අවුලක් නෑනේ බං..මම යාළුවෙච්ච කාලේ වගේ කණමදයා සේ ගසන්නේ නෑ කියල දන්නව.....
දැන් ඒ කියන්නේ කොල්ලා හැදිලා.........
පවුල් පිටින් නොගියොත් අපේ කොසා එන එකක් නැතිවෙයිද.......? 
අවුලක් නෑනේ බං..මම යාළුවෙච්ච කාලේ වගේ කණමදයා සේ ගසන්නේ නෑ කියල දන්නව.....
පවුල් පිටින් නොගියොත් අපේ කොසා එන එකක් නැතිවෙයිද.......? 
කොහොම කරත් ඉතින් ඒ ටික තමා...... ක්‍රෙඩිට් කාඩ්...... 
අන්තිමට ගියේ ගිය දෙසැම්බර් වල...... ඒත් ඒ ගමනත් මම ගියේ නෑ....... මේ පාර අවුරුද්දට ගියෙත් නෑ...... දේදුනුගේ අක්කලත් එක්කම යන්නයි මේ පාර කල්පනාව ඒ පොඩි එකාටත් ඉස්කෝලේ නිවාඩු නිසා...... එකයි බං අවුල....... තාම කතා වුනා විතරයි හැබැයි කන්ෆර්ම් නෑ.....
ඕවා නම් නොගිහින් හිටියොත් ගස් තමා..... 
මාවත් බොලා ඔය ට්‍රිප් එක එක්කං ගියොත් මේ ලගදි මම දාගත්ත කෑල්ව එක්කං එනවා![]()
කෑලි අඩු එකක් වගේ....... 
තිබුනොත් ඇන්න එන්නම්...........
මොකද ඇගේ/හිතේ අමාරු වලට දැන් ඒකෙන් ලාවට ෂොට් එකක් විතර අනුමත වෙනව............
ඈහ්....?? ඊළගට එන ලෙඩ්ඩුන්ගේ හොද දතුත් ගලවයි වගේ..... අර මගේ හොදට තිබ්බ දත් හතරට කෙලියා වගේ........ 
නඩේ ගුරා ගෙන් අහපං............
මම නම් එන්නෙ තනියම.....මොකද බොන්න සෙට්වෙනව නම් අපේ ඇඹෙණිය එන්නෙ නෑ.....මගේ නිදහස නැති වෙනව කියලා.........
කලින් දේවතාවි ගෙන් දැකුම් කදක් තියල වරං ගන්න ඕන ඒක හෙට අනිද්දා දිහාට **ණ පූජාවක් කාරිය තියල අනුමැතියට දාන්නම්..........![]()
හරියට බොන එකා නේ මේ......
EK Girls ලා පව් යකෝ...... 
දැන් ආයේ වටේ යනවා..... ගමන ගැන කතා කරහල්ලකෝ........ යන්නේ කොහොමද මෙහෙ ඉඳං කට්ටිය...... පවුල් පිටින් යනවද........? මෙහෙන් 24 හවස යන එක මොකද කියන්නේ....... ? කවුද දැන් ෂුවර්........?


හරියට බොන එකා නේ මේ......
![]()
ඈහ්.... එහෙම පූජාවකුත් කරන්න ඕනාද.....??EK Girls ලා පව් යකෝ......
![]()
මොකක්ද ඒ වතුර සද්දේ? 
උඹල ට්‍රිපක් යනවද?![]()
ඊළග එකටවත් මටත් කතා කරපන්...
මමයි වයිපරෙයි එන්නන්..
හැබැයි වන්ඩේ තමයි...
මම බොන්නෙත් නැහැ...
ආන් බොට තේරුනා........![]()
ඒකනේ අපි අවුරුද්දට ගිහින් දවස් දෙකක් තුනක් ඉදලම එන්නේ...... 
ආයේ මොන හුයන්නකටද ඊළඟ එක...... වරෙන් මේකට........
රිවස්ටන් යන්න හදන්නේ....... දැනට කතා වුන පරිදි (තාම කන්ෆර්ම් නෑ) 25 තමා...... ඉතින් මමත් බොන්නේ නෑ යකෝ උඹ එනවනම් උඹයි මමයි අනිත් එවුන්ට පේන්න ගහමු කොකා කෝලා.......
සිරාවටම..
දැක්කමනන් මූන මිරිකල බෝතලයක් ගන්න පුලුවන් සයිස්...
එහෙනන් මම එන්නැයි? උඹ වයිෆ් එක්කනේද එන්නේ? මාත් එහෙනන් එක්කගෙන එන්නන්...

ඒකනේ අපි අවුරුද්දට ගිහින් දවස් දෙකක් තුනක් ඉදලම එන්නේ......
![]()
![]()
සිරාවටම..
දැක්කමනන් මූන මිරිකල බෝතලයක් ගන්න පුලුවන් සයිස්...
එහෙනන් මම එන්නැයි? උඹ වයිෆ් එක්කනේද එන්නේ? මාත් එහෙනන් එක්කගෙන එන්නන්...
![]()

පොදු පාවිච්චියටද..........?![]()





මගේ පාවිච්චියට
ඇයි යකෝ බොලට නෝනලා ඉන්නේ...ඒකත් මේ අපි අමාරුවෙන් දාගත්ත ඒවටමයි කෙලින්න හදන්නේ![]()
මට ඔය රෙද්දක් නෑ බොල..තොට පපුවක් තියෙන්නේ තොට ගයිනකොමැස්ටියා හැදිලද?
එහෙනම් බලං ඉදපං ළගදිම මල්ලි-නංගි කෙනෙක් වෙයි.........![]()




ඒ කියන්නේ කිඹුලා දයාවතී ටයිප් ද?යකෝ තොගේ ඉලව් කිඹුලට කියන්න මට වෙන වැඩ නෑ කියලා හිතුවද.......?අනික කිඹුලට ඉව නෑ කියලා හිතුවද ඔව්වා නොදැනෙන්න..........
![]()

