PH අගය

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගමයා;15403965 said:
උබලා එහෙම නෑ කියන්න එව බලා ගෙන හිටියද නෑ නේ .එක තමයි කියන්නේ නිසි පරික්ෂණයක් කරන්න ඔනේ කියලා .මේක වැලිවේරියේ ප්‍රශ්ණයක් කියලා හිතන්න එපා ඇත්තටම මෙතන වතුර විස වුනේ කොහොමද කියලා බලන්න ‍ඹනේ .සන්ධාන ,යුන්පි .ඡවිපෙ කියලා නෑ මේක හැමොටම බලපානවා
ඔප්පු වුන දවසක බලමු. :dull:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
:P:P අඩන්ඩ එපා උබ ඔය දේශපාලනයෙන් අන්ද වෙලා කියවන්නෙ ,කුබුරු වලට ගහන රසායන වර්ගත් හොද නැනේ උබ කියන්නේ ඒවත් ටතහනම් කරන්ඩ කියලනම් වල් ගලවන්ඩ කෘමි සත්තු එළවන්ඩ උබටම යන්ඩ වෙනවා.:P

අනේ උබ මෙනන දේශපාලනයක් කියවනවා මුගේ ලිදේ වතුර විෂ වේලා තේරේඩ් එකක් දැම්මාම එක දේශපාලනයද බන් .තහනම් කෘමිනාශක ගෙන්වන්නේ උබද ?එව ගහලා තමයි රඡරට මිනිස්සු අද ලෙඩ වෙලා තියෙන්නේ .හැමදේකම නියාමනයක් තියෙන්න ඔනේ එකට තමයි රඡයක් පත්කරගන්නේ .සත්තු එලවන්න කියලා හැම ඡරාවක්ම ගේන්න කොම්පැණි කාරයන්ට ඉඩ දෙනවද?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15403965 said:
    උබලා එහෙම නෑ කියන්න එව බලා ගෙන හිටියද නෑ නේ .එක තමයි කියන්නේ නිසි පරික්ෂණයක් කරන්න ඔනේ කියලා .මේක වැලිවේරියේ ප්‍රශ්ණයක් කියලා හිතන්න එපා ඇත්තටම මෙතන වතුර විස වුනේ කොහොමද කියලා බලන්න ‍ඹනේ .සන්ධාන ,යුන්පි .ඡවිපෙ කියලා නෑ මේක හැමොටම බලපානවා
    ඉතින් ඒක කොරනවනේ,දැන් කියයි ජිනීවා වලින් ගෙනත් පරීක්ෂණ තියන්ඩ ඕනේ,නැත්තන් පිලි ගන්ඩ බැ කියල.:confused::angry: අපි නොදන්න උබල.:P මොකක් හරි බයිලයක් කියල ප්‍රස්නෙ වැඩි කරල තව මිනිස්සු 3-4 මැරෙනකන් බලන් ඉන්න සත්තු . :angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ ඕක රතුපස් වලට ගිහින් කියපන් උබට වෙන දේ අපිට TV එකෙන් බලගන්ඩ පුළුවන් වෙයි.

    මේවට මම නම් කියන්නේ %න්න UNP ගති කියල.UNP පරයො මේලෝකෙ දෙයක් හදවනට කැමති නැනේ.යකෝ මිනිස්සු ඉල්ලනේ වතුර වතුර දෙන්ඩ යද්දී විරුද්ද වෙලා දරා ගන්ඩ බැරුව බුරන්ඩ එපා.තොපි නේද කියුවේ වතුර දෙන්නේ නැ කියල,වතුර දෙන්ඩ යද්දී තොපිමනේ විරුද්ද,තොපිල සක්කිලි යකෝ එක මත් හිටපියයු වැනෙන් නැතුව.:angry::angry::angry:

    සිරාවටම. නල ජලය එපාලු මේ තියෙන වතුර හොඳ වෙනකන් අවුරුදු ගානක් බලන් ඉන්නම්ලු. බලාගෙන ගියාම මුන්ට ඕන වෙලා තියෙන්නෙ කම්පැනිය වස්සවන්න.

