අක්කොධෙන ජිනේ කෝධo...........
හිතවත් කුකුල් වැසියනි,තොපගේ ගොඩ් වන මම කාන්තිමත් නුවර එලි පුරවරයේ සිට මගේ වහලුන් හට සුබ උදෑසනක් පතමි.![]()
මට මේක දැකල ගූ ගියා

අක්කොධෙන ජිනේ කෝධo...........
හිතවත් කුකුල් වැසියනි,තොපගේ ගොඩ් වන මම කාන්තිමත් නුවර එලි පුරවරයේ සිට මගේ වහලුන් හට සුබ උදෑසනක් පතමි.![]()

අමිගෝස් මියෝස් කුකුළෝස්............
අෆ්ෆට සිරි ඌරු වරිගේ එකත් ඇවිත් ඉන්නේ......
මේහ්....
ඊයෙ උඹල ගේ දිනය, ආදිවාසි දිනය නේහ්.............![]()

මේ කිඹුලෝ උඹේ අර wifi මගුල වැඩක් නැත්තන් මට දියන්කෝ![]()

අක්කොධෙන ජිනේ කෝධo...........
හිතවත් කුකුල් වැසියනි,තොපගේ ගොඩ් වන මම කාන්තිමත් නුවර එලි පුරවරයේ සිට මගේ වහලුන් හට සුබ උදෑසනක් පතමි.![]()

wife කියන ඒක වැරදිලා ටයිප් වෙලාද මන්දා wifi කියලා........![]()
ඕක පතන්නේ නැවීගෙනද........?![]()

උඹේ බඩ වැඩිනම් ඔක පතන්න නැවෙන්න වෙයි උඹට.![]()

මේ කිඹුලෝ උඹේ අර wifi මගුල වැඩක් නැත්තන් මට දියන්කෝ![]()

නැත්තං රවුටරේ ද?
wife කියන ඒක වැරදිලා ටයිප් වෙලාද මන්දා wifi කියලා........![]()
ඇවිත් ඇන්න පලයන්.....router eka ban
නැත්තං අර හොට්ට වගේ මාස 6න් පිච්චෙයි.....

මගේ බඩ ගැන අහපන්කෝ මාව දැකපු එවුන්ගෙන්.......![]()
ඇවිත් ඇන්න පලයන්.....
මේහ්...උදව්වක් කරපං කෝ......
මට සීසීටීවී කැම් එකක් අඩුවට ගෙත් දීපං කෝ සල්ලි දෙන්න.....
හැබැයි පුතෝ සෝනි ලෙන්ස් එක තියන සෝනි චිප් සෙට් එක තියන එකක්........නැත්තං අර හොට්ට වගේ මාස 6න් පිච්චෙයි.....
![]()

wife කියන ඒක වැරදිලා ටයිප් වෙලාද මන්දා wifi කියලා........![]()

සහයිකාවෝ නෙස්කැෆේ හොරෙන් උස්සන එව්වා බලන්නද........?![]()

එහෙනම් ඕක පතාගන්න නැවෙන්න ඕන නෑ එහෙනම්.