PH අගය

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මචන් අපේ ගෙදර තියෙන්නේ රතු පස්වල ඉදන් කිලෝමීටර් 6 විතර දුරින් .අපේ පැත්තේ වතුර වල PH අගය 4-4.5 අතර තියෙන්නේ .දන්න එකෙක් කියපන්කො අපේ වතුර වලත් විස තියනවද කියල ???? :sorry::sorry::(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉරිදා පත්තරේ ඔය ගැන කියලා තිබුන ආටිකල් එකක නම් තිබුනේ පානිය ජලයේ තිබිය යුතු pH අගය 6ත් 9ත් අතර කියලා.....

    මෙහෙම කිව්වට කලබල වෙන්නෙපා හරියටම හොයාගන්න.......
     
    • Like
    Reactions: malpusa

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    අප්පා මාර ප්‍රශ්නයක් නේ .ගොඩක් දුර නිසා ගණන් ගත්තේ නැ .මේක නිසා තමා බැසිල් කාරය ගහෙන් ගෙඩි එන්න වගේ හදිසියේම අපේ පැත්තට ටැප් ලයින් එකක් දාන්න බට හයි කලේ . බැසිලගේ වකුගඩු කුණු වෙන්න ඕනේ .කාලකන්නිය :angry::angry::angry:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඇයි දැන් බට එලලා නල ජලය දෙන එකද වැරැද්ද? උඹලට එපානම් අරෙහෙ පාරෙ දඟලන උන්ට ගෙනියන්න දීපල්ල:angry:
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    pure distilled water - 7.0 (25C)
    rain - 2.7-7.0
    tap water - 6.0-8.5
    Above 7 - alkaline
    Below 7 - acidic

    37C unoth 6.7Ph wenna puluwan..meka temperature ekath ekka wenas wenawa..37C di 6.7PH una kiyala eka acid na ..still pure water..
     
    • Like
    Reactions: malpusa

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඇයි දැන් බට එලලා නල ජලය දෙන එකද වැරැද්ද? උඹලට එපානම් අරෙහෙ පාරෙ දඟලන උන්ට ගෙනියන්න දීපල්ල:angry:

    දැන් නෙමේ බන් මාස 3 විතර කලින් හදිසියේම බට දැම්මේ .තාම වතුර දුන්නැ ,ඒ කලේ වතුර ප්‍රස්නේ ගැන අපි දැනගෙන උන්නැ .අපි හිතුවේ අපිට ආදරේට වතුර දුන්න කියල .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් නෙමේ බන් මාස 3 විතර කලින් හදිසියේම බට දැම්මේ .තාම වතුර දුන්නැ ,ඒ කලේ වතුර ප්‍රස්නේ ගැන අපි දැනගෙන උන්නැ .අපි හිතුවේ අපිට ආදරේට වතුර දුන්න කියල .
    වතුර දෙන්න තාම ප්‍රොජෙක්ට් එක ඉවරවෙලා නෑ, වැලිවේරියෙ පැත්තෙ තාම බට එලල නෑ. හදිස්සිය වැඩිවෙලා තමයි මිනිස්සු ඉල්ලගෙන ගුටිකෑවේ, :baffled:

    කඩවත ඉඳලා බට එලලා තියෙන්නෙ,

    වැඩ ඉවරවුන ගමන් වතුර දේවි
    :dull:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මට ක්ලෝරීන් වතුර බොන්නත් අප්පිරියයි .ලයිට් බිල් ,ටේලිපොන් බිල් මදිවට වතුර බිලත් ගෙවපල්ලකෝ ඉතින් දැන් :angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,471
    17,469
    113
    Auckland
    අප්පා මාර ප්‍රශ්නයක් නේ .ගොඩක් දුර නිසා ගණන් ගත්තේ නැ .මේක නිසා තමා බැසිල් කාරය ගහෙන් ගෙඩි එන්න වගේ හදිසියේම අපේ පැත්තට ටැප් ලයින් එකක් දාන්න බට හයි කලේ . බැසිලගේ වකුගඩු කුණු වෙන්න ඕනේ .කාලකන්නිය :angry::angry::angry:

