EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    553004_701926269824872_630311911_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බං අයියේ මේ ඔෆිස් එකේ මඟුලකට........ :angry: ෆැක්ටරියට කන්ටේනර් 4ක් යැව්වා අද උදේ පාන්දරින්ම ලෝඩින් වලට..... පලවෙනි වාහනේට ලෝඩින් කර කර ඉන්න අතරේ ෆැක්ටරියේ ෆෝක්ලිෆ්ට් එක කැඩිලා....... :oo: තාමත් එක හදනවා........ :dull: ගිනිපුක්ගාය තියෙන කන්ටේනර් ගෙනිච්ච වාහන වල ඉන්න ඩ්‍රයිවර් එවුනුයි ගෝලයෝයි ෆැක්ටරියෙන් මගේ නම්බරේ ඉල්ලන මට කතා කර කර අහනවා කීයටද උන්ව පිටත් කරන්නේ කියලා...... මම මේ ෆැක්ටරියේ එකාටත් දෙසලා ඉන්නේ මගේ නම්බරේ දුන්නට........ :angry: තරිස් රිං කරාමත් නොගත්තේ මම හිතුව උන්ගෙන් කියලා ආයෙත්..... :yes:
    :baffled::baffled::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් මාස 5 කට විතර කලින් ඉඳල ඇන්කර් වලින් හයිලන්ඩ් වලට මාරුවෙලා ඉන්නේ....:cool:

    මාත් මැලිබන් වලට මාරු උනා ..ඒ මගුලෙත් තියෙනවද මන්ද ... :dull: පැල්වත්ත එකටවත් ආයේ මාරු වෙන්න ඕන බන් :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මන්ද බන් තරියට ඩෝප් ද කොහෙද, ඉල්ලගෙන කන්න හදන්නේ......:P:P

    :baffled::no: පිස්සුද බොල...වල් ඌරගෙ පලිය ගන්නේ :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාත් මැලිබන් වලට මාරු උනා ..ඒ මගුලෙත් තියෙනවද මන්ද ... :dull: පැල්වත්ත එකටවත් ආයේ මාරු වෙන්න ඕන බන් :baffled:
    මැලිබන් බොන්න එපා. උන් ගෙන්නනෙත් ෆොන්ටෙරාලගෙන්මලු නේද. :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැලිබන් බොන්න එපා. උන් ගෙන්නනෙත් ෆොන්ටෙරාලගෙන්මලු නේද. :no:

    මැලිබන් ඕස්ට්‍රේලියා ලු නෙහ් ? ඇන්කර්ලා කරන අනික් එක රත්ති ! :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මැලිබන් ඕස්ට්‍රේලියා ලු නෙහ් ? ඇන්කර්ලා කරන අනික් එක රත්ති ! :dull:
    මම පත්තරේක දැක්ක මැලිබන් ගේන්නෙත් නවසිලන්තෙන් කියල.:sorry:
    පත්තරකාරයට පැටලිලා වගේ.... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අර ලොන්ත ඕ.බී.ඒ කිඹුලා ? :shocked:

    ලොන්ත ඕ.බී.ඒ කොකටු කිඹුලා :lol:

    images

    :shocked: ඔන්න මම නම් දැක්කෙත් නෑ..... :no: දන්නෙත් නෑ..... :no:

    උඹට නම් මොකෝ.... අල්ලපු වැටේ ඉන්න එකා, මාව කයි මෙතන මුකුත් කිව්වොත්..... :baffled::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කව්ද කොහෙද කවද්ද මොකක්ද මේ ට්‍රිප් එක..පොඩ්ඩක් විස්තර කළා නම්...:rolleyes:
     
    Status
    Not open for further replies.