ආදරය

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    alonegirl_p8p8auvh.jpg

    :(:(
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    01.thaman kamathi widiye (asa karana kiwwath waradi na ;)) kenek gana athiwena wachanen kiyanna bari hoda hageemak thamai adaraya kiyanne.

    02. thaman hugaak adare karana kenek thamanwa reject kalath eyata weira nokara eyage sathuta wenuwen eyata yanna denna kenekta hitha hadaganna puluwannam, mama hithanne ekai poojaneeya adaraya.
    Durin idala wunath ea kenata adare karanna puluwannam(thamanta aithi na kiyala danagenath),hamadama eyage sathutama wish karanna puluwannam, eya sathutin innawa dakala hama mohothema sathutu wenna puluwannam, ekai poojaneeya adare :)

    03. Adaren paradunama wadiyenma duka danenne grlslatada boyslatada kiyala wenasak na.awankawama eka hithinma adare karapu kenata danenne daraganna bari dukak. eth hama dukakma wage ekath kalayath ekka wisadenawa. habai loke thiyena hitha hadaganna amaruma reasons atharin ekak.mama hithanne lesi na strong kenekta arenna hitha hadaganna lesiyen :) :)
    palaweni uttare tyana de kala nisa 2 weni uttare wage adare kala nisa...mata 3 weni uttare uruma una :'( :'( :'(
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරේ කියන්නේ කෙනෙක්ගේ හැමදේම
    ඇත්තටම ආදරේ කරනවනම් එයාගේ සතුට ගැන හැම වෙලේම හිතන්න ඕනි
    ඇත්තටම ආදරේ කරනව කියන්නේ අනිත් කෙනාට හැමදේම දෙන එක
    සින්දුවකුත් තියෙනවනේ ආල වදන යන තේරුම බෝසත්කම සකී කියලා
    තමුන් ගැන හිතනවට වඩා එයා ගැන හිතන්න ඕනි හිතෙන්න ඕනි අනිවාර්යෙන්ම
    ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම
    හැම තත්පරේකම එයාව තමුන්ගේ හිතේ ජීවත්කරවන්න වෙනවා
    එයාට තියෙන හැමදේම තමයි තමයි ඔයා ඔයාට තියෙන හැමදේම තමයි එයා
     
    • Like
    Reactions: Ayesh Dilshan

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආදරේ කියන්නේ කෙනෙක්ගේ හැමදේම
    ඇත්තටම ආදරේ කරනවනම් එයාගේ සතුට ගැන හැම වෙලේම හිතන්න ඕනි
    ඇත්තටම ආදරේ කරනව කියන්නේ අනිත් කෙනාට හැමදේම දෙන එක
    සින්දුවකුත් තියෙනවනේ ආල වදන යන තේරුම බෝසත්කම සකී කියලා
    තමුන් ගැන හිතනවට වඩා එයා ගැන හිතන්න ඕනි හිතෙන්න ඕනි අනිවාර්යෙන්ම
    ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම
    හැම තත්පරේකම එයාව තමුන්ගේ හිතේ ජීවත්කරවන්න වෙනවා
    එයාට තියෙන හැමදේම තමයි තමයි ඔයා ඔයාට තියෙන හැමදේම තමයි එයා

    marama adahas tikak neada yaluwane
     
    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ආදරේ කියන්නේ කෙනෙක්ගේ හැමදේම
    ඇත්තටම ආදරේ කරනවනම් එයාගේ සතුට ගැන හැම වෙලේම හිතන්න ඕනි
    ඇත්තටම ආදරේ කරනව කියන්නේ අනිත් කෙනාට හැමදේම දෙන එක
    සින්දුවකුත් තියෙනවනේ ආල වදන යන තේරුම බෝසත්කම සකී කියලා
    තමුන් ගැන හිතනවට වඩා එයා ගැන හිතන්න ඕනි හිතෙන්න ඕනි අනිවාර්යෙන්ම
    ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ගොඩක් මහන්සි වෙන්න වෙනවා ඒ වගේම
    හැම තත්පරේකම එයාව තමුන්ගේ හිතේ ජීවත්කරවන්න වෙනවා
    එයාට තියෙන හැමදේම තමයි තමයි ඔයා ඔයාට තියෙන හැමදේම තමයි එයා

    mehema hithanne kiyen ki denada? hugak aya selfish ada kale. :)
    wade kiyanne selfish minissuntamai mehema aya adare karala hitha ridenne. :)
    ekai duka..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    niyama dennek adre gena wigraha karanawa api balmu monawada eyalage jiwetha walin tred eka kiyawana ayata ganna pluwan

    mehema hithanne kiyen ki denada? hugak aya selfish ada kale. :)
    wade kiyanne selfish minissuntamai mehema aya adare karala hitha ridenne. :)
    ekai duka..
    මං ආදරේ විදිනවා මචන්ලා :yes:
    මං දන්නවා දැන් ජීවිතේ කියන්නේ මොකක්ද කියලා
    මගෙ හැමදේම එයාගේ දැන් :love::love: