මිනිස්සුන්ට නිකන් දෙන්නත් ඔනා.. ඊට පස්සෙ එවට ප්රතිපාදන හොයාගන්න ටැක්ස් ගැහුවම ඒකටත් බනිනවා.. උබලට නම් නිකන් දුන්නු එක තමයි වැරැද්ද? මම නම් කියන්නෙ පිට රටවල වගේ Health Insurance එකක් නැති උන්ට බෙත් දෙන එකත් නවත්තන්න ඔනා ආන්ඩුවෙ ඉස්පිරිතාල වලින්.. මුන්ට නිකන් දුන්නම ඒකටත් බනිනවා.. මේව නිකන් ගස් වලින් කඩලා ගෙනත් දෙනවා නෙමෙයි, එකක් නිකන් දෙනවා කියන්නෙ තව එකකින් සල්ලි හොයා ගන්න ඔනා.. අපේ ජනාදිපතිතුමා හොද වැඩියි.. එතුමට අපි කොච්චරවත් කිව්වා මෙහෙම සහනාදාර් දීලා රට ගෙනියන්න බැ කියලා. එතුමගෙ තියන කරුනවන්ත හිත උනුවෙන ගතිය නිසයි උබලට අද මෙහෙම හැමදේම සරල මිලකට ගන්න පුලුවන්.. නැත්තම් මේ ආර්තිකේ හැටියට අල්ලපු රටවල් එක්ක ලන්කාවෙ බඩු මිල සසදලා බලපල්ලා..