ලොන්ත ඕ.බී.ඒ කොකටු කිඹුලා
![]()
mekage lejja nahare kapalaa daalada mandaa eka paarak ahagatta madiwata aaye ahaganna hadanne...... lolz


නෑ බං අයියේ මේ ඔෆිස් එකේ මඟුලකට........ෆැක්ටරියට කන්ටේනර් 4ක් යැව්වා අද උදේ පාන්දරින්ම ලෝඩින් වලට..... පලවෙනි වාහනේට ලෝඩින් කර කර ඉන්න අතරේ ෆැක්ටරියේ ෆෝක්ලිෆ්ට් එක කැඩිලා.......
තාමත් එක හදනවා........
ගිනිපුක්ගාය තියෙන කන්ටේනර් ගෙනිච්ච වාහන වල ඉන්න ඩ්‍රයිවර් එවුනුයි ගෝලයෝයි ෆැක්ටරියෙන් මගේ නම්බරේ ඉල්ලන මට කතා කර කර අහනවා කීයටද උන්ව පිටත් කරන්නේ කියලා...... මම මේ ෆැක්ටරියේ එකාටත් දෙසලා ඉන්නේ මගේ නම්බරේ දුන්නට........
තරිස් රිං කරාමත් නොගත්තේ මම හිතුව උන්ගෙන් කියලා ආයෙත්.....
![]()



ලොන්ත ඕ.බී.ඒ කොකටු කිඹුලා
![]()


අනේ මන්ද බන් තරියට ඩෝප් ද කොහෙද, ඉල්ලගෙන කන්න හදන්නේ......mekage lejja nahare kapalaa daalada mandaa eka paarak ahagatta madiwata aaye ahaganna hadanne...... lolz


මම නම් මාස 5 කට විතර කලින් ඉඳල ඇන්කර් වලින් හයිලන්ඩ් වලට මාරුවෙලා ඉන්නේ....

මම නම් මාස 5 කට විතර කලින් ඉඳල ඇන්කර් වලින් හයිලන්ඩ් වලට මාරුවෙලා ඉන්නේ....![]()
පැල්වත්ත එකටවත් ආයේ මාරු වෙන්න ඕන බන් 
අනේ මන්ද බන් තරියට ඩෝප් ද කොහෙද, ඉල්ලගෙන කන්න හදන්නේ......![]()

පිස්සුද බොල...වල් ඌරගෙ පලිය ගන්නේ 
මැලිබන් බොන්න එපා. උන් ගෙන්නනෙත් ෆොන්ටෙරාලගෙන්මලු නේද.මාත් මැලිබන් වලට මාරු උනා ..ඒ මගුලෙත් තියෙනවද මන්ද ...පැල්වත්ත එකටවත් ආයේ මාරු වෙන්න ඕන බන්
![]()

මැලිබන් බොන්න එපා. උන් ගෙන්නනෙත් ෆොන්ටෙරාලගෙන්මලු නේද.![]()

මම පත්තරේක දැක්ක මැලිබන් ගේන්නෙත් නවසිලන්තෙන් කියල.මැලිබන් ඕස්ට්‍රේලියා ලු නෙහ් ? ඇන්කර්ලා කරන අනික් එක රත්ති !![]()


කෝ අර ලොන්ත ඕ.බී.ඒ කිඹුලා ?![]()
ලොන්ත ඕ.බී.ඒ කොකටු කිඹුලා
![]()
ඔන්න මම නම් දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ.....


