PH අගය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,479
    113
    Auckland
    සිහින දේශය;15403746 said:
    මිනිස්සුන්ට නිකන් දෙන්නත් ඔනා.. ඊට පස්සෙ එවට ප්‍රතිපාදන හොයාගන්න ටැක්ස් ගැහුවම ඒකටත් බනිනවා.. උබලට නම් නිකන් දුන්නු එක තමයි වැරැද්ද? මම නම් කියන්නෙ පිට රටවල වගේ Health Insurance එකක් නැති උන්ට බෙත් දෙන එකත් නවත්තන්න ඔනා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලින්.. මුන්ට නිකන් දුන්නම ඒකටත් බනිනවා.. මේව නිකන් ගස් වලින් කඩලා ගෙනත් දෙනවා නෙමෙයි, එකක් නිකන් දෙනවා කියන්නෙ තව එකකින් සල්ලි හොයා ගන්න ඔනා.. අපේ ජනාදිපතිතුමා හොද වැඩියි.. එතුමට අපි කොච්චරවත් කිව්වා මෙහෙම සහනාදාර් දීලා රට ගෙනියන්න බැ කියලා. එතුමගෙ තියන කරුනවන්ත හිත උනුවෙන ගතිය නිසයි උබලට අද මෙහෙම හැමදේම සරල මිලකට ගන්න පුලුවන්.. නැත්තම් මේ ආර්තිකේ හැටියට අල්ලපු රටවල් එක්ක ලන්කාවෙ බඩු මිල සසදලා බලපල්ලා..

    ඉතින් හුxතො හොදට තිබ්බ වතුර වලට කෙලෙව්වෙ ඔය මිනිස්සු නෙවෙ නෙ. දම්මිකය ඔය වියදම් පියවන්න ඔනේ වතුර දෙනව නම්. අනික කොහොමත් පරිසර එකෙ පොන්නයො ඔකව බ්ලැක් ලිස්ට් කරන්නෙත් නෑනෙ. මහින්දයටත් මෙක ගානක් නෑ. එකා උගෙ ඇත්ත ජාතියෙ එවුන් එක්ක නුවරට ඇවිත්ලු අන්න බඩ ජාරි කමට බුදින්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නෙමේ බන් මාස 3 විතර කලින් හදිසියේම බට දැම්මේ .තාම වතුර දුන්නැ ,ඒ කලේ වතුර ප්‍රස්නේ ගැන අපි දැනගෙන උන්නැ .අපි හිතුවේ අපිට ආදරේට වතුර දුන්න කියල .
    එහෙනම් දෙන වතුර නොගෙන හිටපල්ලකො :yes:
     
    Aug 4, 2013
    493
    22
    0
    ඉතින් හුxතො හොදට තිබ්බ වතුර වලට කෙලෙව්වෙ ඔය මිනිස්සු නෙවෙ නෙ. දම්මිකය ඔය වියදම් පියවන්න ඔනේ වතුර දෙනව නම්. අනික කොහොමත් පරිසර එකෙ පොන්නයො ඔකව බ්ලැක් ලිස්ට් කරන්නෙත් නෑනෙ. මහින්දයටත් මෙක ගානක් නෑ. එකා උගෙ ඇත්ත ජාතියෙ එවුන් එක්ක නුවරට ඇවිත්ලු අන්න බඩ ජාරි කමට බුදින්න
    සින්හල බෞද්ධ වියාපාර වලට ගේමq දෙන්න තමයි ඔය NGO කරයොයි, jvp උනුයි මේ දම්මික කියන සින්හල වියාපරිකයා වට්ටන්න යන්නෙ.. මේ ෆැක්ටරියෙන් ඔය කියන හානියක් වෙලා නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක කෙළියක්නේ වතුර පිරිසිදු වෙන්ඩත් ඕනේ ටැප් වතුරත් එපා නම් වතුර නොබී හිටපන්,මොන මොංගල් කතාද මේ මුළු කොලබම ඉන්න මිනිස්සුන්ට ටැප් වතුර බොන්ඩ පුළුවන් බොට බැ,බොන්ඩ බැරිනම් ගන්ඩ එපා.කර්මාන්ත සාලාව මේ ආණ්ඩුවෙන් දාපු එකක් නම් අන්න වැරදියි,වතුර බොන්ඩ එපා උබල.:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඇයි දැන් බට එලලා නල ජලය දෙන එකද වැරැද්ද? උඹලට එපානම් අරෙහෙ පාරෙ දඟලන උන්ට ගෙනියන්න දීපල්ල:angry:

