EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නෙවෙයි. තෝලංගමුව වගේ පුළුවන් උන් පවුල් පිටින්, කැමති අය තනියෙන් සෙට්වෙමු.
    කොසා එන්නේ නැහැ තනියම උනොත්. මමත් බොහෝවිට පවුල් පිටින්.......
    ඩෙල්මටත් කෑල්ල එක්ක එන්න කියමු. අලියටත් ඕනිනම් එක්ක එන්න කියමු. :yes::yes:

    :oo: රිවස්ටන් වල බොක්ස් පහසුකම් තියෙනවද........?? :rolleyes: අලි පැටියා කෑල්ලත් එක්ක එනවා නම්...... ;) :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මමත් මංගල කිංකිණි බැලුවට ගේ කුරුල්ලෝවත් සමනලයෝවත් නෙවෙයි

    ඕනා තරම් එවුන් මංගල කිංකිණි බලනවා....... ඒත් කොල්ලෙක් වෙලා උඹ මොකද මනමාලයෝ පිටුව උනන්දුවෙන් කියෙව්වේ........ අන්න පුරස්නේ උත්තර දීපිය බලන්න..........
     
    kingdewi

    Well-known member
  • :oo: රිවස්ටන් වල බොක්ස් පහසුකම් තියෙනවද........?? :rolleyes: අලි පැටියා කෑල්ලත් එක්ක එනවා නම්...... ;) :P

    පඳුරු පහසුකම් ඇති :P
    ඕනා තරම් එවුන් මංගල කිංකිණි බලනවා....... ඒත් කොල්ලෙක් වෙලා උඹ මොකද මනමාලයෝ පිටුව උනන්දුවෙන් කියෙව්වේ........ අන්න පුරස්නේ උත්තර දීපිය බලන්න..........

    සබනා ගේ අවධානයට :rolleyes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :lol: උපරිම වේදනාවේ සලකුණු...... :yes:
    :oo: මම ගියායෑ.....??
    ඔව් ඉතිං ඔයාත් ගියානම් මට මෙහෙමවත් ලිදෙන් බේරිලා ඉන්න වෙන්නේ නෑ මෙදා කපේට
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මගේ දුරින් නෑ වෙන පොරක් මිනිහා

    මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ලෝකයා ආණ්ඩපාලයෙක් උනේ සමාජයේ වරදින් කියලා...... බැලුවම ඌනරක් වෙලා තියෙන්නේ නෑදෑයෝ නිසානේ......... :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕනා තරම් එවුන් මංගල කිංකිණි බලනවා....... ඒත් කොල්ලෙක් වෙලා උඹ මොකද මනමාලයෝ පිටුව උනන්දුවෙන් කියෙව්වේ........ අන්න පුරස්නේ උත්තර දීපිය බලන්න..........

    :rofl: දැන් දීපන්කෝ මේවට උත්තර..... :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    ඕනා තරම් එවුන් මංගල කිංකිණි බලනවා....... ඒත් කොල්ලෙක් වෙලා උඹ මොකද මනමාලයෝ පිටුව උනන්දුවෙන් කියෙව්වේ........ අන්න පුරස්නේ උත්තර දීපිය බලන්න..........
    බොලා මට ඒක දුන්නේ මනාලියෝ කියලනේ :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම නෙවෙයි. තෝලංගමුව වගේ පුළුවන් උන් පවුල් පිටින්, කැමති අය තනියෙන් සෙට්වෙමු.
    කොසා එන්නේ නැහැ තනියම උනොත්. මමත් බොහෝවිට පවුල් පිටින්.......
    ඩෙල්මටත් කෑල්ල එක්ක එන්න කියමු. අලියටත් ඕනිනම් එක්ක එන්න කියමු. :yes::yes:

    ඒ කියන්නේ සබන් කෑල්ලක් එක්ක........ :rofl::rofl:

    ඔය කතා නෙවෙයි ගෙදර අයට කියන්න හරි විස්තරයක් ඕනේ ගමන ගැන....... දන්නවනේ ප්‍රශ්න අහන්න ගත්තම........... එහේ පට්ට සීතලයි නේද.........?
     
    kingdewi

    Well-known member
  • ඒ කියන්නේ සබන් කෑල්ලක් එක්ක........ :rofl::rofl:

    ඔය කතා නෙවෙයි ගෙදර අයට කියන්න හරි විස්තරයක් ඕනේ ගමන ගැන....... දන්නවනේ ප්‍රශ්න අහන්න ගත්තම........... එහේ පට්ට සීතලයි නේද.........?

    මොනාද ඕන විස්තර
    සීතලයි , මිදුමයි !
     
    Status
    Not open for further replies.