මග බලන් හිටිය හැටිත් මාරම සිත් ගන්න සුළුයි.......
(තරහක් තියේනම් ඇවිල්ල ගහපන් මෙතැ මොනවත් කයන්න එපා )
මාළඹෙන් ජබොස්...... 
දැන් තොපි රිවස්ටෝන් එනවද නැද්ද?
එනවා එනවා..... දිනයක් දාගනිල්ලා...... 
වල් ඌරෝ එහෙම ඉදීද බං....?? 
දැං වර ගොං බිජ්ජා!!!!
ලො.ලො.කො. රිදිලා.....
හිටු මම ටිකකින් එන්නම් දැන්..... 
ඔන්න ....... ලප් තැනම ලොප් කොරන්න ලෑස්තිය![]()

උඹව දැක්කමත් මට ඔහොමම හිතෙයි.........![]()
ඒක නම් වෙන එකක් නෑ.... මොකද ලොකු ලො.කො. කිසිම සෙට් වීමකට නොඑන නිසා...... 
18 හෝ 25....
හැබැයි මල්ලි මම තනියම සහ එක දවසයි ය.......
අපේ පැටවු දෙන්න අවුල් මම නැති වුනොත්......![]()
එක දවසෙන් රිවස්ටන් ගිහින් එන්න......??
අනික තනියම....??
මැරීඩ් ක්ලබ් නම් බැදගත්ත බෙරෙත් අරන් වරෙන් ගමනක් යද්දි....... 
තොට තනියම යන්න නොදුන්නට අපි පලිද, අපේ ගෑනුන්ට අපිව විශ්වාසයි......එක දවසෙන් රිවස්ටන් ගිහින් එන්න......??
අනික තනියම....??
මැරීඩ් ක්ලබ් නම් බැදගත්ත බෙරෙත් අරන් වරෙන් ගමනක් යද්දි.......
![]()


තොට තනියම යන්න නොදුන්නට අපි පලිද, අපේ ගෑනුන්ට අපිව විශ්වාසයි......![]()




හ්ම්ම්..... මේ දවස් ටිකේ කතා කරගෙන යනවා වැඩේ ගැන..... බලමු.... අපි වගේ පොඩි මිනිස්සුන්ට කවුරුවත් නෑ අත දෙන්න..... ඔක්කොම ලොකු ලොකු බිස්නස් කාරයින්ට තමා උදව් කරන්නේ.......
![]()

. අද හෙටම ගන්න බැරි වෙයි එහෙනම්. මේ සතියේ වගේ බැලුවේ 
ඒ වුනත් ඒ අක්කව මමත් අදුරනවාදැං මොකක්ද උඹට හැදිච්ච පශ්චාත් භාග ආසාදනය........
ඒක උගේ පර්සනල් වැඩක්....උඹට ඒක අදදාල නෑ......
අනික ජයනාතයට අදාල නැත්තං උඹට කොහොමටවත් අදාල වෙන්න විදියක් නෑනේ......
පූදින්නෙ නැතුව හිටු.............![]()


ඒ ඇයි උයා අරයගේ ගෙදර යන්නේ?ලො.ලො.කො. රිදිලා.....
හිටු මම ටිකකින් එන්නම් දැන්.....
![]()