    ඡල මුලාශ දුෂණය වෙන එක හොදයිද? උබ බොන බොන බොන වතුර විස වේවා :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,479
    113
    Auckland
    සිහින දේශය;15403788 said:
    සින්හල බෞද්ධ වියාපාර වලට ගේමq දෙන්න තමයි ඔය NGO කරයොයි, jvp උනුයි මේ දම්මික කියන සින්හල වියාපරිකයා වට්ටන්න යන්නෙ.. මේ ෆැක්ටරියෙන් ඔය කියන හානියක් වෙලා නැ..

    80266560.jpg
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සිහින දේශය;15403788 said:
    සින්හල බෞද්ධ වියාපාර වලට ගේමq දෙන්න තමයි ඔය NGO කරයොයි, jvp උනුයි මේ දම්මික කියන සින්හල වියාපරිකයා වට්ටන්න යන්නෙ.. මේ ෆැක්ටරියෙන් ඔය කියන හානියක් වෙලා නැ..

    උබ දන්නව නේ උබ පරින්ෂණ කරලා බැලුවද විෂ නෑ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිහින දේශය;15403788 said:
    සින්හල බෞද්ධ වියාපාර වලට ගේමq දෙන්න තමයි ඔය NGO කරයොයි, jvp උනුයි මේ දම්මික කියන සින්හල වියාපරිකයා වට්ටන්න යන්නෙ.. මේ ෆැක්ටරියෙන් ඔය කියන හානියක් වෙලා නැ..
    ඕකුන්ට කොහෙද බන් ජතියක් ජම්මයක් තියෙන්නෙ %න්න කම විතරයි තියෙන්නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15403802 said:
    ඡල මුලාශ දුෂණය වෙන එක හොදයිද? උබ බොන බොන බොන වතුර විස වේවා :angry:
    නැහැ ඔය ප්‍රදේශෙ ජල දූෂනයයි මේ කම්පැනියයි අතර සම්බන්ධයක් නෑ, ඔය කටකතාව පතුරවන්නෙ කලින් එකසිය ගානක් කම්පැනියට විරුද්ධව කුමන්ත්‍රනය කරපු නිසා අස්කලා, කොටින්ම කම්පැනිය මෙතනට අදාල නෑ. :dull:
     
    Last edited:
    Aug 4, 2013
    493
    22
    0
    මේක කෙළියක්නේ වතුර පිරිසිදු වෙන්ඩත් ඕනේ ටැප් වතුරත් එපා නම් වතුර නොබී හිටපන්,මොන මොංගල් කතාද මේ මුළු කොලබම ඉන්න මිනිස්සුන්ට ටැප් වතුර බොන්ඩ පුළුවන් බොට බැ,බොන්ඩ බැරිනම් ගන්ඩ එපා.කර්මාන්ත සාලාව මේ ආණ්ඩුවෙන් දාපු එකක් නම් අන්න වැරදියි,වතුර බොන්ඩ එපා උබල.:P
    මුන්ට ඔනා වතුර නෙමෙයි අවස්තාවදී වැඩක්.. කොහොමහරි කරලා ජනාදිපතිතුමාට මඩ ගහලා මේ ෆැක්ටරිය වස්සවන්න.. ෆැක්ටරිය වැහුවත් කමක් නැ, ඒක ඇරියේ සන්දාන ආන්ඩුකාලෙ නෙමෙයිනේ.. අනික ඒක්ට ජනාතිපතිතුමාගෙ සම්බන්දයක් නැ.. මම දැක්කා කවුද එකෙක් කියලා තියනවා මේ ෆැක්ටරි අයිති එකාලු ජන්දෙට වියදම් කලේ.. අනේ මෙහෙමත් බහුබූත.. චන්දෙට වියදම් කරන්න ඔනා චන්දෙ නොලැබෙන උන්.. මෙතුමට චන්දෙ ලැබුනේ නිකන් බලන් ඉන්නකොට ටැප් එක ඇරියා වගේ.. කුහක දේශපාලනය තමයි මේ.. දැන් හදන්නෙ මැරුනු කොල්ලො තුන් දෙනාගෙ මිනි උඩින් දේශපාලන අරමුනු දිනන්න..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සිහින දේශය;15403696 said:
    මහින්ද ජනාදිපති තුමා, ජනතාවාදී සන්වේදී නායකයෙක්.. එතුමා කාටවත් අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නෙ නැ.. වතුර හැමොටම ලැබෙයි.. ටිකක් ඉවසලා ඉන්න, එක රැයින් ඔක්කොම කරන්න බැනේ.. රට අරාජික කරන බලවේග එක්ක එකතුවෙලා මැරුම්ක් කන තත්වෙට වැටෙන්න එපා.. රටේ සාමය පවත්වන්න එතුමට සහයොගය දෙන්න.. :yes::yes:

