ඇයි දැන් බට එලලා නල ජලය දෙන එකද වැරැද්ද? උඹලට එපානම් අරෙහෙ පාරෙ දඟලන උන්ට ගෙනියන්න දීපල්ලඅප්පා මාර ප්‍රශ්නයක් නේ .ගොඩක් දුර නිසා ගණන් ගත්තේ නැ .මේක නිසා තමා බැසිල් කාරය ගහෙන් ගෙඩි එන්න වගේ හදිසියේම අපේ පැත්තට ටැප් ලයින් එකක් දාන්න බට හයි කලේ . බැසිලගේ වකුගඩු කුණු වෙන්න ඕනේ .කාලකන්නිය![]()

ඇයි දැන් බට එලලා නල ජලය දෙන එකද වැරැද්ද? උඹලට එපානම් අරෙහෙ පාරෙ දඟලන උන්ට ගෙනියන්න දීපල්ල![]()
වතුර දෙන්න තාම ප්‍රොජෙක්ට් එක ඉවරවෙලා නෑ, වැලිවේරියෙ පැත්තෙ තාම බට එලල නෑ. හදිස්සිය වැඩිවෙලා තමයි මිනිස්සු ඉල්ලගෙන ගුටිකෑවේ,දැන් නෙමේ බන් මාස 3 විතර කලින් හදිසියේම බට දැම්මේ .තාම වතුර දුන්නැ ,ඒ කලේ වතුර ප්‍රස්නේ ගැන අපි දැනගෙන උන්නැ .අපි හිතුවේ අපිට ආදරේට වතුර දුන්න කියල .


අප්පා මාර ප්‍රශ්නයක් නේ .ගොඩක් දුර නිසා ගණන් ගත්තේ නැ .මේක නිසා තමා බැසිල් කාරය ගහෙන් ගෙඩි එන්න වගේ හදිසියේම අපේ පැත්තට ටැප් ලයින් එකක් දාන්න බට හයි කලේ . බැසිලගේ වකුගඩු කුණු වෙන්න ඕනේ .කාලකන්නිය![]()








අහන්නෙ එක දෙයයිමට ක්ලෝරීන් වතුර බොන්නත් අප්පිරියයි .ලයිට් බිල් ,ටේලිපොන් බිල් මදිවට වතුර බිලත් ගෙවපල්ලකෝ ඉතින් දැන්![]()


සිහින දේශය;15403696 said:මහින්ද ජනාදිපති තුමා, ජනතාවාදී සන්වේදී නායකයෙක්.. එතුමා කාටවත් අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නෙ නැ.. වතුර හැමොටම ලැබෙයි.. ටිකක් ඉවසලා ඉන්න, එක රැයින් ඔක්කොම කරන්න බැනේ.. රට අරාජික කරන බලවේග එක්ක එකතුවෙලා මැරුම්ක් කන තත්වෙට වැටෙන්න එපා.. රටේ සාමය පවත්වන්න එතුමට සහයොගය දෙන්න..![]()




මට ක්ලෝරීන් වතුර බොන්නත් අප්පිරියයි .ලයිට් බිල් ,ටේලිපොන් බිල් මදිවට වතුර බිලත් ගෙවපල්ලකෝ ඉතින් දැන්![]()
මිනිස්සුන්ට නිකන් දෙන්නත් ඔනා.. ඊට පස්සෙ එවට ප්‍රතිපාදන හොයාගන්න ටැක්ස් ගැහුවම ඒකටත් බනිනවා.. උබලට නම් නිකන් දුන්නු එක තමයි වැරැද්ද? මම නම් කියන්නෙ පිට රටවල වගේ Health Insurance එකක් නැති උන්ට බෙත් දෙන එකත් නවත්තන්න ඔනා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලින්.. මුන්ට නිකන් දුන්නම ඒකටත් බනිනවා.. මේව නිකන් ගස් වලින් කඩලා ගෙනත් දෙනවා නෙමෙයි, එකක් නිකන් දෙනවා කියන්නෙ තව එකකින් සල්ලි හොයා ගන්න ඔනා.. අපේ ජනාදිපතිතුමා හොද වැඩියි.. එතුමට අපි කොච්චරවත් කිව්වා මෙහෙම සහනාදාර් දීලා රට ගෙනියන්න බැ කියලා. එතුමගෙ තියන කරුනවන්ත හිත උනුවෙන ගතිය නිසයි උබලට අද මෙහෙම හැමදේම සරල මිලකට ගන්න පුලුවන්.. නැත්තම් මේ ආර්තිකේ හැටියට අල්ලපු රටවල් එක්ක ලන්කාවෙ බඩු මිල සසදලා බලපල්ලා..කරදරයට පත් නිවාස වලට නොමිලේ ජලය සපයනව. ඔයා ග්‍රාමසේවක ගාව තියෙන ලිස්ට් එකට නම දා ගන්න. මමත් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්නෙ.