bungalow එකක් ඕනේ

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේක ඕන කරන්නේ කොලබ ඉදන් පැයක් දෙකක්(මොරටුව , පානදුර හෝ අවටින්) දුරින් ... 24,25 දවස් දෙකට ... 14 දෙනෙක් ඉන්නවා ... :dull: හොද වටපිටාවක් තියන cricket, badminton වගේ games ගහන්න පුළුවන් තැනක් තමා ඕනේ ... reasonable price එකක් තිබ්බොත් එල ... :nerd: අනේ දන්නා කෙනෙක් හරි මේ අවට bungalow එකක් තියන එක්කෙනක් හරි ඉන්නවනම් මට pm එකක් එවන්න .. :) ලොකු උදවුවක් :yes: දන්නේ නැත්තම් bumpඉයක් වුවද අගය කොට සලකමි :)
     
    Last edited:

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    cricket, badminton වගේ games ගහන්න පුළුවන් තැනක් තමා ඕනේ ...:dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොල්මන් බංගලා බම්ප්

    33c9f33218a6cab6054375fb76129a80.jpeg