    ලිං ඡලය දුෂණය කරලා බතුර බට දාලා වැඩක් තියෙනවද .මෙහෙම වෙන්න හේතුව හොයා බලල එකට විසදුමක් දෙන්නේ නැතුව වතුර බට දාලා හරියනවද ? මිනිස්සු විතරද හරකෝ වතුර බොන්නේ .
     
    Aug 4, 2013
    493
    22
    0
    ගමයා;15403812 said:
    උබ දන්නව නේ උබ පරින්ෂණ කරලා බැලුවද විෂ නෑ කියලා
    පරීක්ශන කරන්න දෙයක් නැ.. රතුපස්වල උන් අර ෆැක්ටරියෙන් කැරලිකාර JVP හාදයො ටික එලියට දාන්න කලින් බිව්වෙ ඔය ලින්වල වතුර නෙමෙයිද? එතකොට එක වකුගඩු ලෙඩෙක්වත් ඉන්නවද රතුපස්වල්.. මෙච්චර අවුරුදු ගානකට විස වෙච්ච නැති වතුර ජ.වි.පේ බලුකූක්කො ටික ෆැක්ටරියෙන් එලියට දැම්ම විතරයි විස උනා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිහින දේශය;15403825 said:
    මුන්ට ඔනා වතුර නෙමෙයි අවස්තාවදී වැඩක්.. කොහොමහරි කරලා ජනාදිපතිතුමාට මඩ ගහලා මේ ෆැක්ටරිය වස්සවන්න.. ෆැක්ටරිය වැහුවත් කමක් නැ, ඒක ඇරියේ සන්දාන ආන්ඩුකාලෙ නෙමෙයිනේ.. අනික ඒක්ට ජනාතිපතිතුමාගෙ සම්බන්දයක් නැ.. මම දැක්කා කවුද එකෙක් කියලා තියනවා මේ ෆැක්ටරි අයිති එකාලු ජන්දෙට වියදම් කලේ.. අනේ මෙහෙමත් බහුබූත.. චන්දෙට වියදම් කරන්න ඔනා චන්දෙ නොලැබෙන උන්.. මෙතුමට චන්දෙ ලැබුනේ නිකන් බලන් ඉන්නකොට ටැප් එක ඇරියා වගේ.. කුහක දේශපාලනය තමයි මේ.. දැන් හදන්නෙ මැරුනු කොල්ලො තුන් දෙනාගෙ මිනි උඩින් දේශපාලන අරමුනු දිනන්න..
    ඔව් පදනමක් නැති කතා කියන්නෙ වතුර දුෂණය වෙලා නම් හොද වතුර දෙනවනම් අර ගන්ඩ තියෙන්නෙ,නැතව මගුලක් කියවන්ඩ නෙමෙ.ගැටලුවක් තියෙනව පිළියම් ලැබිල තියෙනව තව ගොන් ටෝක් දානව,මි හරක් බන්.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නැහැ ඔය ප්‍රදේශෙ ජල දූෂනයයි මේ කම්පැනියයි අතර සම්බන්ධයක් නෑ, ඔය කටකතාව පතුරවන්නෙ කලින් එකසිය ගානක් කම්පැනියට විරුද්ධව කුමන්ත්‍රනය කරපු නිසා අස්කලා, කොටින්ම කම්පැනිය මෙතනට අදාල නෑ. :dull:

    මොනව කිව්වත් වැඩක් නෑ කන බත් එකේත් ආසනික්. බොන වතුර එකේ වස මේවා වුනේ නියලා හොයලා බලන්න ඔනේ . හැම එකාම නොම්පැනි කාරයන්ගේ සල්ලි වලට යට වෙලා මේවා යට ගහනවා .අපි හිතන්නේ මේවා අපිට බලපාන්නේ නෑ කියලා මේවා අපි හැමොටම බලපානවා .
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    pH & wisa kiyanne dekak do. oke acidity eka wadie. onamanam NaOH tikak diyakaragena beepanz:P
    pH witarak nemei awla wena chemicals tyenne puluwan eg: As, Hg, U, Po wage..
    dan me tika dawasata hari kaden wathura aran beepan..
     
