ඒ මොකෝ.......?
ගෑණු නැතිනම් අපිව ඉපදෙන්නේ කෙසේද.......?
ඔබතුමාණන්් හට අවැසි පිළිතුර මෙහි ඇත.....ගෑනු නොමැතිව ,
,ජලාබුජ හෝ ඕපපාතික ක්‍රම වලින් ඉපදිය හැකිය
අණ්ඩජ හා සංසේදජ ක්‍රම වලින් ඉපදිය නොහැක
1. අණ්ඩජ – බිත්තර වලින් උපදිනු ලබන සත්වයෝ
2. ජලාබුජ - තෙත් ද්‍රව්‍යයෙන් උපදින සත්වයෝ ඔවුන් ගහකොළ, පස්, කසල, වැනි තැන්වල හටගන්නා සත්වයින් ලෙස හැඳින්වේ
3. සංසේදජ – මව් කුසින් උපදින සත්වයෝ
4. ඕපපාතික – මව්පියන්ගේ සම්බන්ධයක් නොමැතිව ඉබේම පහළවන සත්වයෝ'
හැම තිස්සෙම, හැම එකකටම ගෑණු ගෑණු ගා ගා ඉන්න එපා බං.......








කාපිය යකෝ මාව...... 