    ගොන් කැ*:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;15404005 said:
    අනේ උබ මෙනන දේශපාලනයක් කියවනවා මුගේ ලිදේ වතුර විෂ වේලා තේරේඩ් එකක් දැම්මාම එක දේශපාලනයද බන් .තහනම් කෘමිනාශක ගෙන්වන්නේ උබද ?එව ගහලා තමයි රඡරට මිනිස්සු අද ලෙඩ වෙලා තියෙන්නේ .හැමදේකම නියාමනයක් තියෙන්න ඔනේ එකට තමයි රඡයක් පත්කරගන්නේ .සත්තු එලවන්න කියලා හැම ඡරාවක්ම ගේන්න කොම්පැණි කාරයන්ට ඉඩ දෙනවද?
    රජ රට විතරක් නෙමෙයි කෘමිනාශක ගහන්නෙ ගොන් කතා කියන්න එපා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් ඒක කොරනවනේ,දැන් කියයි ජිනීවා වලින් ගෙනත් පරීක්ෂණ තියන්ඩ ඕනේ,නැත්තන් පිලි ගන්ඩ බැ කියල.:confused::angry: අපි නොදන්න උබල.:P මොකක් හරි බයිලයක් කියල ප්‍රස්නෙ වැඩි කරල තව මිනිස්සු 3-4 මැරෙනකන් බලන් ඉන්න සත්තු . :angry::angry:
    ඒක නේන්නම්, වතුර ප්‍රශ්නෙ පැත්තක දාලා ජනාධිපති ව ජිනීවා ගෙනියන්න දඟලන එකෙන්ම මුන්ගෙ අරමුන පැහැදිලිවෙනව, :angry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රජ රට විතරක් නෙමෙයි කෘමිනාශක ගහන්නෙ ගොන් කතා කියන්න එපා

    රඡරට තමයි බන් වි ගොවිතැන වැඩියෙන්ම සිදුකරන ප්‍රදේශ .‍එවගෙන් තමයි මේවගේ අතුරැඵල එලියට එන්නේ
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    ඇයි දැන් බට එලලා නල ජලය දෙන එකද වැරැද්ද? උඹලට එපානම් අරෙහෙ පාරෙ දඟලන උන්ට ගෙනියන්න දීපල්ල:angry:

    ඌ කියන එක හරියට තේරුම් අරගෙන කමෙන්ට් කරපන්.
    මෙන්න වැසිකිළිවල ගූ කන සක්කිලි බල්ල ඇවිල්ල හැම මගුලම සාධාරණීකරණය කරනවා.
    UNP, සංධාන, JVP ඔය එක බල්ලෙකුන්ගේන්වත් තොටත් අපිටත් වැඩක් වෙන්නේ නැහැ කවදාවත් ඒක නිසා මෙතන ඇවිත් එක එකාගේ ගූ වලවල් සුද්ද කරන්න එපා, ඔය තොගේ ඇවේට්ර් එක වෙනස් කරගනින් පාදඩයෝ නැත්නම් චේ ගුවේරා ටත් නින්දාවක්, බල්ලොන්ට keyboard හම්බුනාම හරිදේ මොකක්ද වැරදිදේ මොකක්ද කියල තේරුම් ගන්න බැහැ. තෝ කියන දේවල් මේකේ එකෙක්වත් පිළිගන්නේ නැහැ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15404005 said:
    අනේ උබ මෙනන දේශපාලනයක් කියවනවා මුගේ ලිදේ වතුර විෂ වේලා තේරේඩ් එකක් දැම්මාම එක දේශපාලනයද බන් .තහනම් කෘමිනාශක ගෙන්වන්නේ උබද ?එව ගහලා තමයි රඡරට මිනිස්සු අද ලෙඩ වෙලා තියෙන්නේ .හැමදේකම නියාමනයක් තියෙන්න ඔනේ එකට තමයි රඡයක් පත්කරගන්නේ .සත්තු එලවන්න කියලා හැම ඡරාවක්ම ගේන්න කොම්පැණි කාරයන්ට ඉඩ දෙනවද?
    විෂ උන එක නෙමේ දේශපාලනේ,ටැප් වතුර එපා කියන එක,හරි කෙළියක්නේ මේක වතුර බොන්ඩත් බැ ටැප් වතුරත් එපා ,ඒක %න්න කතාවක් නෙමේද?කෘමි නසක ගෙන්නන එකාගෙන් වැඩක් නැ පාවිච්චි කරන ගොවියයි වැදගත්.මට කියපන් බලන්ඩ කෘමිනසක තහනම් කරාම කෘමියෝ එල වන්නේ උබද උත්තරයක් ඕනෙ.නැත්තන් කෘමි නාසක නැතුව කොහොමද කෘමියෝ එලවන්නෙ ?කොහොමද වල් අයින් කරන්නේ?
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉතින් ඒක කොරනවනේ,දැන් කියයි ජිනීවා වලින් ගෙනත් පරීක්ෂණ තියන්ඩ ඕනේ,නැත්තන් පිලි ගන්ඩ බැ කියල.:confused::angry: අපි නොදන්න උබල.:P මොකක් හරි බයිලයක් කියල ප්‍රස්නෙ වැඩි කරල තව මිනිස්සු 3-4 මැරෙනකන් බලන් ඉන්න සත්තු . :angry::angry:

    මිනිස්සු මැරැවේ මමද ?අනේ පලයන් බන් ගොන් කතා කියන්නේ නැතුව .කොතනද මම කිව්වේ ඡිනිවා ගෙනියන්න ඔනේ කියලා :P පුලුවන් නම් පෙන්නපන් මම ඡිනිව ගෙනියන්න ඔනේ කියපු කතාව .උබේ මනෝ විකාරයන් මෙතන කියවන්න එපා
     
    Aug 4, 2013
    493
    22
    0
    ඌ කියන එක හරියට තේරුම් අරගෙන කමෙන්ට් කරපන්.
    මෙන්න වැසිකිළිවල ගූ කන සක්කිලි බල්ල ඇවිල්ල හැම මගුලම සාධාරණීකරණය කරනවා.
    UNP, සංධාන, JVP ඔය එක බල්ලෙකුන්ගේන්වත් තොටත් අපිටත් වැඩක් වෙන්නේ නැහැ කවදාවත් ඒක නිසා මෙතන ඇවිත් එක එකාගේ ගූ වලවල් සුද්ද කරන්න එපා, ඔය තොගේ ඇවේට්ර් එක වෙනස් කරගනින් පාදඩයෝ නැත්නම් චේ ගුවේරා ටත් නින්දාවක්, බල්ලොන්ට keyboard හම්බුනාම හරිදේ මොකක්ද වැරදිදේ මොකක්ද කියල තේරුම් ගන්න බැහැ. තෝ කියන දේවල් මේකේ එකෙක්වත් පිළිගන්නේ නැහැ :lol::lol::lol:
    දැන් උබට චන්දේ දීලා බලේට ගේන්න කියලද කියන්නෙ? :rofl::rofl::rofl:
     
    කොපි පේස්ට් සක්කිලියට රිදිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;15404065 said:
    මිනිස්සු මැරැවේ මමද ?අනේ පලයන් බන් ගොන් කතා කියන්නේ නැතුව .කොතනද මම කිව්වේ ඡිනිවා ගෙනියන්න ඔනේ කියලා :P පුලුවන් නම් පෙන්නපන් මම ඡිනිව ගෙනියන්න ඔනේ කියපු කතාව .උබේ මනෝ විකාරයන් මෙතන කියවන්න එපා
    කියුවේ නැ තමයි කියන්ඩ කලින් කියුවේ ඒකයි මම නොදන්නවද උබල ගැන.:P:P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    සිහින දේශය;15404069 said:
    දැන් උබට චන්දේ දීලා බලේට ගේන්න කියලද කියන්නෙ? :rofl::rofl::rofl:

