me song eke link eka denna puluwanda?හුරුපුරුදු ජීවිතේ තව ඉඟිලෙන්න හිතෙනවා නම්~
හෙවණැල්ල වී දිවියේ තුරුලේ රැඳී..
කුළුඳුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්~
තව දන්නේ නෑ නුඹත් මගෙ ආදරේ තරම්..

me song eke link eka denna puluwanda?හුරුපුරුදු ජීවිතේ තව ඉඟිලෙන්න හිතෙනවා නම්~
හෙවණැල්ල වී දිවියේ තුරුලේ රැඳී..
කුළුඳුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්~
තව දන්නේ නෑ නුඹත් මගෙ ආදරේ තරම්..

asama song ekakතරු අත් අකුරින් ලියා එවමි
ඔබට පෙම් පත
ඔබෙ සෙවන පමණි
මිහිපිට ඇති එක ම සම්පත
මද පවන මොට ද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳ කිරණ මොට ද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
හෙලිකරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පත ද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්
තරු අත් අකුරින් ...........
කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම ප්රිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරියෙ ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක එක ම පැල්පතේ
තරු අත් අකුරින් ...........
ගායනය :- වික්ටර් රත්නායක

me song eke link eka denna puluwanda?![]()

mata dila thibba. thanks SayuPeradaka susumak kiyala search karanna![]()

වරෙන් යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
බයිලා නැත්තම් hip-hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම.....
සතයක්වත් නැතුව.....නොමිලේ හොඳට හිනාවෙන්න.....
සල්ලි කියා තම මල්ලි මරාගෙන
රණ්ඩු කරාගෙන ජීවත්වෙන අය ගැන ඇහුවා දැනගත්තා කලකිරුණා.....
බඩට ගැහුවේ කවුද..... ඔරවන්නේ මොකද.....
චණ්ඩි කියාගෙන ගැන්සි හදාගෙන සද්ද දමාගෙන
දත් නැතුව බත් කාපු අය දැකලා දුක හිතුනා.....
පරක්කු නෑ තවම.....හිත හදාගන්න බැරිද.....
වරක් කිව්ව හොඳ සැපක් ඕන නම් බකන්නිලන් මොකද.....
වරෙන් යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
බයිලා නැත්තම් hip-hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම.....
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
(බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....
ජීවත් වෙන්න.....ජීවය මෙන්න.....
ජීවත් වෙන්න.....ජීවය දෙන්න....
කඳුලු පුරවාගෙන.....දවසම අඬන්නේ මොකටද.....
බොක්කෙන්ම love කරල බැඳල බෙර ගහල
ලොවට පෙන්නාපු කෙල්ලො හලපු පොරවල් දැක්කා
තැන් තැන්වල පච වෙනවා.....
වැරැද්ද කාගේද.....නීතිය අපි කාටත් එකද.....
ජාති ජන්ම කුල භේද පටලවපු අපේම සමහරු
සුදු ඇඳුම ඇඳගෙන අසරණයට දඬුවම් කෙරුවා.....
පරක්කු නෑ තවම.....අපිට වෙනස් වෙන්න බැරිද.....
වරක් කිව්ව හොඳ සැපක් ඕන නම් බකන්නිලන් මොකද.....
වරෙන් යන්න අපිත් එක්ක.....කන්න බොන්න හිනාවෙන්න.....
බයිලා නැත්තම් hip-hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම.....
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
(බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....
ජීවත් වෙන්න.... එන්න.....එන්න.....
එන්න මගෙ අත ගන්න.....
විඳින්න....ආදරේ ලබන්න.....ආදරේ කරන්න.....
ඉතින් වරක් කිව්ව හොඳ සැපක් අරන් හෙට මැරිල ගියත් මොකද......
වරෙන් යන්න අපිත් එක්ක.....බැරි නම් ගෙදරට වෙලා ඉන්න.....
බැනුම් අහල මදි වගෙ නම් ගෑණුන්ගෙන් ගුටි කන්න.....
ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න.....සාක්කුවල මොණරු ගේන්න.....
(බීප්) ඇති කෙල්ලෙක් දාගන්න.....
-Daddy-
_________________________________________________________________________________
බීප් කියලා දාලා තියන තැන වචනේ පැහැදිලිව ඇහෙන්නේ නෑ.....පුලුවන් නම් කවුරුහරි කියන්න.......
rep++++