PH අගය

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගමයා;15403869 said:
    pH අගය 4 විතර ‍ෙවන වතුර බිල බලපල්ලකෝ විස වෙන්නේ නැද්ද කියලා ගම්පහ කොහේද බන් jvp නාරයෝ 4000,5000 .ඔය ආන්ඩුවට ඡන්දේ දිපු මිනිස්සු සන්ධානය හැමදාම දිනවපු ගම්පහ එවුන් .මේතන දේශපාලනයන් නෑ රඡයට බෑ හැම එකාටම වතුර බට හයි කර කර වතුර දෙන්න

    දැනට තියෙන සම්පත් වලින් වතුර දෙන්න පුලුවන් ගාන වගේ 2.5ස් ගුණයකට මේ වෙද්දි ගම්පහ වතුර දීලා ගම්පහ මිනිස්සුත් යම් තරමකට කනවා..ඔක්කොටම එක දවසේ වතුර ගන්න බෑ..
    එ නිසා කොහොමත් වැලිවේරියට ගම්පහින් වතුර දෙන්නේ නෑ..කඩවත හරහා අළුත් ප්‍රොජෙක්ට් එකකින් වැඩේ කරන කතාවක් තමා තිබුනේ..එහෙම උනොත් නම් සෑහෙන දෙනෙක්ට වතුර ලැබෙයි.වැඩේ තියෙන්නේ කිවුල් සීන් වගේ නෙමෙයි නේ..අර වතුර වල ආම්ලිකතාව කොච්චරක්ද කියලා නිර්නය කරනකන් මිනිස්සුන්ට ඒ වතුරෙන් වැඩක් ගන්න බැරි වෙනවා.ජල ප්‍රතිකර්ම ක්‍රම නම් දිගු කාලීනයි.
    ඔය ප්‍රශ්නේ සෑහෙන කාලෙක ඉඳන් තිබුණා.මේ වෙද්දි ජලය සෑහෙන ගානකට විනාස වෙලා ඇති ඒ නිසා වෙන්න ඕන අර ලයින් ටික කලින් ඇද්දේ..මිනිස්සුන්ට ඔය පණිවිඩේ ලීක් උනේ වෙන මොකක් හරි සීන් එකකින්..ඔය කම්පැනිය වහයි කියලා හිතන්න අමාරුයි. ලංකාවෙ ලොකුම කර්මාන්ත ජාලයේ..(හේලීස්) වැඩිම ආදායම උපයන්නේ..ඔය ග්ලවුස් හදන එක.ඒ හරහා ලොකු ප්‍රො‍ෆිට් එකක් ලැබෙනවා ඒකෙන් තමා කම්පැනි ජාලයේ යම් විදියකට පාඩු ලැබූ ඒවත් රන් කරන් අරන් යන්නේ..මේ වෙද්දි ඒ කර්මාන්ත ජාලයම බංකොලොත් කරලා වහලා දාගෙන යන වැඩපිලිවෙලක් යනවා..ඔක්කොම ටික වැහුනොත් ලංකාවේ කැම්පස් ගිහින් ජොබ් නැතිව ඉන්න සෙට් එකට වඩා වැඩි සෙට් එකක් එලියට වැටෙනවා..සෑහෙන පවුල් ගානක් අනාථ වෙවි. ඒ මිනිස්සුත් බෝඩ් උස්සගත්තොත් මාරම සීන් එකක් වෙනවා..(ජෝක් එකක් නෙමේ.පොඩ්ඩක් හොයලා බලන්න..වෙන්නේ මොකද්ද කියලා කාටවත් හිතා ගන්න බැරි වෙයි..මේ දවස්වල වැඩිම අවදානය රතුපස්වල පැත්තට යොමූ වී තියෙන වෙලාවේ නොහිතනම පැත්තකින් මොනවා වෙනවද කවුද දන්නේ..)
     
    Aug 5, 2013
    41
    3
    0

    වහලා කන්න නැති වෙද්දි කට්ටිය නිකම්ම ඉඳීවි
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294

    ඔවට නිති දාන්නේ නැත්තේ ඇයි නියාමනය කරලා නිති දාන්න පුලුවන්නේ බන් පරිසර ආරක්ෂණ ක්‍රම වේද වලට යන්න නිති හදන්න ඔනේ උන් බලන්නේ ලාබේ විතරයි බන් .ලාබේන් කොටසක් මෙවා යටගහන්න යෙදුවත් පාඩු නෑ .වහන්න ඔනේ නෑ හරියට කරනවා නම් ඡරාවට යට වෙලා යට ගහන එකයි වැරදි
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ගමයා;15405040 said:

    ඔවට නිති දාන්නේ නැත්තේ ඇයි නියාමනය කරලා නිති දාන්න පුලුවන්නේ බන් පරිසර ආරක්ෂණ ක්‍රම වේද වලට යන්න නිති හදන්න ඔනේ උන් බලන්නේ ලාබේ විතරයි බන් .ලාබේන් කොටසක් මෙවා යටගහන්න යෙදුවත් පාඩු නෑ .වහන්න ඔනේ නෑ හරියට කරනවා නම් ඡරාවට යට වෙලා යට ගහන එකයි වැරදි
    ඕවට නීති තියනවා. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සහ අදාල පලාත් පාලන ආයතනයෙන් බලපත්‍ර ගන්න ඕනේ ඕනම කර්මාන්තශාලාවක් කරන්න. වැඩේ කියන්නේ ඕවගේ ඉන්න උන්ට කුට්ටිය දුන්නහම මොනවත් හොයන්නේ නෑ ඔක්කොම කර ගන්න පුලුවන්.