    Aug 4, 2013
    493
    22
    0
    ගමයා;15403845 said:
    මොනව කිව්වත් වැඩක් නෑ කන බත් එකේත් ආසනික්. බොන වතුර එකේ වස මේවා වුනේ නියලා හොයලා බලන්න ඔනේ . හැම එකාම නොම්පැනි කාරයන්ගේ සල්ලි වලට යට වෙලා මේවා යට ගහනවා .අපි හිතන්නේ මේවා අපිට බලපාන්නේ නෑ කියලා මේවා අපි හැමොටම බලපානවා .
    ඔකනේ උබලගේ කුහක අරනුම.. දැන් ආසනික් ප‍්රශ්නෙ මෙතනට ඇද්දි ඇයි.. ආහ්.. ඒක ඇද්දෙ රතුපස්වල ජල ගැටලුව විසදපු නිසා.. උබල එකක් නැත්තම් එකක් අල්ලගෙන ආන්ඩු වට්ටන්න යන්නෙ.. හැබැයි එව්වා මේ සම්මත්ජාතියෙ හම්බවෙන්නෙ නැ, සින්හල කෙලෙහිගුන දන්න මිනිස්සු ඉන්නකන්..
     
    Aug 5, 2013
    41
    3
    0
    ගමයා;15403845 said:
    මොනව කිව්වත් වැඩක් නෑ කන බත් එකේත් ආසනික්. බොන වතුර එකේ වස මේවා වුනේ නියලා හොයලා බලන්න ඔනේ . හැම එකාම නොම්පැනි කාරයන්ගේ සල්ලි වලට යට වෙලා මේවා යට ගහනවා .අපි හිතන්නේ මේවා අපිට බලපාන්නේ නෑ කියලා මේවා අපි හැමොටම බලපානවා .
    අවුරුදු 15ක් වතුර බීලා එක මිනිහෙක්වත් වකුගඩු නරක් වෙලා මැරුනේ නැහැ. ජනවාරි මාසේ කසිප්පු බීලා වැඩ කරපු 4ක් 6ක් අයින් කලාම තමා ඔය පෙත්සන් අරව මේවා පටන් ගත්තෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15403830 said:
    ලිං ඡලය දුෂණය කරලා බතුර බට දාලා වැඩක් තියෙනවද .මෙහෙම වෙන්න හේතුව හොයා බලල එකට විසදුමක් දෙන්නේ නැතුව වතුර බට දාලා හරියනවද ? මිනිස්සු විතරද හරකෝ වතුර බොන්නේ .
    ඇයි බට දාපුවම හරි යන්නේ නැද්ද ? හොයල බලල විසදුමක් තමයි දීල තියෙන්නෙ,උබ කියන්නෙ පොළොවේ තියෙන වතුර ෆිල්ටර් හරි වෙන් මොකක් කරල හරි පිරිසුදු කරන්ඩ කියලද ගොනො.:P:angry: උබල වගේ සත්තුන්ට නම් වතුර දීල හරි යන්නෙ නැ තමයි .:yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සිහින දේශය;15403835 said:
    පරීක්ශන කරන්න දෙයක් නැ.. රතුපස්වල උන් අර ෆැක්ටරියෙන් කැරලිකාර JVP හාදයො ටික එලියට දාන්න කලින් බිව්වෙ ඔය ලින්වල වතුර නෙමෙයිද? එතකොට එක වකුගඩු ලෙඩෙක්වත් ඉන්නවද රතුපස්වල්.. මෙච්චර අවුරුදු ගානකට විස වෙච්ච නැති වතුර ජ.වි.පේ බලුකූක්කො ටික ෆැක්ටරියෙන් එලියට දැම්ම විතරයි විස උනා..

    pH අගය 4 විතර ‍ෙවන වතුර බිල බලපල්ලකෝ විස වෙන්නේ නැද්ද කියලා ගම්පහ කොහේද බන් jvp නාරයෝ 4000,5000 .ඔය ආන්ඩුවට ඡන්දේ දිපු මිනිස්සු සන්ධානය හැමදාම දිනවපු ගම්පහ එවුන් .මේතන දේශපාලනයන් නෑ රඡයට බෑ හැම එකාටම වතුර බට හයි කර කර වතුර දෙන්න