    ලිදෙන් බොන වතුරයි සල්ලි දිල ගන්න ( කොහෙන් එනවද කව්ද දන්නෙ ) වතුරයි අතර පැහැදිලි වෙනසක් තියනව. අනික එහෙම එක එක බල්ලට ඔනෙ විදියට පරිසරයට කෙලවලා ටැප් ලයින් හයි කරාම ඔක්කොම හරි කියල හිතන එවුන්ට වකුගඩු කෙල වෙලාම මැරෙන්න ඔනෙ
    තව අවුරුදු කිපයක් යනකොට ඔය පැත්ත කාන්තාරයක් වෙලා තියෙයි. එතකොට පතොක් ගස් ඉදි ගස් එහෙම හදල මුස්ලිම් පවුල් ටිකක් එහෙම පදින්චි කරා නම් හරි

    :angry::angry::angry::angry::angry::angry:
     
    Aug 4, 2013
    493
    22
    0
    මහින්ද ජනාදිපති තුමා, ජනතාවාදී සන්වේදී නායකයෙක්.. එතුමා කාටවත් අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නෙ නැ.. වතුර හැමොටම ලැබෙයි.. ටිකක් ඉවසලා ඉන්න, එක රැයින් ඔක්කොම කරන්න බැනේ.. රට අරාජික කරන බලවේග එක්ක එකතුවෙලා මැරුම්ක් කන තත්වෙට වැටෙන්න එපා.. රටේ සාමය පවත්වන්න එතුමට සහයොගය දෙන්න.. :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට ක්ලෝරීන් වතුර බොන්නත් අප්පිරියයි .ලයිට් බිල් ,ටේලිපොන් බිල් මදිවට වතුර බිලත් ගෙවපල්ලකෝ ඉතින් දැන් :angry::angry::angry:
    අහන්නෙ එක දෙයයි:yes:

    එපාද ඕනද?:nerd:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    සිහින දේශය;15403696 said:
    මහින්ද ජනාදිපති තුමා, ජනතාවාදී සන්වේදී නායකයෙක්.. එතුමා කාටවත් අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නෙ නැ.. වතුර හැමොටම ලැබෙයි.. ටිකක් ඉවසලා ඉන්න, එක රැයින් ඔක්කොම කරන්න බැනේ.. රට අරාජික කරන බලවේග එක්ක එකතුවෙලා මැරුම්ක් කන තත්වෙට වැටෙන්න එපා.. රටේ සාමය පවත්වන්න එතුමට සහයොගය දෙන්න.. :yes::yes:

    කමක් නෑද්ද ?
    :rofl::rofl::rofl::rofl:
     
    Aug 5, 2013
    41
    3
    0
    මට ක්ලෝරීන් වතුර බොන්නත් අප්පිරියයි .ලයිට් බිල් ,ටේලිපොන් බිල් මදිවට වතුර බිලත් ගෙවපල්ලකෝ ඉතින් දැන් :angry::angry::angry:

    කරදරයට පත් නිවාස වලට නොමිලේ ජලය සපයනව. ඔයා ග්‍රාමසේවක ගාව තියෙන ලිස්ට් එකට නම දා ගන්න. මමත් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්නෙ.
     
    Aug 4, 2013
    493
    22
    0
    කරදරයට පත් නිවාස වලට නොමිලේ ජලය සපයනව. ඔයා ග්‍රාමසේවක ගාව තියෙන ලිස්ට් එකට නම දා ගන්න. මමත් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන්නෙ.
    මිනිස්සුන්ට නිකන් දෙන්නත් ඔනා.. ඊට පස්සෙ එවට ප්‍රතිපාදන හොයාගන්න ටැක්ස් ගැහුවම ඒකටත් බනිනවා.. උබලට නම් නිකන් දුන්නු එක තමයි වැරැද්ද? මම නම් කියන්නෙ පිට රටවල වගේ Health Insurance එකක් නැති උන්ට බෙත් දෙන එකත් නවත්තන්න ඔනා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලින්.. මුන්ට නිකන් දුන්නම ඒකටත් බනිනවා.. මේව නිකන් ගස් වලින් කඩලා ගෙනත් දෙනවා නෙමෙයි, එකක් නිකන් දෙනවා කියන්නෙ තව එකකින් සල්ලි හොයා ගන්න ඔනා.. අපේ ජනාදිපතිතුමා හොද වැඩියි.. එතුමට අපි කොච්චරවත් කිව්වා මෙහෙම සහනාදාර් දීලා රට ගෙනියන්න බැ කියලා. එතුමගෙ තියන කරුනවන්ත හිත උනුවෙන ගතිය නිසයි උබලට අද මෙහෙම හැමදේම සරල මිලකට ගන්න පුලුවන්.. නැත්තම් මේ ආර්තිකේ හැටියට අල්ලපු රටවල් එක්ක ලන්කාවෙ බඩු මිල සසදලා බලපල්ලා..