මේක ඕන කරන්නේ කොලබ ඉදන් පැයක් දෙකක්(මොරටුව , පානදුර හෝ අවටින්) දුරින් ... 24,25 දවස් දෙකට ... 14 දෙනෙක් ඉන්නවා ...
හොද වටපිටාවක් තියන cricket, badminton වගේ games ගහන්න පුළුවන් තැනක් තමා ඕනේ ... reasonable price එකක් තිබ්බොත් එල ...
අනේ දන්නා කෙනෙක් හරි මේ අවට bungalow එකක් තියන එක්කෙනක් හරි ඉන්නවනම් මට pm එකක් එවන්න ..
ලොකු උදවුවක්
දන්නේ නැත්තම් bumpඉයක් වුවද අගය කොට සලකමි 

Last edited:
Bump
bump ekak dennam