    ඉතින් සහෝ මම මේකේ කාටවත් චන්දෙ දෙන්න කියුවේ නැහැ නේ මම කියුවේ කඩේ යන්න එපා කියල, උයාට සිංහල තේරෙන්නේ නැති පුරස්නේ තියෙන්නේ
    උයාල කඩේ ගියාට ලොක්කොන්ට උයාල පයට පෑගෙන දූවිලි වගේ වගේ
    ඊ මචන් Honest-Killer උබේ original එකෙන් ඇවිත් මේ කමෙන්ට් එක දැම්මේ නැත්තේ මයේ දෙයියෝ
    :P:lol::lol:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    කොපි පේස්ට් සක්කිලියට රිදිලා

    46807_10151714836008514_587790500_n.jpg

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    විෂ උන එක නෙමේ දේශපාලනේ,ටැප් වතුර එපා කියන එක,හරි කෙළියක්නේ මේක වතුර බොන්ඩත් බැ ටැප් වතුරත් එපා ,ඒක %න්න කතාවක් නෙමේද?කෘමි නසක ගෙන්නන එකාගෙන් වැඩක් නැ පාවිච්චි කරන ගොවියයි වැදගත් මට කියපන් බලන්ඩ කෘමිනසක තහනම් ක්‍රම කෘමියෝ එල වන්නේ උබද උත්තරයක් ඕනෙ.නැත්තන් කෘමි නසක නැතුව කොහොමද කෘමියෝ එලවන්නෙ ?

    එක තමයි බන් කියන්නේ තහනමි විස අඩංගු නැති කෘමි නාශක තියෙනවා .කොම්පැණි කාරයන්ගේ තරගය හින්දා ආසනික් කැන්ඩියම් වැනි විශ අධික කෘමි නාශක පවා ගෙන්නවනවා .උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ එ ‍මේවා උන්ගේ රටවල් නොන හින්දා .අපි දැනගන්න ඔනේ එව නියමනකට ලක්කරලා ලංකාවට ගේන්න කෘමිනාශක නැතිව ගොවිකැන් කරන ක්‍රම තියෙනවා එව මෙතනට අදාල නැති හින්දා ඔනේ නෑ .
     
    Aug 4, 2013
    493
    22
    0
    ඉතින් සහෝ මම මේකේ කාටවත් චන්දෙ දෙන්න කියුවේ නැහැ නේ මම කියුවේ කඩේ යන්න එපා කියල, උයාට සිංහල තේරෙන්නේ නැති පුරස්නේ තියෙන්නේ
    උයාල කඩේ ගියාට ලොක්කොන්ට උයාල පයට පෑගෙන දූවිලි වගේ වගේ
    ඊ මචන් Honest-Killer උබේ original එකෙන් ඇවිත් මේ කමෙන්ට් එක දැම්මේ නැත්තේ මයේ දෙයියෝ
    :P:lol::lol:
    එතකොට ලන්කාවට් වල් බුරූ නිදහසද ඉල්ලන්නෙ? නායකයෙක් නැ, රටක් නැ.. ඔස්ට්‍රලියන් එන්ගලන්තෙ නිව්සීලන්ඩ් ගිය බල්ලන්ට එහෙ ඉදන් ලන්කාව පාලනය කරන්න දෙන්නද කියන්නෙ?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් සහෝ මම මේකේ කාටවත් චන්දෙ දෙන්න කියුවේ නැහැ නේ මම කියුවේ කඩේ යන්න එපා කියල, උයාට සිංහල තේරෙන්නේ නැති පුරස්නේ තියෙන්නේ
    උයාල කඩේ ගියාට ලොක්කොන්ට උයාල පයට පෑගෙන දූවිලි වගේ වගේ
    ඊ මචන් Honest-Killer උබේ original එකෙන් ඇවිත් මේ කමෙන්ට් එක දැම්මේ නැත්තේ මයේ දෙයියෝ
    :P:lol::lol:
    යකො මම් ඔරිජිනල් එකෙන් කමෙන්ට් කලා,:P උඹට වැඩියා මේකෙ ඉන්න තග පොරවල් මාව මට්ටු කරන්න හැදුවා, ඒවා එක්ක බලද්දි තෝ මොන පින්පියෙක්ද:rolleyes:

    ඔක්කොටම කලින් තෝ ඔරිජිනල් එකෙන් වර ඉවෝක් අනාතයො
    :baffled: