off topic නේ .. දැන් ප්රශ්නෙ කෘමිනාශකද? දැන් ලින් වතුර ok ද?ගමයා;15404102 said:එක තමයි බන් කියන්නේ තහනමි විස අඩංගු නැති කෘමි නාශක තියෙනවා .කොම්පැණි කාරයන්ගේ තරගය හින්දා ආසනික් කැන්ඩියම් වැනි විශ අධික කෘමි නාශක පවා ගෙන්නවනවා .උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ එ මේවා උන්ගේ රටවල් නොන හින්දා .අපි දැනගන්න ඔනේ එව නියමනකට ලක්කරලා ලංකාවට ගේන්න කෘමිනාශක නැතිව ගොවිකැන් කරන ක්රම තියෙනවා එව මෙතනට අදාල නැති හින්දා ඔනේ නෑ .

උඹට වැඩියා මේකෙ ඉන්න තග පොරවල් මාව මට්ටු කරන්න හැදුවා, ඒවා එක්ක බලද්දි තෝ මොන පින්පියෙක්ද

