එහෙම නෙවෙයි. තෝලංගමුව වගේ පුළුවන් උන් පවුල් පිටින්, කැමති අය තනියෙන් සෙට්වෙමු.
කොසා එන්නේ නැහැ තනියම උනොත්. මමත් බොහෝවිට පවුල් පිටින්.......
ඩෙල්මටත් කෑල්ල එක්ක එන්න කියමු. අලියටත් ඕනිනම් එක්ක එන්න කියමු.![]()
රිවස්ටන් වල බොක්ස් පහසුකම් තියෙනවද........??
අලි පැටියා කෑල්ලත් එක්ක එනවා නම්......


උපරිම වේදනාවේ සලකුණු...... 
