EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියෝ 7-8 අර තැන සෙට් උනේ නැතිනම් වෙන තැනක් බලපන් මචන් අනිවා එදාට සෙට් වෙමු !! මමයි නදියයි එනවා අනිවා
    :):cool:
    puluvan nam chamikayath ekka varen.....:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල පල ..මම එනවා කිවුවොත් එනවා .
    වතුර බට කැඩෙන්නෙත් නෑ , සීසන් ඕෆ් සීසන් ප්‍රශ්නත් නෑ හරිද ?:growl:
    හැබැයි නිවාඩු ප්‍රශ්න තියෙනවා :lol:

    හික් හික් !! හොඳටම රිදිලා උපරිම වේදනාවේ සලකුණු පහල වෙලා :lol::rofl: කොල්ලෝ මම සීසන් එකේ පීක් එකේදිම තොලන්ගමුවේ ආවා ..රුපියල් සත විසික් කරලා හොඳේ ! :P:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :):cool:
    puluvan nam chamikayath ekka varen.....:P

    එල එල බලන්නම් ආව නම් මැක්සා ෆන් තමා !! මම නදීයගේ 141 එක ඔර්ඩර් කරා එදාට සැප පහසුවේ එන්න ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: තරියම අමතන්න ඕනා උඹලටත්...... අපි කතා කරහම තමා බැරි..... ඔන්න එහෙනම් 7 සහ 8 කන්ෆර්ම් හොදේ..... එන උන් වරෙල්ලා...... :yes:
    එම කිව්වේ තරිය කිව්ව කතාව මමත් කියනව කියන එක.......නැතුව මම එනව කියන එක නෙවෙයි ගොං හොට්ටෝ.........
    මට මළ පැනල ඉන්න වෙලාවේ අමත ගන්න හදන්න එපා හරිය...............:growl:
    උඹ එම කිව්ව එක පැහැදිලි කරපංකෝ :baffled::P සුපුරුදු දේ නොවන බව මගේ විස්වාසයයි :shocked::eek:
    උඩ තියන පිළිතුර කියවන්න..................:frown:
    පැහැදිළි නැත්තං නැවත ප්‍රතිශෝධිත හෙළ බසින් පැහැදිළි කර දිය හැකිය..........:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එම කිව්වේ තරිය කිව්ව කතාව මමත් කියනව කියන එක.......නැතුව මම එනව කියන එක නෙවෙයි ගොං හොට්ටෝ.........
    මට මළ පැනල ඉන්න වෙලාවේ අමත ගන්න හදන්න එපා හරිය...............:growl:

    උඩ තියන පිළිතුර කියවන්න..................:frown:
    පැහැදිළි නැත්තං නැවත ප්‍රතිශෝධිත හෙළ බසින් පැහැදිළි කර දිය හැකිය..........:nerd:

    බයිලා එම කියලා දාන්න තිබ්බා එතකොට තක්කෙටම තේරෙනවා :growl: අනේ අම්මපල්ලා උඹ නම් *&$^%*(^%&* මදැයි හිටියා මු එනකන් :growl::(
     
    kingdewi

    Well-known member
  • හික් හික් !! හොඳටම රිදිලා උපරිම වේදනාවේ සලකුණු පහල වෙලා :lol::rofl: කොල්ලෝ මම සීසන් එකේ පීක් එකේදිම තොලන්ගමුවේ ආවා ..රුපියල් සත විසික් කරලා හොඳේ ! :P:lol:

    රිදෙන්නැද්ද බන් ..:(
    උඹ එහෙම කියල දන්නවා :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මීටීම 25 ගමන කැන්සොල් - DONE :)
    7-8 = ආතතිය ? වෝක් ? ටෙලීස් ? දත් ? රේඩියෝ ?
     
    kingdewi

    Well-known member
  • එම කිව්වේ තරිය කිව්ව කතාව මමත් කියනව කියන එක.......නැතුව මම එනව කියන එක නෙවෙයි ගොං හොට්ටෝ.........
    මට මළ පැනල ඉන්න වෙලාවේ අමත ගන්න හදන්න එපා හරිය...............:growl:

    උඩ තියන පිළිතුර කියවන්න..................:frown:
    පැහැදිළි නැත්තං නැවත ප්‍රතිශෝධිත හෙළ බසින් පැහැදිළි කර දිය හැකිය..........:nerd:

    :shocked::shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න එදාට පවුල නෑ එක නිසා මට , මට *** ***(බලධාරියා විසින් කපා හරින ලදී )වලට යන්න තියෙනවා, පයිප්ප බට එලන්න තියෙනවා, නිවාඩු අනුමත වෙලා නෑ බොරු බයිලා එපා හරිද ? වරෙල්ල ඔක්කොම පස්ස ගහන්නේ නැතුව :P

    :rofl: ප්‍රදේශ කිහිපයකින්ම ජබුක් හඩවල්....... :lol::P :growl::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදෙන්නැද්ද බන් ..:(
    උඹ එහෙම කියල දන්නවා :)

    අලි අලි ඒවා අලි :D

    එකෙක් ( උඹ )හරි ! තව එකෙක් මර හඬ දෙනවා :sorry: ... තව එකෙක් නෑ උගෙත් බැනේ ඔකමද දන්නේ නෑ :(
     
    kingdewi

    Well-known member
  • මීටීම 25 ගමන කැන්සොල් - DONE :)
    7-8 = ආතතිය ? වෝක් ? ටෙලීස් ? දත් ? රේඩියෝ ?

    tumblr_lw8evnpSd41qi7tiyo1_500.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න එක අමාරු කාරයෙක් හරි !! :dull: ඉතුරු දෙන්නා තමයි දැන් ප්‍රශ්නේ :P
    :P:P
    ඔන්න එදාට පවුල නෑ එක නිසා මට , මට *** ***(බලධාරියා විසින් කපා හරින ලදී )වලට යන්න තියෙනවා, පයිප්ප බට එලන්න තියෙනවා, නිවාඩු අනුමත වෙලා නෑ බොරු බයිලා එපා හරිද ? වරෙල්ල ඔක්කොම පස්ස ගහන්නේ නැතුව :P
    loveth na, hitlar gemata bahala. tholangamuve set uneth mu bahapu nisa.
    7, 8 yanna puluvan veyi......:P:P
     
    Status
    Not open for further replies.