පද පේලි .....

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙකට පස්සේ අහපු අමුතුම song එකක්... 1st time බලද්දි අමුතුම හැඟීමක් දැනුනා. video එක උනත් කරලා තියෙනවා හොඳට. :D rep++++
    ඔ‍ය සින්දුවට කට්ටි‍ය එක එක විදි‍යේ කතා ගොඩක් කි‍යනවා......:baffled::baffled::baffled:

    හැබැ‍යි lyircs වල නම් අමුතුම වෙනසක් ති‍යනවා කි‍යල‍යි මට හිතෙන්නේ.....:rolleyes::rolleyes::rolleyes:
    (+10 added back.)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හීන අහුරු මුකුලු කරන....
    වැස්ස වෙලා හාදු පුදන....
    අහස යදින දේදුන්නක....
    තුරුලු වෙමුද පිණි කොට්ටෙක....

    තරුත් එක්ක හොරෙන් ඇවිද....
    කතා කරන ඇසිපිය යට....
    ආදරයෙන් තියා ගන්න....
    හිත දෙන්නද...අරන් යන්න...

    ඉර ඇහැරෙන කඳු මුදුනක....
    ආදරයේ අනන්තයට....
    හිනා පුරන හෙට දවසට....
    ගෙන ගිය හිත....අරන් එන්න....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හීන අහුරු මුකුලු කරන....
    වැස්ස වෙලා හාදු පුදන....
    අහස යදින දේදුන්නක....
    තුරුලු වෙමුද පිණි කොට්ටෙක....

    තරුත් එක්ක හොරෙන් ඇවිද....
    කතා කරන ඇසිපිය යට....
    ආදරයෙන් තියා ගන්න....
    හිත දෙන්නද...අරන් යන්න...

    ඉර ඇහැරෙන කඳු මුදුනක....
    ආදරයේ අනන්තයට....
    හිනා පුරන හෙට දවසට....
    ගෙන ගිය හිත....අරන් එන්න....

    ෆැන්ටසි ඇවිනිව්.... මැක්සා
    11.gif
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    එක රැඳුනක මනසින් හැඟුමින්
    ඔබ මා එකම සිතින්
    කුමටද නිදි නැති ‍යහනට නැති නම්
    ඔබගේ සුසුම් පවන්

    සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ලඟ දූවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දඟකාර දෙකොපුල් අතරේ

    දඟකාර දෙකොපුල් අතරේ
    තනිවෙන්න හිතුනා ආයේ
    හසරැල්ල ඔය සුදු මුහුණේ
    මැවෙනවා මගෙ හිත අයිනේ
    මාව හීනෙක තනිකරලා
    ඈත යන්නට
    ඔබ ගිය දා

    තුරුලේම උන්නු කාලේ
    මතකයත් කවියක් වාගේ
    ලස්සනයි නේද රත්තරන් මගේ
    ඔබ ගිහින් දුරු කතරක
    විදි දුක ගැන හිතා
    මගේ හිතේ ගිනි කදුළු වෙලා

    දඟකාර දෙකොපුල්...

    අන්ධකාරයේ ඔය දෙනෙතම මං හොයලා
    ආදරේ පදවැල් කඳුලක අමුණලා
    පුංචි ඔය ඇස්වලින් මට නොකියූ කතා
    අහන් ඉන්න ආසයි තව ලංවෙලා

    දඟකාර දෙකොපුල්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හිත පාරලා චෝදනා විසිකළා
    විඳවන්න බෑ මේ හැටී
    සුසුමන් හදේ කෑගසයි දැවටිලා
    ඔබ කාට හෝ ලැබී ඇතී
    තුරුළේ රැඳී ඉන්න පින් මදි වුණා
    පෙර පවට ඔබෙ සෙනෙහෙ මට නැති නිසා
    සිහිනේ දසුන් බොඳවුණා
    මා හැරදමා ඔබ ගියා

    ඈත හිඳන් බොහොසේ අප පෙම් කළා
    මගෙ රූ දසුන් දුටුදා ඔබ ගොලු වුණා
    ඒ දින පටන් මා පැතු ඔබේ
    වියැකී ගියා ආදරේ

    තුරුලේ රැඳී ඉන්න ............

    හිසලූ අතේ දෙනුවන් ඇවිදන් ගියා
    මතකය දිගේ ඔබ විත් කරදර කළා
    පෙර මතකයේ ඔබ ඇති තුරා
    තහනම් වෙලා ආදරේ

    තුරුලේ රැඳී ඉන්න ............

