EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මොකෝ.......?

    ගෑණු නැතිනම් අපිව ඉපදෙන්නේ කෙසේද.......?

    ගෑනු නොමැතිව ,
    ,ජලාබුජ හෝ ඕපපාතික ක්‍රම වලින් ඉපදිය හැකිය
    අණ්ඩජ හා සංසේදජ ක්‍රම වලින් ඉපදිය නොහැක

    1. අණ්ඩජ – බිත්තර වලින් උපදිනු ලබන සත්වයෝ

    2. ජලාබුජ - තෙත් ද්‍රව්‍යයෙන් උපදින සත්වයෝ ඔවුන් ගහකොළ, පස්, කසල, වැනි තැන්වල හටගන්නා සත්වයින් ලෙස හැඳින්වේ

    3. සංසේදජ – මව් කුසින් උපදින සත්වයෝ
    4. ඕපපාතික – මව්පියන්ගේ සම්බන්ධයක් නොමැතිව ඉබේම පහළවන සත්වයෝ'
    ඔබතුමාණන්් හට අවැසි පිළිතුර මෙහි ඇත.....
    හැම තිස්සෙම, හැම එකකටම ගෑණු ගෑණු ගා ගා ඉන්න එපා බං.......:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෑනු නොමැතිව ,
    ,ජලාබුජ හෝ ඕපපාතික ක්‍රම වලින් ඉපදිය හැකිය
    අණ්ඩජ හා සංසේදජ ක්‍රම වලින් ඉපදිය නොහැක

    1. අණ්ඩජ – බිත්තර වලින් උපදිනු ලබන සත්වයෝ

    2. ජලාබුජ - තෙත් ද්‍රව්‍යයෙන් උපදින සත්වයෝ ඔවුන් ගහකොළ, පස්, කසල, වැනි තැන්වල හටගන්නා සත්වයින් ලෙස හැඳින්වේ

    3. සංසේදජ – මව් කුසින් උපදින සත්වයෝ
    4. ඕපපාතික – මව්පියන්ගේ සම්බන්ධයක් නොමැතිව ඉබේම පහළවන සත්වයෝ'

    :eek::):):):):)
     
    Status
    Not open for further replies.