EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අක්කොධෙන ජිනේ කෝධo...........
    හිතවත් කුකුල් වැසියනි,තොපගේ ගොඩ් වන මම කාන්තිමත් නුවර එලි පුරවරයේ සිට මගේ වහලුන් හට සුබ උදෑසනක් පතමි.:lol::lol::lol:

    මට මේක දැකල ගූ ගියා :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අමිගෝස් මියෝස් කුකුළෝස්............:)

    අෆ්ෆට සිරි ඌරු වරිගේ එකත් ඇවිත් ඉන්නේ......
    මේහ්....
    ඊයෙ උඹල ගේ දිනය, ආදිවාසි දිනය නේහ්.............:rofl:

    ලතින් කිඹුලෙක් ඇවිත්........

    වල්ඌරු වරිගේ බං....... :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අක්කොධෙන ජිනේ කෝධo...........
    හිතවත් කුකුල් වැසියනි,තොපගේ ගොඩ් වන මම කාන්තිමත් නුවර එලි පුරවරයේ සිට මගේ වහලුන් හට සුබ උදෑසනක් පතමි.:lol::lol::lol:

    ඕක පතන්නේ නැවීගෙනද........? :rolleyes::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    router eka ban
    ඇවිත් ඇන්න පලයන්.....
    මේහ්...උදව්වක් කරපං කෝ......

    මට සීසීටීවී කැම් එකක් අඩුවට ගෙත් දීපං කෝ සල්ලි දෙන්න.....
    හැබැයි පුතෝ සෝනි ලෙන්ස් එක තියන සෝනි චිප් සෙට් එක තියන එකක්........:nerd:නැත්තං අර හොට්ට වගේ මාස 6න් පිච්චෙයි.....:dull::dull:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇවිත් ඇන්න පලයන්.....
    මේහ්...උදව්වක් කරපං කෝ......

    මට සීසීටීවී කැම් එකක් අඩුවට ගෙත් දීපං කෝ සල්ලි දෙන්න.....
    හැබැයි පුතෝ සෝනි ලෙන්ස් එක තියන සෝනි චිප් සෙට් එක තියන එකක්........:nerd:නැත්තං අර හොට්ට වගේ මාස 6න් පිච්චෙයි.....:dull::dull:

    සහයිකාවෝ නෙස්කැෆේ හොරෙන් උස්සන එව්වා බලන්නද........? :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් ඕක පතාගන්න නැවෙන්න ඕන නෑ එහෙනම්.

    :lol::lol::lol::lol::lol:

    මෙහ්හ් ඔහේ ගෝවා මල් තියෙනවද.......? ට්‍රිප එනවනම් එදාට කිලෝ දෙකක් දෙකක් අන්න වරෙන් මම සල්ලි දෙන්නම්........ :)
     
    Status
    Not open for further replies.