EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    උඹ හිටියට ඉතිං ඒ කෙල්ලගේ තනි යවන්න මොනවත් කරගන්න බෑනේ...... අපේ එවුන්ට ඒ වැඩ පුළුවන්..... එකයි කිව්වේ.......
    මම ඊයෙත් ඒකිගේ තනි යැව්වා :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මට ඔය රෙද්දක් නෑ බොල.. :angry::angry:
    මගේ යාලුවටනම් තියනවා:yes::yes:
    ඇත්තද බං අයියේ අර ලෝකයා කියන්නේ උයා දයාවතී ටයිප් කියලා

    මොකක්ද බං උඹ ඔය ලෝකයා එක්ක ඔයතරම් තියෙන මෙව්වා එක.......? කොයිවෙලෙත් ලෝකයා අරම කිව්වලු ලෝකයා මෙහෙම කිව්වලු..... :P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    අපි නිදාගත්තාට ගේ කුරුල්ලෝවත් සමනලයෝවත් නෙවෙයි හරිය....... :rolleyes:
    මමත් මංගල කිංකිණි බැලුවට ගේ කුරුල්ලෝවත් සමනලයෝවත් නෙවෙයි
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මොකක්ද බං උඹ ඔය ලෝකයා එක්ක ඔයතරම් තියෙන මෙව්වා එක.......? කොයිවෙලෙත් ලෝකයා අරම කිව්වලු ලෝකයා මෙහෙම කිව්වලු..... :P
    මගේ දුරින් නෑ වෙන පොරක් මිනිහා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඊයේ රෑ සීතලට මටත් හීනයක් දෙකක් පෙනුනා බං........ ගණන් ගන්නෙපා ඔය සීතලට පේන හීන...... ;)
    ඔව් ඔව්
    අපි දෙයක් කරොත් තමා හැමෝටම හීන
    මේක මම කෘර ලෝකයක් ඕයි :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක් මේ මගේ මුනේ...... අනේ යකෝ උඹ තව සැහෙන්න මිනිස්සු අඳුනගන්න තියෙනවා කොල්ලෝ...... නෝනලා එක්ක යන එක බහුතරයකගේ අනුමැතිය අනුව තමා...... :yes:
    එහෙම නෙවෙයි. තෝලංගමුව වගේ පුළුවන් උන් පවුල් පිටින්, කැමති අය තනියෙන් සෙට්වෙමු.
    කොසා එන්නේ නැහැ තනියම උනොත්. මමත් බොහෝවිට පවුල් පිටින්.......
    ඩෙල්මටත් කෑල්ල එක්ක එන්න කියමු. අලියටත් ඕනිනම් එක්ක එන්න කියමු. :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ඔව් ඔව්
    අපි දෙයක් කරොත් තමා හැමෝටම හීන
    මේක මම කෘර ලෝකයක් ඕයි :angry::angry:

    :) itn balapan ethakota oya serama amathaka wela yay
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    එහෙම නෙවෙයි. තෝලංගමුව වගේ පුළුවන් උන් පවුල් පිටින්, කැමති අය තනියෙන් සෙට්වෙමු.
    කොසා එන්නේ නැහැ තනියම උනොත්. මමත් බොහෝවිට පවුල් පිටින්.......
    ඩෙල්මටත් කෑල්ල එක්ක එන්න කියමු. අලියටත් ඕනිනම් එක්ක එන්න කියමු. :yes::yes:

    exploding-hug.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හිටියට ඉතිං ඒ කෙල්ලගේ තනි යවන්න මොනවත් කරගන්න බෑනේ...... අපේ එවුන්ට ඒ වැඩ පුළුවන්..... එකයි කිව්වේ.......

    :rofl: ජබොක්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :angry::angry:
    ඔක්කොම තියනවා නිකං ටාටා එන්ජිමක් වගේ

    :oo: හරිනේ එහෙනම් ඉතින් බාල බඩුවක් තමා....... :lol: Quality Check එක පාස් වෙයි කියලා හිතන්න බෑ....... :no:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :oo: හරිනේ එහෙනම් ඉතින් බාල බඩුවක් තමා....... :lol: Quality Check එක පාස් වෙයි කියලා හිතන්න බෑ....... :no:
    tata තමයි පටිට
    ලේලන්ඩ් කදු වල අද්දන්නෙත් නෑ :rofl:
     
    Status
    Not open for further replies.