    හිත පාරලා ............


    ගායනය :- සජිත් නුවන්













    mama asama singer kenek :)

    ලස්සන සිංදු තියෙනවනෙ ගොඩක් එයාගෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත ඈත අරන් යනවා ද අදත්
    මදහාස වලින් උදුරා
    හිත හීනවලින් ළඟට ඇවිත්
    මොනවා ද තවත් කිවුවා
    මගෙ ලොවට හෙමින් රහසේ
    නොකියා ම හිතේ නැවතිලා
    සිත ඈත අරන් යනවා ද අදත්
    මදහාස වලින් උදුරා

    මම ම කියන් කිම හුස්ම පුරා
    දෑසක් සේ නුඹ රකිමි කියා
    ඉවසන තරමට දුක ම දරා
    කවදාවත් නෑ තරහ වෙලා
    හුරතල් බැඳුමට පුරුදු වෙලා
    මගෙ හිත හොඳට ම බොළඳ වෙලා
    උහුලා ගන්න ද කියන කතා
    වෙනදා වාගේ දෑස පියා

    මගෙ හිත අස්සට තුරුල් වෙලා
    දාහක් දේවල් කියපු ඔයා
    නෙතු අග කඳුළක් නතර වෙලා
    මමවත් දන්නෑ මටත් ඔයා
    හුරතල් බැඳුමට පුරුදු වෙලා
    මගෙ හිත හොඳට ම බොළඳ වෙලා
    උහුලා ගන්න ද කියන කතා
    වෙනදා වාගේ දෑස පියා

    සිත ඈත අරන් .........


    ගායනය :- අමිල මුතුගල
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ
    විවාහයේ මල් නෙලා අපි පලඳිමුකෝ :P

    මා සුදා මගෙ සුදා පෙම් ලොවේ රාජයා
    මා ඔබේ ඔබ මගේ
    මා ඔබේ ඔබ මගේ විවාහයේ මල් පළඳිමුකෝ

    වන රැජින මල් ගොතා පිලිගැනුමට ආවා
    සුරංගනාවිය සොයා ප්‍රේම ලොවේ

    ආලයේ ගී ගයා සෝ ගඟ පසුකරදා
    සැනසෙමු නැලවෙමු
    සැනසෙමු නැලවෙමු සඳයි ලපේ වගේ වෙන් නොම වී

    මඩ වගුරේ පිපුනු මලේ
    අඩු නොම වේ සුවඳේ අපේ විවාහය නිසා ස්ථිර වේ

    සුරතලියේ කොමලියේ :P:P:love:
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ඔබට ආදරෙන් හිටි අය ඔබ හා දොඩමළු වෙනකොට..
    මටනම් දුක දරාගන්න බෑ..
    :(:(
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I want to be the girl with the most cake
    I love him so much it just turns to hate..
    I fake it so real I'm beyond fake
    and Someday you will ache like I ache..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raju Bandara........

    හිස මා ලයේ තබා~
    දිවුරා කියූ කතා..
    නොමැකී තිබේ සදා~
    සිහිනේ සැබෑ වෙලා..
    මා ජීවිතේ නිවේවි වේදනා~
    ඔබෙ ආදරේ ගෙනේවි වාසනා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමදාම හඬන සිත හදන්න....ඔබ ලඟ නෑනේ.....
    කවුරුවත් එපා ඔබ හැරුනම....දුක දැනුනාවේ.....
    ඉස්සරවගෙ හීනෙන්වත්.....දැන් එන්නෑනේ.....
    මට විතරද දුක දැනෙන්නේ.....මං දන්නෑනේ....

    සඳ මඬලට උපමා කර.....කවි ලියු කාලේ.....
    කාගෙත් දුක දැනෙනා හිතක්.....ඔබ සතු වූයේ.....
    කඳුළු ගලා.....ඔබ අද මට හිනැහෙනවානේ...
    ඔබවම සිත පතනා කරුන.....මං දන්නෑනේ...

    නෙතු තෙමුනා මගේ මතකෙට.....ඔබ එන ගානේ.....
    තාම හිතේ ඔබ හැරුනම.....කවුරුත් නෑනේ.....
    අද නැති මුත්.....ලඟ සිටි දා සිත හැදුවානේ.....
    හිත මේ තරමට අසරණ.....ඔබ හින්දානේ.....

    -Romesh-
     
    Status
    Not open for further replies.