EK 1980s Club (1980-1989)

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Mamath awooo....
    mathakata e dawas wala 52kbps dial-up walin EK apu hati :P:P
    dan unta 21Mbps madi :):)

    ..................................................​
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    80 දශකයේ ඉපදුන අය විදියට ජීවිතේ සෑහෙන අත්දැකීම් මතකයන් තියෙනවා.... අද කාලේ වගේ internet/ Facebook / smart phones තිබ්බේ නෑනේ....:) ලස්සන ලමා කාලයකුත් තියෙනවා....:love::love::love:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    මට අවුරුදු 6 දී විතර මතකයි අපේ ගෙවල් පැත්තේ හිටපු ටිකක් ලොකු කොල්ලෝ (13-15 විතර) සෙරෙප්පු වලින් රෝද කපලා කරත්ත හඳනවා. එව්වට L.E.D බල්බ් හයිකරලා හවසට එක එක වැඩ දානවා.

    එළකිරි එකේ ඉන්න නුවන් බුවා කියන අයියා
    avatar359616_5.gif
    පොරටත් වඩා ලොකු ටයර් එකක් ඇරගෙන යටියන්තොට ටවුන් එක වටේට ලොරියක් කියලා පදිනවාලු.. අපේ ලොකු අයියාට මතකයිලු. බච්ච කොල්ලා කාලේ....
    :lol::lol:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    ai yako super mario........:shocked::shocked::shocked:

    eka dawasin iwara kala mamanam 8-4 worlds!!!:lol::lol:
    COD welata wada thrill eka matanam..:dull::dull:
    2001 di mama gahuwe..man gatte oka 1250/= ta,nugegoda kalum eken..

    ඔකෙ තිබුණා ටැංක් ගේම් එකක්. දෙන්නෙකුට ගහන්න පුළුවන්. අපි ඒ දවස්වල ස්කෝලේ ඇරිලා ආපුවහම ඔකෙම තමයි. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට අවුරුදු 6 දී විතර මතකයි අපේ ගෙවල් පැත්තේ හිටපු ටිකක් ලොකු කොල්ලෝ (13-15 විතර) සෙරෙප්පු වලින් රෝද කපලා කරත්ත හඳනවා. එව්වට L.E.D බල්බ් හයිකරලා හවසට එක එක වැඩ දානවා.

    එළකිරි එකේ ඉන්න නුවන් බුවා කියන අයියා
    avatar359616_5.gif
    පොරටත් වඩා ලොකු ටයර් එකක් ඇරගෙන යටියන්තොට ටවුන් එක වටේට ලොරියක් කියලා පදිනවාලු.. අපේ ලොකු අයියාට මතකයිලු. බච්ච කොල්ලා කාලේ....
    :lol::lol:

    නියමයිනේ.. මම ඉස්සර රේසර් රෝද වලින් කරත්ත හදලා පොඩි පල්ලමක ඒක තියලා ඒක උඩ නැගලා ඉන්නවා. ඒකෙන් හොදට පහලට යන්න පුලුවන් වෙන අවස්ථාවලට වැඩිය වැටෙන අවස්ථා වැඩී. මම හිතන්නේ ගොඩක් අය මේ වැඩෙත් කරලා ඇති.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    :) :) :)
    අන්තිමට බුල්ටෝකෑවේ අපි
    රුපියලට සීනිබෝල 20 ක් කෑවේ අපි
    හුණු පිරුණු ඩස්ටරයෙන් ගහගත්තේ අපි

    හිරිච්ච VCD හෝද හෝද XXX බැලුවේ අපි :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා...

    බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා..

    කැටපෝල අරන් සෙල්ලම් ක්රා.

    අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා)

    ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි...

    ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ..

    මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා...

    අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ...

    උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත...
    අකුරට යන්නට කම්මැලි හිතිලා..
    මුනි සිරිපා සිඹිමින්නේ...
    බානින් බැඳ...
    මේ සිංහල අපගෙ රටයි..
    සසර වසන තුරු...
    සමනල මුදුනේ....

    සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...

    ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...

    windows 3.1 ආවහම මැජික් වගේ වුනා...

    windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්... :P පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...

    ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි.... :P

    මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්...

    තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කොම්පියුටර් ගැන මුල ඉදලම අත්දැකීම් තියෙන්නේ අපිටනේ මචං. මතකද ඩොස් ගේම් ගහපු කාලේ. වින්ඩෝස් නැතුව ඩොස් වලින් ෆෝමැට් කරලා පාටිෂන් ගහලා පස්සෙ වින්ඩෝස් දාගත්ත කාලේ.

    Hik Hik කී පාරක් වරද්ද ගත්තද DOS වලින් Format කොරන්ට ගිහින් :lol::lol::lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඇයි මචන් රබර් බෑන්ඩ් අරගෙන වයර් කෑල්ලක් නවල තියනවා පාරේ යන එවුන්ගේ පුකට :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ගමයා;15435498 said:
    :yes: mama nam geniyanne cd eka run wena side eke tape ekak alawala dala beluwata weda nea:lol:
    yako ethakota eka galawala dammama penawane ban :P
    ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා...

    බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා..

    කැටපෝල අරන් සෙල්ලම් ක්රා.

    අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා)

    ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි...

    ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ..

    මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා...

    අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ...

    උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත...
    අකුරට යන්නට කම්මැලි හිතිලා..
    මුනි සිරිපා සිඹිමින්නේ...
    බානින් බැඳ...
    මේ සිංහල අපගෙ රටයි..
    සසර වසන තුරු...
    සමනල මුදුනේ....

    සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...

    ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...

    windows 3.1 ආවහම මැජික් වගේ වුනා...

    windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්... :P පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...

    ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි.... :P

    මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්...

    තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...

    adoo sirawata..eth mama nam PC ekak alluwe 2004di..eka magema kiyala gaththu ekak..attetama eeta kalin mama PC ekak allala tibbeth na.. P4 celeron,1.7ghz habai mata nemai aran dunne..akkata..eth mama thama wadi hariyak gahuwe..xp sp2 tibbe mataka widihata mulinma gahuwe Vcop2...:):)