පැනමා ඇලේ නැව් යන හැටි
නෙට් එකේ කැරකි කැරකි ඉන්න කොට පැනමා ඇල ගැන දැක්කා..එකේ නැවක් එක වතුර මට්ටමක ඉඳල තව වතුර මට්ටමකට ගෙනියන හැටි කට්ටියම බලන්න
අත්ලාන්තික් සාගරය සහ පැසිෆික් සාගර දෙක යා කරලා තමයි පැනමා ඇල හදලා තියෙන්නේ දිග කිලෝමිටර් 77.1ක් ලු.
මෙන්න මෙහෙම තමයි සින් එක වෙන්නේ
හොඳනම් අනිත් අයටත් බලන්න පොඩි බම්ප් පාරක් දාගෙන යන්න ....